ලොල් බං. මරන එකා මරනවා kills 120 deaths 36. මැරෙන එකා මැරෙනවා kills 12 deaths 46කාට කියන්නද
මීට වඩා rules දාලා කරන්න ඕනේ. නැත්තම් අනික් එවුන්ට එපා වෙලා යනවා. හැමදාම එකම සෙට් එකක් විතරක් ගගහා ඉඳියි




ලෙවල් 55 ටින් ටින් එකක් දාපන්..![]()




දැනුත් පොඩ්ඩක් ගිහින් ආවේ Motherfucker@40 කියන එකා තනිකර wall hack. kill cam එකෙන් බලද්දි හොඳට තේරෙනවා මූ අපි එහා පැත්තේ ඉඳලා move වෙන විදියට උගේ pointer එකත් move වෙනවා. wall hack එවුන්ව හොයා ගන්න kill cam එක බලපල්ලා





1.6 patch eka install karapan..1.7 one kiyanawa ne...moko karanne ayyooo
help me




අපි COD4 එකෙත් tournament එකක් කරමුද????? MTA එකේ කරලා නේද එකක්?

ade matath deepanko tin tin eka appuwooo
![]()

අපි COD4 එකෙත් tournament එකක් කරමුද????? MTA එකේ කරලා නේද එකක්?
tournament එකක් තියෙනවනම් සෑහෙන්න ප්ලෑන් කරන්න ඕනෙ...මමත් කලින් tournament එකක් තියන්න හැදුව.. rules දාල , කට්ටිය reg කරල , servers ලැස්ති කරල , අන්තිමට වැඩේ කෙළ උනා.tournament එකක් තියෙනවනම් සෑහෙන්න ප්ලෑන් කරන්න ඕනෙ...


උඹලට ඕව දීල නරක් කළා කියල ඇඩ්මින් මාමි මට බනි..![]()






organize කෝ අප්පු හාමි අය්යේ..
අපි දෙන්නම් ඕන support එකක්....
![]()




organize කෝ අප්පු හාමි අය්යේ..
අපි දෙන්නම් ඕන support එකක්....
![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1486439
එක පාරට කරන්න බෑ බන්.. හිමින්සැරේ ප්ලෑන් කරල කරන්න ඕනෙ. ඒකනෙ මට කෙල උනේ. සමහර ටීම් වල කට්ටිය අන්තිම මොහොතෙ එන්න වෙන්නෙ නෑ කිවුව. ඉතින් වැඩේ මග හිට්ට.. මෙහෙම බෑ මචන්. හිමින්සැරේ කරමු. GT අයියත් මේ දවස් වල බිසීලු. GT අයියට කතා කරල අහල බලල එහෙම.. දැන් අපිට elakiri server එකකුත් තියෙන නිසා අවුලකුත් නෑ. වැඩේ එලටම කරන්න පුළුවන්. අපි දැන් ප්ලේ කරන server එකෙත් පොඩි පොඩි අවුල් වගයක් තියෙනවනෙ. හැකර්ලගෙ ප්රශ්නෙ එහෙම... ඒව සෙට්ල් කරල, ඇඩ්මින්ලව දාල , ඒව ඉවර උනාම GT අයියට කතාකරමු tournament එක ගැන.

oya niyameta wade karanda gihin ne haami...
ayeth ekak karamuko...
ona help ekak kiyandako.....
Jaya wewaaaa![]()
