Macho othana para depaththa hena athata penawane. Mam padukke neme eth othanin yanawa nitharama. Ane manda oluwe monawa thiyan dammada kiyala.





චිරි චිරි වැස්ස;14974693 said:ලංකාවෙ මෙවැනි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඉතා ඉහලයි. ඒවා ගැන අවදානය යොමු කිරීම වගකිවයුත්තන්ගේ වගකීමකි., ඒත් එය එසේ නොවීම ගැන මහත් කණගාටුවට කරුනකි. තවද එදිනෙදා ගමන්ගන්නා මෙම මාර්ගයන් හුරු රියදුරු මහතුන්ද මීට වඩා මෙවැනි අවධානම් සහිත ස්ථානවලදී රියපැදවීමේදී ආරක්ෂාකාරී විය යුතුය.
ජීවිත අහිමි වූ දෙදෙනාට නිවන් සුව![]()
කාවද ගනන් ගන්නෙ නැත්තෙ කියලා ත්රෙඩ් එක කියෙව්වාම තේරෙනවා.

මේ වගේ දේවල් වල්ට වග කිව යුත්තො නෑ බන් ....හැම එකාම ඉන්නෙ උන්ගෙ මඩිය පුරෝ ගන්න විතරයි ..මිනිස්සුන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙලා තියනව විතරයි ...
වැඩක් නෑ ඕව කතාකරල. වෙන දේවල් දැක්කම කලකිරෙනවා.....හපොයි දෙයියනේ අර පොඩි දරුවා.......
මහා ලොකුවට ඇමතිහොරුයි, බලධාරියෝයි breadtalks දෙනවා අපි අරක කරා අපි මේක කරා කියා කියා...... එත මේ වගේ අනාරක්ෂිත තැනකට ගේට්ටුවක් දාන්න වුවමනාවක් නෑ........ අර මේ වගේ තැන්වලට ගේට්ටු හදපු මාතර පැත්තේ දොස්තර මහත්තයාට ඒ හදපු ගේට්ටු මේ වගේ තැන්වලට හයිකරගන්න බැරුව ඉන්නවා....... අනේ මෙහෙමත් ලංකාවක්.......

වැඩක් නෑ ඕව කතාකරල. වෙන දේවල් දැක්කම කලකිරෙනවා.....![]()

කියලා වැඩක් නෑ බං. කෝච්චියට හැප්පෙන්න ඕන එකා තමයි මෙතන පඩ ෂෝ දාන්නෙ ඔය.පිස්සෙක් බං කරුමෙට ඉපදිච්ච...... කුනුහරුපයක් ඉගෙන ගත්තු ගමන් හිතන්නේ මම පොර කියලා.....![]()
කියලා වැඩක් නෑ බං. කෝච්චියට හැප්පෙන්න ඕන එකා තමයි මෙතන පඩ ෂෝ දාන්නෙ ඔය.




කෝච්චිය තමන්ගේ දිහාවට එනවා දැක්කොත් මූ මැරෙන්නේ බයටම කලිසමේ චූ යන එක නවත්තගන්න බැරුව........ 
Macho othana para depaththa hena athata penawane. Mam padukke neme eth othanin yanawa nitharama. Ane manda oluwe monawa thiyan dammada kiyala.![]()


Munge mentality eka hithaganda puluwan ithin.
![]()
Munge mentality eka hithaganda puluwan ithin.
![]()
