පාදුක්ක

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Macho othana para depaththa hena athata penawane. Mam padukke neme eth othanin yanawa nitharama. Ane manda oluwe monawa thiyan dammada kiyala.:angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාවද ගනන් ගන්නෙ නැත්තෙ කියලා ත්රෙඩ් එක කියෙව්වාම තේරෙනවා.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    චිරි චිරි වැස්ස;14974693 said:
    ලංකාවෙ මෙවැනි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඉතා ඉහලයි. ඒවා ගැන අවදානය යොමු කිරීම වගකිවයුත්තන්ගේ වගකීමකි., ඒත් එය එසේ නොවීම ගැන මහත් කණගා‍ටුවට කරුනකි. තවද එදිනෙදා ගමන්ගන්නා මෙම මාර්ගයන් හුරු රියදුරු මහතුන්ද මීට වඩා මෙවැනි අවධානම් සහිත ස්ථානවලදී රියපැදවීමේදී ආරක්ෂාකාරී විය යුතුය.
    ජීවිත අහිමි වූ දෙදෙනාට නිවන් සුව
    2.gif

    මේ වගේ දේවල් වල්ට වග කිව යුත්තො නෑ බන් ....හැම එකාම ඉන්නෙ උන්ගෙ මඩිය පුරෝ ගන්න විතරයි ..මිනිස්සුන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙලා තියනව විතරයි ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාවද ගනන් ගන්නෙ නැත්තෙ කියලා ත්රෙඩ් එක කියෙව්වාම තේරෙනවා.

    පිස්සෙක් බං කරුමෙට ඉපදිච්ච...... කුනුහරුපයක් ඉගෙන ගත්තු ගමන් හිතන්නේ මම පොර කියලා..... :P
     
    මේ වගේ දේවල් වල්ට වග කිව යුත්තො නෑ බන් ....හැම එකාම ඉන්නෙ උන්ගෙ මඩිය පුරෝ ගන්න විතරයි ..මිනිස්සුන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙලා තියනව විතරයි ...

    පැහැදිලිවම
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හපොයි දෙයියනේ අර පොඩි දරුවා.......

    මහා ලොකුවට ඇමතිහොරුයි, බලධාරියෝයි breadtalks දෙනවා අපි අරක කරා අපි මේක කරා කියා කියා...... එත මේ වගේ අනාරක්ෂිත තැනකට ගේට්ටුවක් දාන්න වුවමනාවක් නෑ........ අර මේ වගේ තැන්වලට ගේට්ටු හදපු මාතර පැත්තේ දොස්තර මහත්තයාට ඒ හදපු ගේට්ටු මේ වගේ තැන්වලට හයිකරගන්න බැරුව ඉන්නවා....... අනේ මෙහෙමත් ලංකාවක්.......
    වැඩක් නෑ ඕව කතාකරල. වෙන දේවල් දැක්කම කලකිරෙනවා.....:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩක් නෑ ඕව කතාකරල. වෙන දේවල් දැක්කම කලකිරෙනවා.....:baffled:

    බලාගෙන ගියාම අපිත් මහා කරුමෙකට මේ ලංකාවේ ඉපදුනේ කියලා මේවා ඇහෙද්දී දකිද්දී හිතෙන්නේ...... :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සෙක් බං කරුමෙට ඉපදිච්ච...... කුනුහරුපයක් ඉගෙන ගත්තු ගමන් හිතන්නේ මම පොර කියලා..... :P
    කියලා වැඩක් නෑ බං. කෝච්චියට හැප්පෙන්න ඕන එකා තමයි මෙතන පඩ ෂෝ දාන්නෙ ඔය.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියලා වැඩක් නෑ බං. කෝච්චියට හැප්පෙන්න ඕන එකා තමයි මෙතන පඩ ෂෝ දාන්නෙ ඔය.

    :lol::lol::lol::lol::lol: කෝච්චිය තමන්ගේ දිහාවට එනවා දැක්කොත් මූ මැරෙන්නේ බයටම කලිසමේ චූ යන එක නවත්තගන්න බැරුව........ :rofl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    බලාගෙන ගියාම අපිත් මහා කරුමෙකට මේ ලංකාවේ ඉපදුනේ කියලා මේවා ඇහෙද්දී දකිද්දී හිතෙන්නේ...... :oo:

    11.gif