සීමාව ඉක්මවා ගිය සතුන් කෙරෙහි බැඳීම ඔබේත් සුරතලාගේත් දුක පිණිසම හේතුවේ.
මිත්‍රයා මේක අදාල වන්නේ මේ සිද්ධියට පමණක් නොවෙයි. වරද තිබෙන්නේ වටහාගත් අයුරෙයි. මෙහි ප්‍රධාන කරුණ උපාදානයයි. දැඩිව අල්ලා ගැනීම, තෘෂ්ණාවයි.. බෞද්ධයාගේ අරමුණ විය යුත්තේ තම සන්තෝශය පිණිස සත්ත්වයන් ඇති කිරීමද එසේත් නොමැති නම් ධර්මයේ හැසිරෙමින් නිවන් මග කරා යාමද ?
සද්ධර්මය ශ්‍රවණය නොකිරීම නිසා කල්‍යාණමිත්‍ර සේවනය නොකළ නිසා සතර අපාය මොකක්ද කියලාවත් මේ අය දන්නෙ නැහැ. තමා ඉදිරියේ පෙනී සිටින ප්‍රේත සුරතලා, ජීවමානව සිටි සුරතලා වශයෙනුයි මේ අය හඳුනාගන්නේ. අවසානයේ ස්වාමියා ප්‍රේතයෙක් ලෙසත් ඔහුගේ ප්‍රේත ලෝකයේ සුරතලා ප්‍රේත සතාත් බොහෝම සමීපව ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා.
ඔබ නිරන්තරයෙන් ධර්මයේ හැසිරෙන්නේ නම් කළණමිතුරන් ආශ්‍රය කරන්නේ නම්... ධාර්මික ඔබට මරණාසන්න මොහොතේ ඔබට වැටහෙනවා මේ කුමක්ද යන්න. උදාහරණ ලෙස අවසාන කාලයේ අන්ධව එක්තැන්ව සිටියද භාවනා වැඩීම නිසා සිහි මදක්වත් විකල් නොවී. මතකය මදක්වත් අඩු නොවී අපවත්වූ හිමිනමවල් පසුගිය යුගයේ සිටියා. ධර්මයේ නොහැසිරී සද්ධර්මය ශ්‍රවණය නොකර සිටියානම් ඔබට මරණාසන්න මොහොතේ මෙම කරුණු අවබෝධවන්නේ නැහැ. ලෞකික ජීවිතයට ඇලී සිටි ඔබට ධර්මය පිළිඹඳ හැඟීමක් නොමැති නිසා මෙය සත්‍ය ලෙස සිතා මිය යනවා.
මා කියවා තිබෙනවා පොත්වල.. පැරණි යුධ බිම්වල තවමත් සැරිසරණ සොල්දාදුවන් ගැන විස්තර. මාර්ග අනතුරුවලදී මියගොස් සිය දරුවා සොයමින් දණගාමින් සිටි අය ගැන.
completely disagree with this train of thoughts and expressions. 


...එහෙනම් ඔය ගොපල්ලො,හරක්,බැටලුවො බලා ගන්න උදවිය නරකාදියෙම ඉන්න ඔනෑ
...මම දන්න විදියටනම් ගොපලු මිනිස්සුත් දිව්‍යලෝකවල ඉපදුනාලුNop.. nop...completely disagree with this train of thoughts and expressions.
This as I feel is a balant misguided formation of the Buddhist philosophy. I refuse to accept such baseless and misleading made up "fairy tales" on the greatest philosophy to exist on earth.
As far as I know about Buddhism, the big man him self had said the only way to pay homage to him is to care for the sick... right??
But it never did specify that it has to be a "Human - sick" as well .. am I right?
And for all these hocus-pocus of " තමා ඉදිරියේ පෙනී සිටින ප්‍රේත සුරතලා, ජීවමානව සිටි සුරතලා වශයෙනුයි මේ අය හඳුනාගන්නේ. අවසානයේ ස්වාමියා ප්‍රේතයෙක් ලෙසත් ඔහුගේ ප්‍රේත ලෝකයේ සුරතලා ප්‍රේත සතාත් බොහෝම සමීපව ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා." ------ Fucking bullshit !
Even if that's true, i would just love to spend the rest of my eternal damnation with my Pets... even in real life, they are way fricking better than misguided and mislead hypocritical nut jobs like you chaps who defames and mis-interpret or make up ill of the greatest philosophy for the liberal mind : Buddhism !



මෙතන පොර talk දාන (අපි කියමුකෝ වටහා ගැනීමේ වෙනසක් ) අයගෙන් අහන්නේ මේ පොතේ කොටස් දෙකම කියවල තියනවද ??....කරුණාකරලා මුලින් කියවල එන්න ....බුදු දහමෙන් අපි ඇත්තටම ගන්න ඕනි මොකක්ද කියල එතකොට තේරෙයි ..
සතුන්ට දාන දීම වැරදි දෙයක් නෙමෙයි. මොකද බුදුරදුන් දෙසු පරිදි පෞද්ගලික දාන 14 අතරට තිරිසන් සතුන් කෙරෙහි දෙන දානයත් ඇතුලත් වෙනවා.අද සතෙකුට කෑමට යමක් දැම්මොත් එම සතා නැවත ඔබ සොයා එනු ඇත. මෙය නැවත නැවත සිදුවීමේදී සතා ඔබේ හිතවතා, සුරතලා වීම අනිවාර්යය. සතාගේ හිතවත්භාවය නිසා, අසරණ භාවය නිසා ඔබ එම සතාට ආහාර ලබාදෙයි. මෙහිදී සිදුවන්නේ තෘෂ්ණාව මත ඇති වන ගනුදෙනුවකි.
තෘෂ්ණාව මත ඇති වන ගනුදෙනුවකි.
සීමාව ඉක්මවා ගිය සතුන් කෙරෙහි බැඳීම
දැන් එතකොට උඹ කියන්නේ මොකක්ද ? මේ කියල තියන එක ඇත්තද බොරුද ?
මෙතන සුරතල් සතුන් ගැන විතරක් සලකලා මේ කාරණාව ගැන බලන්න ගියොත් තමයි මේ කියල තියන දේ වැරදියි වගේ පේන්නෙ.
බෞද්ධයින් ඕනේ තරම් අහල ඇති තමන්ගේ දේපල වලට තණ්හාවෙන් මැරුණ මිනිස්සු,
තමන්ගේ දරුවන්ට තණ්හාවෙන් මැරුණ මිනිස්සු ප්‍රේතයින් වෙලා ඉපදුන බව කියන කතා ප්‍රවෘති.
ඒ විදිහට තණ්හාවෙන් ඉන්න මිනිස්සු අන්තිමට උපාදානය කරගන්නේ තමන් තණ්හාවෙන් අල්ලාගෙන හිටපු ඒ ඒ දේවල්.
මේ කරුණු වලට අනුව අපි තණ්හාවෙන් එකතුකරන දේපල, තණ්හාවෙන් බැඳිලා ඉන්න දරුවන් "සතර අපාය" කියල හැඳින්වීමේ වරදක් තියනවද?
මොකද සතර අපාගාමී වීමට හේතු උනේ ඉහත කියපු තණ්හාවෙන් බැඳුණු දේපල, දරුවන්. ඒ නිසා නේද සසර කෙටිකරගන්න මහණදම් පුරන්න ඒ සියලු දේවල් අතහැරලා දාල යන්නේ.
ඒ අනුව බැලුවොත් මේ ලිපියේ කියල තියන විදිහට අපි සුරතල් සතුන් කියල බැඳෙන්නේ සතර අපායට කියන කාරණාව හරි නේද?
නමුත් එහෙමයි කියලා සුරතල් සතුන් ඇතිදැඩි කිරීම වැරදියි කියල කෙනෙක්ට කියන්න බැහැ.
අපි නැති කරගතයුත්තේ සුරතල් සත්වයා කෙරෙහි තියන බැඳීමයි.
අනිත් කරුණ තමයි මතුපිටින් පමණක් බලන අයට මේ ලිපියෙන් හැඟවෙනවා සත්තුන්ට කෑම දීම වැරදි දෙයක් විදිහට
සතුන්ට දාන දීම වැරදි දෙයක් නෙමෙයි. මොකද බුදුරදුන් දෙසු පරිදි පෞද්ගලික දාන 14 අතරට තිරිසන් සතුන් කෙරෙහි දෙන දානයත් ඇතුලත් වෙනවා.
http://www.lakehouse.lk/budusarana/2009/09/26/PrintPage.asp?REF=vision04
කියන පොයින්ට් ටිකයි මෙතැනදී වැදගත්.



මට බැන බැන හරි කමක් නෑ මචන් ඉස්සෙල්ලම මේ පොත් දෙකම දෙතුන් වරක් හරි මුල ඉදන් අගට කියවපන්කෝ ඉස්සෙල්ලම ...ඊට පස්සේ අපි කතාකරමුකෝ ..
උඹ දැන් මේ කතාව පිලිගන්නව කියලද කියන්නේ ?ධර්මයේ හරවත් ගැඹුරු කොටස් තේරුම් ගැනීමට අපහසුවූ කල බුදුන් වහන්සේ විසින් දේශනා නොකරන ලද්දේයයි කියා මගහැර බෞද්ධයා මුලා කරන සමයක මෙවන් දෑ බෞද්ධයාගේ යහපත පිණිසම වන්නේය.
තෙරුවන් සරණයි.


මෙතන පොර talk දාන (අපි කියමුකෝ වටහා ගැනීමේ වෙනසක් ) අයගෙන් අහන්නේ මේ පොතේ කොටස් දෙකම කියවල තියනවද ??....කරුණාකරලා මුලින් කියවල එන්න ....බුදු දහමෙන් අපි ඇත්තටම ගන්න ඕනි මොකක්ද කියල එතකොට තේරෙයි ..

