දන්සල්_තොරණ_බෑ

uditha224

Well-known member
  • දන්සල්_තොරණ_බෑ

    වෙසක් දවසේ දන්සල් බෑ.... :dull::dull::baffled:

    Untitled.jpg

    Source:- ADADERANA
     
    • Like
    Reactions: After_math
    ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    වෙසක් එකට ආමිස හා ප්‍රතිපත්ති පූජා කියන දෙකම කලාට කමක් නැහැ, මොන හුයන්නක්ද යකෝ මේ වෙන්න යන්නේ :(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මට පෙන්නෙ මහ රජා හම්බයෙක් වගේ. මේ විස්තරෙන් කියන විදියට වෙසක් දවසට ගෙදර වෙසක් කුඩුවක්වත් එල්ලන්න වෙන්නෙ නැනෙ. වෙසක් වලට එල්ලන කුඩු රාමසාන් වලටද එල්ලන්නෙ?? අවුරුදු ගානක් කරගෙන එන දෙවල් මිනිසුන්ට තහනම් කරන්න වගෙ යන්නෙ. දන් සැල් වල සින්දු වගෙම අනම් මනම් ඔලුබක්කො කේස් නතර කරන එක කමක් නැ. ඒත් වෙසක් දවසට කුඩුවක් හදලා එල්ලන එකේ මොකක්ද තියෙන වරද? මහ රජ හම්බයෙක් වෙන්න හදන නිසාද? :angry::angry::angry::angry::angry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    චිරි චිරි වැස්ස;14983244 said:
    ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ

    11.gif
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    චිරි චිරි වැස්ස;14983244 said:
    ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ
    :yes::yes::yes:
     
    මට පෙන්නෙ මහ රජා හම්බයෙක් වගේ. මේ විස්තරෙන් කියන විදියට වෙසක් දවසට ගෙදර වෙසක් කුඩුවක්වත් එල්ලන්න වෙන්නෙ නැනෙ. වෙසක් වලට එල්ලන කුඩු රාමසාන් වලටද එල්ලන්නෙ?? අවුරුදු ගානක් කරගෙන එන දෙවල් මිනිසුන්ට තහනම් කරන්න වගෙ යන්නෙ. දන් සැල් වල සින්දු වගෙම අනම් මනම් ඔලුබක්කො කේස් නතර කරන එක කමක් නැ. ඒත් වෙසක් දවසට කුඩුවක් හදලා එල්ලන එකේ මොකක්ද තියෙන වරද? මහ රජ හම්බයෙක් වෙන්න හදන නිසාද? :angry::angry::angry::angry::angry:

    ගෙදර වෙසක් කූඩුවක්, පාරවල් දෙපැත්තෙ ලස්සන වෙසක් කූඩු එහෙම එල්ලන්න දෙන්නෙ නැත්නම් ඒක අසාධාරණයි.:no: වෙසක් දවසට වෙසක් කූඩුවක් නෑ කියන්නෙ, ලුණුයි මිරිසුයි නැති ලුණු මිරිසක් වගේ වෙනව:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිරි චිරි වැස්ස;14983244 said:
    ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ
    :yes::yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චිරි චිරි වැස්ස;14983244 said:
    ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ

    එහෙම කියන්න එපා බන් ගොඩක් තැන්වල වැදගත් විදියට තාමත් මේ දේවල් කරනවා .
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    චිරි චිරි වැස්ස;14983244 said:
    ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ

    apith awurudu 8k tisse dansal denawa :dull: mehema awa wenne na mehenam :baffled: