පාදුක්ක

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පාදුක්ක දුම්රිය පොළ අසළදි වෑන්රියක් දුම්රියේ හැපි දෙදෙනකු එතැනදීම මිය ගිය බව පොලීසිය කියයි. මිය ගිය දෙදෙනා පෙර පැසැල් දරුවෙකු හා රියදුරා බව දැනගන්නට ඇත.

    02(184).jpg

    03(155).jpg

    04(135).jpg

    05(122).jpg

    IMG_1047.gif

    IMG_1049.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හපොයි දෙයියනේ අර පොඩි දරුවා.......

    මහා ලොකුවට ඇමතිහොරුයි, බලධාරියෝයි breadtalks දෙනවා අපි අරක කරා අපි මේක කරා කියා කියා...... එත මේ වගේ අනාරක්ෂිත තැනකට ගේට්ටුවක් දාන්න වුවමනාවක් නෑ........ අර මේ වගේ තැන්වලට ගේට්ටු හදපු මාතර පැත්තේ දොස්තර මහත්තයාට ඒ හදපු ගේට්ටු මේ වගේ තැන්වලට හයිකරගන්න බැරුව ඉන්නවා....... අනේ මෙහෙමත් ලංකාවක්.......
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693

    sirawata machan.pamporiya vitharai.mewa gana kata karala wedak neha meka lankawane............
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    uba dakkada ban seen eka :(
    anemanda ban epa wenawa mewa dakina kotath :(
    me pot eke train eka enawa hodata penawa ban :(
    ehen gettuwak na metana witharak neme school eka gawath ehemai anemanda :/
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හපොයි දෙයියනේ අර පොඩි දරුවා.......

    මහා ලොකුවට ඇමතිහොරුයි, බලධාරියෝයි breadtalks දෙනවා අපි අරක කරා අපි මේක කරා කියා කියා...... එත මේ වගේ අනාරක්ෂිත තැනකට ගේට්ටුවක් දාන්න වුවමනාවක් නෑ........ අර මේ වගේ තැන්වලට ගේට්ටු හදපු මාතර පැත්තේ දොස්තර මහත්තයාට ඒ හදපු ගේට්ටු මේ වගේ තැන්වලට හයිකරගන්න බැරුව ඉන්නවා....... අනේ මෙහෙමත් ලංකාවක්.......

    :( :(
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    හපොයි දෙයියනේ අර පොඩි දරුවා.......

    මහා ලොකුවට ඇමතිහොරුයි, බලධාරියෝයි breadtalks දෙනවා අපි අරක කරා අපි මේක කරා කියා කියා...... එත මේ වගේ අනාරක්ෂිත තැනකට ගේට්ටුවක් දාන්න වුවමනාවක් නෑ........ අර මේ වගේ තැන්වලට ගේට්ටු හදපු මාතර පැත්තේ දොස්තර මහත්තයාට ඒ හදපු ගේට්ටු මේ වගේ තැන්වලට හයිකරගන්න බැරුව ඉන්නවා....... අනේ මෙහෙමත් ලංකාවක්.......

    දැන් දායි ගේට්ටුවක්, හප්පුනම තමා මතක් වෙන්නේ ඕනේ කියල
     
    ලංකාවෙ මෙවැනි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඉතා ඉහලයි. ඒවා ගැන අවදානය යොමු කිරීම වගකිවයුත්තන්ගේ වගකීමකි., ඒත් එය එසේ නොවීම ගැන මහත් කණගා‍ටුවට කරුනකි. තවද එදිනෙදා ගමන්ගන්නා මෙම මාර්ගයන් හුරු රියදුරු මහතුන්ද මීට වඩා මෙවැනි අවධානම් සහිත ස්ථානවලදී රියපැදවීමේදී ආරක්ෂාකාරී විය යුතුය.
    ජීවිත අහිමි වූ දෙදෙනාට නිවන් සුව
    2.gif