ado pattane bola wine parana wena tama honda bonatan mata wikunapan
awulak ne botale open karala nattam
...... දන්න විදියට ඕව පරනවෙන්න ඕන වැට් එක ඇතුලේ තියෙද්දී මිසක් බෝතලේ තියෙද්දී නෙමෙයි. අනික බෝතලේ තියෙද්දී පරන වෙද්දී ඒක හරි විදියට කරන්න ඕන. උදාහරනෙකට වයින් බෝතලේ කෙලින් හිටවල කාලයක් තිව්වහම කිරල මූඩිය වේලිලා බෝතලේ ඇතුලට හුලන් යන්න ගන්නව. මොනවවුනත් ඇල්කොහොල් නිසා බැක්ටීරියා වර්දනයක් වෙන් නැති නිසා බය නැතිව බීපන්
. බෝතලේ අවුල් ගිහින් නම් විනාකිරි රහ එයි.
ටෙස්ට් කරල බලපන්. බිව්ව කියල මැරෙන්න් නෑ හා ලෙඩක් හැදෙන්නෑ කියලනම් 100% ක් ශුවර්


