ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හතලිස් නවය

    ඔන්න ඉතින් සෑහෙන කාලයක් ලව් කොරල, ඇම්ඩගෙ අය්ය ටය්සන්, දෙමව්පියන්ගෙත් ආශීර්වාදෙ ඇතුව, එයාගෙ පෙම්වතිය චාරුලතාව කසාද බැන්ද. හැබය් එයාලට පැණිහඳ ගත කොරන්න හෝටල්, රෙස්ට් හවුස් ගානෙ යන්ඩ තරං සල්ලි බාගෙ තිබ්බෙ නැහැ. දෙන්න කුළුඳුල් මංගල රාත්‍රිය ගත කොලේ ටය්සන්ලගේ ගෙදරමය්. :dull::dull::dull:

    උදේ ඇම්ඩ කාල බීල එහෙම ඉස්කෝලෙ යන්ඩ ලෑස්ති වෙලා, ඉස්සරහ දොරකඩ ගාවටත් ගිහින් නැවතිලා, උංගෙ අම්මගෙන් ඇහුව, අය්යය් අක්කය් නැගිටලද කියල. අම්ම කිව්ව “නැහැ තවම” කියල. ඇම්ඩ කියන්න ලෑස්ති වුනා “මං හිතන්නෙ ඒ දෙන්න………” , එච්චරය් ඌට කියන්න ලැබුනේ, උඹ හිතන ඒව මට වැඩක් නැහැ, පලයන් ඉස්කෝලෙ මෙතන බොරුවට පරක්කු වෙවී ඉං නැතුව කියල, අම්ම ඇම්ඩව එලෝල දැම්ම. :angry::angry::angry:

    ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ල, ඇම්ඩ ආයෙමත් අම්මගෙන් ඇහුව, අය්යය් අක්කය් නැගිටලද කියල. අම්ම කිව්ව “නැහැ තවම” කියල. “මං හිතන්නෙ ඒ දෙන්න………” කියල ඇම්ඩ කියන්න ලෑස්ති වුනා විතර අම්ම ආයෙ පාරක් “උඹ හිතන ඒව මට වැඩක් නැහැ, කාල පලයන් පන්ති” කියල ඇම්ඩව එලෝල දැම්ම. :oo::oo::oo:

    ඇම්ඩ, ටියුෂන් පන්ති ඇරිල ඇවිල්ල ආයෙත් ඇහුව අම්මගෙන්, “අම්මෙ අරුන් දෙන්න නැගිටල එලියට ආවද” කියල. අම්මගෙ උත්තරේ පරණ එකමය්, “තාම නැහැ”. ඒ පාර යාන්තන් ඌ කියන්න ආ දේ කියාගන්න චෑන්ස් එක ලැබුන ඇම්ඩට. “මං හිතන්නෙ ඒ දෙන්න එලියට එන්න බැරුව ඉන්නව ඇත්තෙ” කියල කියපි ඇම්ඩ . අම්මට මල පැනල ඇහුව “ඒ මොකද බොල ඒ” කියල... :angry::angry::angry:

    “ඊයේ රෑ නිදාගන්න ගිහින් ටික වෙලාවකින් අය්ය ඇවිල්ල මගෙන් වැස්ලින් ටියුබ් එක ඉල්ලුව, මං කරුවලේ දීල තියෙන්නෙ, සුපර් ග්ලූ එක” :no::no::no::angry::angry::angry:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #පනහ

    මේක ඇම්ඩටයි උගේ යාළුවො දෙන්නේකුටයි සිද්ධ වෙච්ච කතාවක්. ඇම්ඩයි උගේ යාලුවෝ දෙන්නෙකුයි කැලේ අතරමන් උනා. දැන් එලියට යන පාර හොයා ගන්නම බෑ. අන්තිමට ඔහොම ඇවිදලා ඇවිදලා යනකොට කැලේ වැද්දෙකුට අහු උනා.

    වැද්ද: අඩා තොපි කොහේ මේ මන්දෝ කරන්නේ. :frown::frown::frown:
    ඇම්ඩ: අනේ අපි මේ අතරමන් වෙලා ඉන්නේ. එලියට යන පාර කිව්වනම්.
    වැද්ද: එහෙම ලේසියෙන් එලියට මන්දෝ කොරන්ට බෑ බොලව්. එකට තියෙනවා පොඩි පරීක්ෂණ පොජ්ජක්
    ඇම්ඩ: ඒ මොකක්ද ඒ

    වැද්ද: “තොපිට පේනවද මේ ගුහා 3. ඉස්සෙල්ලම පලවෙනි ගුහාව ඇතුලට යන්න ඕනේ. ගියාම තියෙනවා බොලව්, අවුරුදු 100ක් පරණ වයින් බෝතල් 3ක් ඒවා බොන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි ගුහාවට යන්න ඕනේ. එක ඇතුලේ ඉන්නවා කකුලේ කටුවක් ඇනිච්ච සිංහයෙක්. ඒ කටුව ගලවන්ට ඕනේ. ඊට පස්සේ 3 වෙනි ගුහාව. එකේ ඉන්නවා කාටවත් සතුටු කරන්න බැරි වෙච්ච ගෑනු කෙනෙක්. එයාව සතුටු කරන්න ඕනේ. ඔය 3ම කලොත් එලියට යන පාර දැන ගත්ත හැකි.”

    කොරන්න දෙයක් නැති තැන කට්ටිය එකඟ උනා, කැලේ මැරෙනවට වැඩිය අවදානමට මුහුණ දෙන එක හොදයි කියල. ඉස්සෙල්ලම ගියේ යාලුවෙක්. මූ පොර ටෝක් දුන්නට මූඩිය පෑගුනාම වෙරි වෙන සයිස් එකෙක්. මෑන් බෝතලේ බාගයක් බොනකොටම එක විස වෙලා මැරිලා වැටුන. අනේ ඉතින් මොනවා කරන්නද. දෙවෙනි යාලුවත් ඇතුලට ගියා. මූ ටිකක් පුරුදු කාරයෙක් බෝතලේම බිව්වා. ටිකක් වැනි වැනි එලියට ආව. දෙවෙනි ගුහාවටත් ගියා. එක පාරටම සිංහයෙක් ගොරවන සද්දයක් ඇහුනා. මිනිහෙක් කෑගහන සද්දයකුත් ඇහුනා, ඊට පස්සේ කිසීම සද්දයක් ඇහුනේ නෑ. ඉතින් කට්ටිය තෙරුම ගත්ත එයා ආයේ එන්නේ නෑ කියල. අන්තිමට ඇම්ඩත් ඇතුලට ගියා. ඇස් දෙක රතු කරගෙන එලියට ආව. දෙවෙනි ගුහාවටත් ගියා. ඉස්සෙල්ලම සිංහයෙක් ගොරවන සද්දයක් ඇහුන. ඊට පස්සේ පෙරලෙන දඟලන සද්ද. ඊට පස්සේ පුරු පුරු සද්දයක්. ඔන්න ඇම්ඩ එලියට ආව. තුන් වෙනි එකටත් ගියා, ම්හ් කිසිම සද්දයක් නෑ. ඔන්න ටික වේලාවකින් එලියට ආව.

    ඇවිත් මෙහෙම අහනවා: ” බොරු කියන්න එපා ඕයි. මම සෑහෙන්න බැලුවා.ගෑනිගේ කකුලේ කටුවක් නැහැ.”
    අවරුදු සීයක් පරණ වයින් නොවැ. (ඊටත් ඇම්ඩනේ) නේද? :angry::angry::angry:
     

    sahan bala

    Member
    Dec 21, 2008
    505
    14
    0
    ඔන්න දවසක් ඇම්ඩගෙ අම්මටඉ තත්තාටඉ අහවල් එක කොරන්ට හිටුනලු දන්නවනේ ඉතින් ඇම්ඩන් ගෙන් මල වදෙලු අම්ම කිඋවලු බල්කෙනියට ගිහින් පාරේ පෙන දේවල් ඒගොල්ලන්ට ඇහෙන්න කියන්න කියල ඉතින් ආස හිතිල මුත් දැන් පාරේ තියන දේවල් කෑගගහ කියනවලු .එක පරම මු කිඋවලු එහා ගෙදර සෝමේ අන්කලුයි සුමන ආන්ටි හූ**වා කියල,වැඩේ නවතලා තත්තා උබ කොහොමද එක දන්නේ කියල ඇහුවලු.ඊට පස්සේ උ කිඋවලු ඒ දෙන්නගේ දුව නයනත් මම වගේ බල්කෙනියට වෙලා පාරේ තියන දේවල් කියනවාලු ....
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ඩේලි අප්ඩේටින් නම් මුල ඉඳලම කියවන්න ඕනේ.. :P
    :yes::yes::yes: ගූඩ් නය්ට් ටු ඕල් එලකිරියන්ස්, විල් බි අප්ඩේටින්ග් ටුමාරෝ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :yes::yes::yes: ගූඩ් නය්ට් ටු ඕල් එලකිරියන්ස්, විල් බි අප්ඩේටින්ග් ටුමාරෝ...
    11.gif
    gd9t mchn..
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔන්න දවසක් ඇම්ඩගෙ අම්මටඉ තත්තාටඉ අහවල් එක කොරන්ට හිටුනලු දන්නවනේ ඉතින් ඇම්ඩන් ගෙන් මල වදෙලු අම්ම කිඋවලු බල්කෙනියට ගිහින් පාරේ පෙන දේවල් ඒගොල්ලන්ට ඇහෙන්න කියන්න කියල ඉතින් ආස හිතිල මුත් දැන් පාරේ තියන දේවල් කෑගගහ කියනවලු .එක පරම මු කිඋවලු එහා ගෙදර සෝමේ අන්කලුයි සුමන ආන්ටි හූ**වා කියල,වැඩේ නවතලා තත්තා උබ කොහොමද එක දන්නේ කියල ඇහුවලු.ඊට පස්සේ උ කිඋවලු ඒ දෙන්නගේ දුව නයනත් මම වගේ බල්කෙනියට වෙලා පාරේ තියන දේවල් කියනවාලු ....

    11.gif

    උබත් fahim එක්ක set වෙලා කතා ටිකක් දාපන්කෝ බන් :rolleyes::rolleyes::rolleyes:
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    :yes::yes::yes: ගූඩ් නය්ට් ටු ඕල් එලකිරියන්ස්, විල් බි අප්ඩේටින්ග් ටුමාරෝ...

    තිබුන නිදිමතත් ගියා මෙවා කියවලා. පට්ට කතා ටික.
     

    nimeshbaba

    Member
    Mar 23, 2008
    53
    4
    0
    දඩය කීයද ??

    අලුතින් පාසලට ඇතුලත් වූ සිසුන්ට පාසැල් නේවාසිකාගාරයේ නිදන ශාලාව සම්බන්ද නීති පිලිබඳ පැහැදිලි කරමින් විදුහල්පති කියා සිටියේ, පුරුශ නිදන ශාලාවෙහි කාන්තාවක් සිට හෝ කාන්තා නිදන ශාලාවෙහි පුරුශයෙක් සිට අසු වුවහොත් පලමු වතාවට රු. 200 දඩ ගසන බවත් :dull::dull:, දෙවන වතාවට අසු වුවහොත් රු. 500 දඩ ගසන බවත් :oo::oo:, තුන් වන වතාවට අසු වුවහොත් රු.1000 දඩ ගසන බවත්ය.. :angry::angry:පසුව ඔබලාට මෙ සම්බන්දව ප්‍රශ්න තිබේදැයි ඇසීය......:yes::yes:

    ඇම්ඩා නැගිට - මුලු වාරයටම දඩය කීයද සෑර්....... ?? :P:P
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #පනස් එක

    ඔන්න දවසක් පොඩි පන්තියක ටීච කෙනෙක් ළමයින්ට රසෙන් ඒ මොනවද කියලා අඳුර ගන්න පුරුදු කරන පාඩමක් කරාලු. ඊට කලින් දවසේ හැම එක්කෙනාටම මොනවා හරි කෑමක් ගෙන්න කියලත් ටීච කිව්වලු. පොඩි උන් එක එක ජාතියේ කෑම උස්සන් ඇවිත් පාඩමට ලෑස්ති වෙලා ඉන්නවලු. ඔන්න ටීච පන්තියට ඇවිත් ළමයින්ගෙන් තම තමන් ගෙනාව කෑම ඔක්කොම ගුරු මෙසේ උඩට ගෙන්න ගත්තලු. දැන් එක එක ළමයට ඉස්සරහට කතා කරලා ඇස් දෙක රෙදි පටියකින් බැඳලා කෑම ජාති මාරු කරලා පොඩි එවුන්ගේ කටේ උලනවලු.
    සීනි, දොඩම්, අඹ, ලෙමන් පොඩි උනුත් කාල රස මොකක්ද කියල අඳුරගෙන පැන පැන උත්තර දෙනවලු. ඔන්න පන්තියේ ඉන්න ඇම්ඩන් කොලුවා ආවලු ඉස්සරහට. ටීච කරපු වැඩේ මී පැණි (honey) බෝතලෙකින් ටිකක් අරන් ඇම්ඩගේ කටේ ගෑවලු. ගාලා ඇහුවලු හා පුලුවන්නම් කියන්න පුතා මොනවා ඔය ජාතිය කියලා.
    අරු දැන් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නවලු උත්තරේ දෙන්නේ නැතුව. ටීච පොඩ්ඩක් උත්තරේ ලේසි කරන්නත් එක්ක පොඩි ඉඟියක් දුන්නලු.
    ”හැම තාත්තලා වගේම පුතාගේ තාත්තත් ආදරේ වැඩි උනාම අම්මාට මේක කියලා තමයි කතා කරනවා ඇත්තේ. හා දැන් කියන්න බලන්න.“
    අරුට එක පාරටම මතක් උනාලු උත්තරේ.
    ”අනේ මන්දා ටීච ඒක පැණි රසද කියලනම්, එත් අපේ තාත්තා ඒ වෙලාවට අම්මට කියන්නේනම්
    πιπιλίζουν βαθύτερη කියලානේ ටීච කිව්වලු.
    උත්තරේ අහපු ගමන් ටීච කලන්තේ දාල ඇදගෙන වැටුනලු. :confused::confused::confused:
    (මේකේ ඉන්න කෙල්ලෝ එහෙම මේ වචනය ගූගල් ට්‍රාන්ස්ලටේ එකෙන් බලන්න නම් එපා ඔන්න)
     
    • Like
    Reactions: chathuramk