එළකිරි සයිට් එකේ නම තිබ්බ හින්දා මට අදහාගන්නත් බැරි වුනා මේක දැක්කාම.
මම මුලින් ම හිතුවේ මේ සයිට් එකේ ඇඩ්මින් තුමා අපිටත් නොකියා ටි ෂර්ට් ගහලාවත් ද කියලා, ඒත් පස්සේ නේ තේරුම් ගියේ මේකේ ඇත්ත නැත්ත.
Rs.850 /-
මොකද්ද දැන් ඇත්ත නැත්ත?
මටත් ඕනේ එලකිරි ටීෂර්ට් එකක්
kooo bola ara gahanawa kiuwwa elakiri eke T eka![]()
GT ayya qwa me awurudde elakiri t-shirts gahanawa kiyala![]()
me para aniwarryen gahanawa qwaමම හිටිය අවුරුදු 3ටම ඒ කතාව නේ බං ඇහුවේ . ඒත් තවම පියවරක් අරන් වත් නෑ නේ.


