අරුම පුදුම සත්තු -03(වැම්පයර් වවුලා)

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අරුම පුදුම සත්තු -03(වැම්පයර් වවුලා)

    ලෝකේ ජීවත් වෙන තවත් අරුම පුදුම සතෙක් ගැන තමයි අද කියන්නේ. මෙයා තමයි වැම්පයර් වවුලා එහෙම නැත්නම් ලේ උරා බොන වවුලෙක්.හුඟක් films වල අපි දැක තිබුනට සැබවින්ම ලේ උරා බොන වවුලන් ඉන්නවා කියන එක සමහරු නොදන්න කරුණක්. මෙවැනි පරපොශිත් වවුල් විශේෂ 3ක් ලෝකයේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ තමයි

    1) Common Vampire Bat(Desmodus rotundus)
    468813.jpg

    2) http://en.wikipedia.org/wiki/Hairy-legged_Vampire_BatHairy Legged Vampire bat
    (Diphylla ecaudata)
    338662.jpg

    3) white winged vampire bat(Diaemus youngi)
    33624588px-Dyoungi.jpg

    කියන වවුල් විශේෂ තුන. ක්ෂීරපායී සත්තුන් අතර ඉන්න එකම පරපෝෂී සත්ව කොටස මේ තුන්දෙනා තමයි.අපේ වාසනාවකට මේ තුන්දෙනාම ඉන්නේ ඇමෙරිකානු මහාද්වීපයේ.

    බයවෙන්න දෙයක් නෑ මේගොල්ලෝ මා වවුල්ලු වගේ ලොකු size කට්ට්ය නෙමයි හුගක් පොඩි සත්තු ජාතියක්.පේනවනේ size එක.
    647134.jpg

    සාමාන්යෙන් මේගොල්ලන්ගේ ගොදුරු වෙන්නේ උරෝ හරක් වගේ ලොකු සත්තු .මිනිසුන්ට දෂ්ට කරන්න වුනත් මුන් පසු බට වෙන්නේ නෑ.හැබැයි මිනිසුන්ව හපා කෑම් වාර්තා වෙන්නේ එළිමහන් ප්‍රදේශ වල නිදාගෙන ඉන්න අවස්ථා වලදී තමයි. මේගොල්ලන්ගේ සියුම් දත් වලින් හෙමිහිට සම සිදුරු කරලා වැක්කෙරෙන ලේ දිවෙන් උරා බොනවා.

    http://www.youtube.com/watch?v=oFAjf_kwwg0

    347585.jpg

    778406.jpg

    235797.jpg

    1108feature8_jpg_14009.jpg

    නොදන්නා දෙයක් දැන ගත්තා නම් එක තමයි ලොකුම දේ. අරුම පුදුම සත්තු 04 න් හමු වෙමු.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    mama discovery documentary ekakut balala tiyanawa me sattu gana.. thanks! 6 +

    Discovery බලනවා කියල අහපු එකත් ලොකු දෙයක්. දැන් හුඟක් එවුන්ට satellite tv තිබුනට බලන්නේ films channel ව්තරයි. ඔහේ ජරා ෆිල්ම් බලාගෙන ඉන්නවා මේ වගේ වැදගත් channels තියෙද්දී. Nat geo ,animal planet එහෙමත් මාර වැදගත් දැනුමක් ලබන්න පුළුවන් channels
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo

    Discovery බලනවා කියල අහපු එකත් ලොකු දෙයක්. දැන් හුඟක් එවුන්ට satellite tv තිබුනට බලන්නේ films channel ව්තරයි. ඔහේ ජරා ෆිල්ම් බලාගෙන ඉන්නවා මේ වගේ වැදගත් channels තියෙද්දී. Nat geo ,animal planet එහෙමත් මාර වැදගත් දැනුමක් ලබන්න පුළුවන් channels

    mama dakala tiyanawa oya godak me wage amuthu saththu gana threads danawa.. mama godak ewa balala tiyanawa digatama threads danna.. cryptozoology wala inna saththu ganath thread danna puluwannam.. eka godak interested wei balana ayata godak aya nama ahala tibbata wisthara dannaa..
     
    • Like
    Reactions: gayathra28

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    mama dakala tiyanawa oya godak me wage amuthu saththu gana threads danawa.. mama godak ewa balala tiyanawa digatama threads danna.. cryptozoology wala inna saththu ganath thread danna puluwannam.. eka godak interested wei balana ayata godak aya nama ahala tibbata wisthara dannaa..

    Thanks machan .Balamu un ganath wisthara tikak hoyaganna