ලොරිය

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මඟුල් ගෙදරට බුලත් දීමට යද්දී හලාවත කොළඹ දුම්රිය පාරේ ඉදිගොඩවෙල සිරප්පන්කුලිය දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරියක් දුම්රියේ හැපීමෙන් එහි ආ හත් දෙනෙක් දිවි බේරා ගත්හ.
    ලොරිය දුම්රියේ හැපෙන්නට පෙර ඔවුහු එළියට පැන ගත්හ. රියැදුරු සහ තරුණියෝ හය දෙනෙක් එහි වූහ.

    DSC06109.jpg

    DSC06110.jpg

    DSC06116.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    99.9 බේරිල්ලක්නෙ බන්.. අනික කෙල්ලො පැන්න කිව්වම.. හිටියනම් එහෙම ඇතුලෙ බඩුම තමා..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ********************අප්‍රියෙල් 20 වන දින සවස්‌ යාමයේ දී බේරුවල රොක්‌ලන්ඩ් හන්දියේ මාගල්කන්ද අනාරක්‌ෂිත දුම්රිය හරස්‌ මාර්ගයක දී සිදුවූ දුම්රිය බස්‌රථ අනතුරින් පසුව එම සිද්ධිය වාර්තා කර තිබූ අන්තර්ජාල පුවතට පාඨකයන් තිදෙනෙකු විසින් දක්‌වා තිබූ ප්‍රතිචාර උපුටා දක්‌වමින් මෙම ලිපිය ආරම්භ කිරීමට සිතුවෙමි. "ජනාධිපතිතුමෝ දැන්වත් උණබම්බු ගේට්‌ටු දාලා හරි මේක නවත්වන්න", "දැන්වත් ඔතනට උණබම්බු ගේට්‌ටුවක්‌ දාලා අනතුරු වළක්‌වන්න කටයුතු කරන්න. ප්‍රේමදාස මැතිතුමාගේ චින්තනයක්‌ වුණාට ලැඡ්ජා වෙන්න එපා", "ප්‍රේමදාස මහත්තයා එක දවසෙන් මේ ප්‍රශ්නෙට උත්තර දුන්නා. උණබම්බු ගේට්‌ටු. කොහෙද මේ ගොල්ලෝ ඒවා නවත්තල දැම්මා. දැන් පෙනෙනවානේ, කී දෙනෙක්‌ මැරුණද පසුගිය කාලේ. දැන්වත් ඔය උණබම්බු ටිකක්‌ හොයලා සමෘද්ධි කාරයෝ කීප දෙනක්‌ පත් කරන්න මේ ගේට්‌ටු බලාගන්න" යනාදී ලෙස එම පුවතට පාඨකයන් අදහස්‌ දක්‌වා තිබිණි.

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඕවට සමෘද්ධි කාරයෝ දැම්මම කව්ද දැන් අද වගේ බිල් වැඩි කරපු එක සාධාරණයි කියලා පෙලපාලි යන්නේ :P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕවට සමෘද්ධි කාරයෝ දැම්මම කව්ද දැන් අද වගේ බිල් වැඩි කරපු එක සාධාරණයි කියලා පෙලපාලි යන්නේ :P:P
    සමෘද්ධි නිලදාරින්ට පඩි ගෙවනවා සමෘද්ධි ලාබින්ට ලැබෙන ගානට වඩා.. අන්න චින්තනේ..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan lorryaka kohomada ban 7 denek giye?eeta hapan eka kolayi kello 7yi, anika man hithanne lorrya railpaare hitinna athi, mokada 7 denek panagana welawa thibbanam lorryata othanin ayin wenna bari kamak nhane. nadda meke hari wistharayk hoyaganna
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    මඟුල් ගෙදරට බුලත් දීමට යද්දී හලාවත කොළඹ දුම්රිය පාරේ ඉදිගොඩවෙල සිරප්පන්කුලිය දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරියක් දුම්රියේ හැපීමෙන් එහි ආ හත් දෙනෙක් දිවි බේරා ගත්හ.
    ලොරිය දුම්රියේ හැපෙන්නට පෙර ඔවුහු එළියට පැන ගත්හ. රියැදුරු සහ තරුණියෝ හය දෙනෙක් එහි වූහ.

    මොකක්ද බං මේ වාක්‍යයේ තේරුම :baffled::rofl: