චිරි චිරි වැස්ස;14983244 said:ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ

මට පෙන්නෙ මහ රජා හම්බයෙක් වගේ. මේ විස්තරෙන් කියන විදියට වෙසක් දවසට ගෙදර වෙසක් කුඩුවක්වත් එල්ලන්න වෙන්නෙ නැනෙ. වෙසක් වලට එල්ලන කුඩු රාමසාන් වලටද එල්ලන්නෙ?? අවුරුදු ගානක් කරගෙන එන දෙවල් මිනිසුන්ට තහනම් කරන්න වගෙ යන්නෙ. දන් සැල් වල සින්දු වගෙම අනම් මනම් ඔලුබක්කො කේස් නතර කරන එක කමක් නැ. ඒත් වෙසක් දවසට කුඩුවක් හදලා එල්ලන එකේ මොකක්ද තියෙන වරද? මහ රජ හම්බයෙක් වෙන්න හදන නිසාද?![]()
වෙසක් දවසට වෙසක් කූඩුවක් නෑ කියන්නෙ, ලුණුයි මිරිසුයි නැති ලුණු මිරිසක් වගේ වෙනව
චිරි චිරි වැස්ස;14983244 said:ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ

චිරි චිරි වැස්ස;14983244 said:ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ
වෙසක් එකට ආමිස හා ප්රතිපත්ති පූජා කියන දෙකම කලාට කමක් නැහැ, මොන හුයන්නක්ද යකෝ මේ වෙන්න යන්නේ![]()

චිරි චිරි වැස්ස;14983244 said:ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ
mehema awa wenne na mehenam 