ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #තිස් පහ

    ඕන් එක දවසක් ඇංඩනුයි 21 පැන්න ගමන් වගේ කෙල්ලෙකුයි යනවලු කාන්තාරෙ, දැන් මූ වැඩර් වගේ උගෙයි කෙල්ලගෙයි ඔටුවා වැඩර් වගේ දුවෝවනවලු, එකපාරට ඔටුවා මැරිලා වැටුනලු. කෙල්ල අඩනවා මල රෙද්දක් උනා කියලා, දැන් ඉතින් අරූට ඉන්න බෑලු කම්මැලි කමේ! මූ කිව්වා "මම 21ක් උනාට තාම කෙල්ලෙක්ව හෙලුවෙන් දැකලා නෑ, මේ මැරෙන්න යන මොහොතෙ මට බලාගන්න පුලුවන්ද" කියලා. කෙල්ල සිරා වොයිස් එකෙන් කිව්වා "මමත් දැකලා නෑ, මම පෙන්නනවා හැබැයි මට ඔයාවත් බලන්න ඕනෙ" කියලා. මූ ඉතින් ලොක්කා වගේ ගැලෙව්වලු, කෙල්ල දැක්කලු මුගෙ පතෝලෙ, ඇහුවලු වට්ස් දිස් කියලා. දැන් අරූට කියන්න දෙයක් නෑ, එක පාරට වැඩේට එන්ටැර් වෙන්නත් බෑනෙ "මේකෙන් පුලුවන් ඕනම දේකට පන දෙන්න" කියලා. කෙල්ල ගත්තලු අතට, ගැහුවලු ඔටුවගෙ *කේ කිව්වලු "දියන්කො *ත්* පන, මෙච්චර වෙලා බලාගෙන හිටියෙ" කියල... :confused::confused::confused:
     
    • Like
    Reactions: welu_sumana

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #තිස් හය

    ඕන් එක දවසක් ඇපල් ගෙඩියකුයි, කෙහෙල් ගෙඩියකුයි, මේ *යි*කුයි කතා වෙනවා උන් ගැන
    ඇපල - බලපන්කො කවද හරි මාව එක කටක් කාලා විසික් කරලා දානවා!
    කෙහෙල - ඒක කමක් නෑ කියාංකො, මගේ ඇදුනුත් ගලවලා මදේත් කාලා තමයි නවතින්නෙ!

    *යි* - උබලා උත්තක් කියනවා, මාව තෙත, කලුවර ගුහා අස්සෙ ඔබලා, ඔලු උඩින් බෑග් දාලා, මසාජ් කර කර ඉන්නකොට සනීපෙ කෝමද.? ඒ මදිවට හැමතිස්සෙම මාව උස් පහත් කර කර ඉද්දි මට වමනෙත් යනවා යකුනෙ :rolleyes::rolleyes::rolleyes:




    කතා වල්ල #තිස් හත

    තාත්තා ඇම්ඩව එක්කගෙන ක්ලාස් එකට ගියාලු, එතන ඉන්නවලු ඉටි කිරිස් රූපයක් තියන ගුරුතුමියක්. තාත්තා කියනවා
    "මිස් මූ ලෝකයා මුගෙන් පරිස්සම් වෙලා ඉන්න"කියල.
    "හරි හරි මම මිනිහව හදල ගන්නන්"
    එච්චරයි ඊට පස්සෙ සති දෙකක් විතර පහුවෙලා කියනවා තාත්තට මිස්
    "මම ඔයාගෙ පුතාට සෙකන්ඩ් උනේ නෑ"
    "ඇයි මොකද උනේ?"
    "නෑ මිනිහ මට කියනවා මගේ තට්ටමේ ඉන්නෙක් ඉන්නව කියල"
    "ඉතින්":shocked::shocked::shocked:
    "ඉතින් මම මිනිහට කලිසම ගලෝලා පෙන්නුවා"
    "අයියෝ මිස් වැඩේ කෑවා, මූ මාත් එක්ක ඔට්ටු ඇල්ලුවා මිස්ගෙ කලිසම ගලෝලා බලනව කියල" :confused::confused::confused:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #තිස් අට

    සිරිපාල – අම්මේ මට රටකජු කන්න රුපියලක් දුන්නෙ නැත්නම් මම හෙට ඉස්කෝලෙ යන්නෙ නෑ.
    අම්මා – ඇයි? :confused::confused::confused:
    සිරිපාල – පන්තියේ ලමයි හැමෝම රටකජු කනව.රටකජු කෑවම චූ කරන එක ලොකු වෙනවලු.මගේ එක පොඩී කියල කොල්ලො මට හිනාවෙනව. පසුව දා සිරිපාල පාසැල් යාමට පිටත් වනවිට අම්ම ඔහුට රුපියල් දෙකක් දෙයි.
    සිරිපාල – මොකටද රුපියල් දෙකක්. මට ඔනෙ රුපියලයි.
    අම්මා – ඉතුරු රුපියලේ තාත්තට රටකජු ගෙනල්ල දීපන්. :rofl::rofl::rofl:



    කතා වල්ල #තිස් නවය

    සිය 16 හැවිරිදි මිණිපිරිය කලිසමක් & ටී ෂර්ටයකින් සැරසී ටියුෂන් පංතියට යාමට පහල මාලයට පැමිනෙනු ආච්චී දුටුවාය.ඇය තනපටයක් (බ්රෙසියර්) ඇඳ නැති බව නීරීක්ෂනය කල ආච්චී
    ආච්චි - කෙල්ලේ බ්රෙසියර් එකක් ඇඳගෙන පල.ඔක්කොම ඔය ටී ෂර්ට් එකෙන් පේනවනේ
    මිණිපිරිය - අනේ ආච්චි, මේක සයිබර් යුගය. කෝපි කාලේ නෙවෙයි ඔක්කොම වහගෙන යන්න. අපේ රෝස පොහොට්ටු අපි ටිකක් ලෝකෙට පෙන්නන ඕනි. :yes::yes::yes:
    පසුවදා හවස ඉහල මාලයේ සිට පහල මාලයට පැමිනි මිණිපිරියට සිය ආච්චිය හැට්ටය ගලවා, උඩුකය නිරුවතින් සාලේ වාඩීවි ටී.වී බලමින් සිටිනව දැක සිය දෑස් නිලංකාර වී ගියේය.අමාරුවෙන් සිහි එලවා ගත් මිණිබිරිය
    මිණිපිරිය - ආච්චි ඉක්මනට ඔය හැට්ටේ ඇඳ ගන්න.දැන් මගේ ටීයුෂන් එකේ බෝයිස්ලා දැන් මෙහෙ එනවා මගේ නෝට්ස් වාගයක් අරන් යන්න. :frown::frown::frown:
    ආච්චි - සයිබර් කාලේ උඹලා රෝස පොහොට්ටු පෙන්වනවනම් මම මගේ වැල ගෙඩි දෙක පෙන්නුවාම මොකද?.අපිත් සයිබර් යුගයට හැඩ ගැහෙන්න එපෑය නේද? මටත් කෝපී කලේ විදිහට ඉඳලා එපා වෙලා. :D:D:D
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හතලිය

    කොලු කාරයෝ, එහෙම නැත්නම් Gays දෙන්නෙක් එකට වාසය කරනවලු.එක පොරක් හරියට ගෑනියෙක්, නැත්නම් ෂී මේල් කෙනෙක් වගේලු. අනික් එක්කෙනා වන් ෂොට් වගේ මසල්ස් තියෙන පොරක්ලු.මේ වන් ෂොට් වගේ එකාගේ මසලස් තිබුනට පපුවේ මයිල් නැහලු.මේකට මේක ගැන අප්සෙට්ලු. ලඟ ඉන්න දොස්තර කෙනෙක් ගාවට ගිහිං මේකට බෙහෙතක් ඉල්ලුවාලු.දොස්තර මේකට වැස්ලින් එකක් දීලා රුපියල් 200ක් කඩා ගත්තලු.දොස්තර කීවලු මිනිහට මේ වැස්ලින් එක අරන් ගිහිල්ලා පපුවේ ගාන්න. ඉකමනට මයිල් වැවෙයි කියලා.පොර ගෙදර ගිහිල්ලා මේ වැස්ලින් එක මුලු පපුවෙම තදින් අතුල්ලා ගත්තලු රැ නිදා ගන්න කලිං.අර ෂී මේල් වගේ යාලුවා මිනිහගේ පපුව අත් ගාන කොට හෙන වැස්ලින් ගොඩක්ලු. :angry::angry::angry:
    පස්සෙ මේ වන්ෂොට් යාලුවා විස්තරෙ කීවලු මේ කොලු පර්ට්නර්ට
    එතකොට මේ ෂී මේල් කියනවලු යකෝ මොන බොරුද වැස්ලින් වලට මයිල් වැවෙනවනම් අපි දෙන්නගෙ පු*න් මේ වෙනකොට අශ්ව වලිගයක් වගේ දිග කොන්ඩ දෙකක් එල්ලෙන එපැය කියලා. :P:P:P
     
    Last edited: