ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :P:P:P



    oka mama gahanawa ban promod 211 and promod 116 kiyala
    eth api oke gahanne TDM...




    :yes::yes::yes:

    ඕක මෙහෙම කමෙන්ට් වලින් කියල දෙන්න අමාරුයි බන්.. එක ටීම් එකකට ප්ලේ කරන්නෙ 5 දෙනයි. ඒ හැම ප්ලේයර් කෙනෙක්ටම කරන්න වෙන වෙනම වැඩ කොටසක් තියෙනව සහ ඒ 5 දෙනා ප්ලේ කරන්නෙ 5 විදිහකට.
    එක එක්කෙනාට වෙන වෙනම ක්‍රම තියෙනව. basic tactics එහෙම ගොඩක් තියෙනව.. මිට වැඩිය සරල විදිහට කියන්න තේරෙන්නෙ නෑ බන්..
    :D
     

    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    මමත් කලින් tournament එකක් තියන්න හැදුව.. rules දාල , කට්ටිය reg කරල , servers ලැස්ති කරල , අන්තිමට වැඩේ කෙළ උනා. :baffled: tournament එකක් තියෙනවනම් සෑහෙන්න ප්ලෑන් කරන්න ඕනෙ...

    oww hena barapatalai :( but amaruwen hari thbboth goda (Y) :) tournament thiyenawanam thiyanna one promod thama bung :)
     

    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    http://www.elakiri.com/forum/showthread.php?t=1486439 :D

    එක පාරට කරන්න බෑ බන්.. හිමින්සැරේ ප්ලෑන් කරල කරන්න ඕනෙ. ඒකනෙ මට කෙල උනේ. සමහර ටීම් වල කට්ටිය අන්තිම මොහොතෙ එන්න වෙන්නෙ නෑ කිවුව. ඉතින් වැඩේ මග හිට්ට.. මෙහෙම බෑ මචන්. හිමින්සැරේ කරමු. GT අයියත් මේ දවස් වල බිසීලු. GT අයියට කතා කරල අහල බලල එහෙම.. දැන් අපිට elakiri server එකකුත් තියෙන නිසා අවුලකුත් නෑ. වැඩේ එලටම කරන්න පුළුවන්. අපි දැන් ප්ලේ කරන server එකෙත් පොඩි පොඩි අවුල් වගයක් තියෙනවනෙ. හැකර්ලගෙ ප්‍රශ්නෙ එහෙම... ඒව සෙට්ල් කරල, ඇඩ්මින්ලව දාල , ඒව ඉවර උනාම GT අයියට කතාකරමු tournament එක ගැන.

    machan punkbuster on karala thiyenakota hack karala gahanna baneda??? :confused::confused:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan tournement wala gahanne S&D bung :) TDM wage newe S&D wala team work ekak have (Y)aniwa planak gahala thama gema goda danna one :) :yes::yes:

    ow ow eka attha,,
    mata S&D aulak ne
    mun kiwwane PROMOD wala TDM ne kiyala ekami mama kiwwe...

    :oo::oo::oo::baffled::baffled::baffled::frown::frown:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    http://www.gametracker.com/server_info/178.63.14.80:28962/


    mey thiyenne ona tharm PROMOD TDM yakune
    mama kiyanne mey seen eka nemeida tournment eke tiyenne..


    Game mode eka mokadda?
    :yes::yes::yes:

    මං දැන් දාපු විස්තරේ කියවහන්කෝ.. PROMOD TDM විතරක් නෙමෙයි , PROMOD free for all උනත් දාන්න පුළුවන්. ඕන ගන් එකක් දාන්නත් පුළුවන් , අයින් කරන්නත් පුළුවන්. tournment ගහන්නෙ PROMOD s&d ...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    hah na na promod wlaa TDM have but godak ewn gahanne S&D ... TDM gahuwama aim eka hadanna puluwan pattata :) :) but S&D thama sira (Y)
    :yes::yes:

    ekane kiyanne mama mula idanma kiwwe TDM tiyenawa kiyala
    :P:P:P:rofl::rofl::rofl:

    S&D hodai balan inna giyama pissu wage...
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ekane kiyanne mama mula idanma kiwwe TDM tiyenawa kiyala
    :P:P:P:rofl::rofl::rofl:

    S&D hodai balan inna giyama pissu wage...

    ඒ ගොඩක් වෙලා බලන් ඉන්න ඕනෙ 20 ක් විතර ප්ලේ කරන සර්වර් එකක බන්.. :D හරි සර්වර් එකක 12 යි ප්ලේ කරන්නෙ.. tournament එකකදී නම් අනිත් උන් බලන් ඉන්නෙ නෑ. කට්ටිය කතා වෙනව මෙහෙම කරමු , මෙහෙම කරමු කියල.. :D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒ ගොඩක් වෙලා බලන් ඉන්න ඕනෙ 20 ක් විතර ප්ලේ කරන සර්වර් එකක බන්.. :D හරි සර්වර් එකක 12 යි ප්ලේ කරන්නෙ.. tournament එකකදී නම් අනිත් උන් බලන් ඉන්නෙ නෑ. කට්ටිය කතා වෙනව මෙහෙම කරමු , මෙහෙම කරමු කියල.. :D

    hari dan mehema karamu nemei
    tho hadapanko tournament eka...

    :angry::angry::angry::angry:
    :P:P:P:rofl::rofl::rofl::rofl:
     

    IG rocker

    Member
    Mar 22, 2012
    551
    68
    0
    fdsgdsg.png


    :D:D:D:D
     
    Last edited:

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    අද praveen කියල එකෙක් wallhack එකක් දාගෙන ආවා.
    බලපන් මු බෝම්බ දුම අස්සෙන් ලස්සනට තියන හැටි. :rolleyes:



    මේ වගේ දෙතුන් දෙනෙක්ව අල්ලල ban කලානම් හරි.:D
     
    • Like
    Reactions: Rockey_ssr
    Status
    Not open for further replies.