එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

dilshanmad

Active member
  • Apr 15, 2008
    313
    135
    43
    pulsar 150cc this is my one

    182928_1727537842009_1501956_n.jpg

    179855_1727538002013_204652_n.jpg
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    machan mavath ganinkoooo. mata thiyanawa Pulsar 150 year 2012...mata ube contact number ekath depan
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machanla mage pulsar eke 3 months used full silencer line eka tiyanava sell karanna. (2012 modal) bike eken galavala dan masa 7 wage wenava. kisima scratch ekak naha elatama tiyanava. mama beat ekak ekka line eka gahapu nisa ain kare. fit karala duwanna tiyenne kisima aulak naha. RS. 10000/= ona knk innava nam kiyannaaa..........

    4tos ona knk innava nam mail address ekak ewanna mama mail karannam. mekata upload kare naha ban.
     
    Last edited:

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    machanzla pulsar 135 eke pitipasse LED set eka pichchunahama hadana heti elakiri thread ekak dala thibba eka hoyala diyallakoo.
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ඉන්දීය ඉතිහාසයේ හොඳම බයිසිකලය වූ Pulsar එකටත් වඩා අගනා නිර්මාණයක් වූ Discover 135 :yes: ගැන හුයක් අරින්නේ කවදාද රත්තරනෝ..:P
     
    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    light eka galawala photo ekak dapan. mama udaw karannam
    machan mata neme.mage yaluwekta.mata thread eka hoyaganna thibbanam uta yawanna thibba.ekai thread eka hewwe.
    help karanna giyata thankz machoo.puluwannam ara thread eka hoyala diyan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland

    me thread eke thamai ban thibune. kalin pages poddak balapan
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    මචං මගේ බයික් එකේ ලෙඩ කීපයක්ම තියෙනවා... බයික් එකේ වර්ගය PULSAR 135
    1) බයික් එකේ ස්විච් එක off කලාමත් නිව්ටල් ලයිට් එක පත්තුවීම. යතුරෙන් ON කළාම තියෙන එළිය තරම්ම නෑ නමුත් Dim එලියක් සහිතව දැල්වීම. ඉතින් මේ නිසා ගියරයට දාලා තමා බයික් එක තියන්න වෙලා තියෙන්නේ යතුරෙන් off කලාමත්...
    2) kmph50-60 විතර යනකොට බයිසිකලේ හැඩලය දෙපැත්තට වැනෙන්න ගන්නවා.. හැඩලයෙන් අත, අතඇරලා යනකොට ගොඩක්ම වැඩියි. පස්සෙ බයිසිකලේ bajaj සේවා මධයස්ථානයකට අරන් ගියාම කීවේ හුලං ටයර් දෙකේම යවලා ආයේ ගහන්න එතකොට හරියයි, එහෙම නැතුව රිම් එකකවත්, ටයරයේවත් ඇදක් නැතිලු. පස්සේ මම හුලං යවලා ටයර් දෙකේම ආයේ ගහලා බැලුවා. ඒත් පෙරසේමයි. පස්සේ ආයේ උන් ගාවටම අරන් ගියා හරි ගියේ නැහැ කියලා. ඊට පස්සේ කීවා cup set එකේ අවුලක් කියලා. පස්සේ ඒකත් දැම්මා ඒත් හරිගියේ නැ. පස්සේ මල පැනලා වෙන bajaj සේවා මධයස්ථාන කීපයකටම ගියා. ඒත් උන්ටත් හොයා ගන්න බැරැව ගියා. උන් ඔක්කොම කීවේ ටයරයේවත් රිම් එකේවත් අවුලක් නැති බවය.... ඉතින් මොකක් වෙන්න ඇතිද අවුල?
    3) බයිසිකලේ නිව්ටල් 5km or more(engine off කර) විතර ගිහින් ස්ටාර්ට් කරන්න හැදුවට, ස්ටාර්ට් වෙන්නෙම නෑ. පැය බාගයක් විතර ගියාම තමයි ස්ටාර්ට් වෙන්නේ... ඉතින් ඒකත් අර bajaj සේවා මධයස්ථානයට ගියාම කීවේ අපි මල්ලි 5KM ගිහින් කොහොමද මේක checkup කරන්නේ කියලා. පස්සේ තවත් තැන් කීපයකටම ගියා උන්ටත් හොයා ගන්න බැරැව ගියා..

    ඉතින් මචං මේ බයික් එකේ මට දීපු ලෙඩ නම් මේ ලෝකේ නැති ලෙඩ.. bajaj සේවා මධයස්ථාන වලට අරන් ගියාම උන්ට නිකන් කරකවලා අත ඇරියා වගේ වෙනවා මෙකේ තියෙන ලෙඩ ටික ඇහුවම. මම දන්නෑ උන් ජීවිතේට අහපු නැති ලෙඩලු ඒ... අනේ මංදා මචං උම්ඹලටත් එහෙම උනාද කියලා... අනේ දන්න එකෙක් ඉන්නවනම් මොකක් වෙන්න ඇතිද මේ අවුල් වලට හේතු???? ප්‍රේට්රල් ටිකක් දාලා ගිනිතියන්න හිතිලා තියෙන්නේ බන්....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland

    1) බයික් එකේ ස්විච් එක off කලාමත් නිව්ටල් ලයිට් එක පත්තුවීම. යතුරෙන් ON කළාම තියෙන එළිය තරම්ම නෑ නමුත් Dim එලියක් සහිතව දැල්වීම. ඉතින් මේ නිසා ගියරයට දාලා තමා බයික් එක තියන්න වෙලා තියෙන්නේ යතුරෙන් off කලාමත්...

    උබ ටිකක් ඉලෙක්ට්‍රිකල් සයිඩ් එක දන්නවා නම් මම මේ කියන දේවල කරල බලපන්
    ඔය බල්බ් එක පත්තුවිම ස්විච් වල / කනෙක්ටර් වල ලීක් එකක් නිසා වෙන්නත් පුළුවන්.
    පල්සර් වල තියෙන්නේ LED නිසා පොඩි ලීක් එකක් උනත් ලාවට පත්තු වෙනවා.

    බයික් එකේ හෙඩ් ලයිට් එක දෙපැත්තේ තියෙන කලුපාට කවර ගලවල ස්විච් එකේ කනේක්ටරේ හොයාගනින්. (ඒක මහත වයර් 2ක් තියෙන කනේක්ටරයක්)
    බයික් එක නිවුට්‍රල් කරල ස්විච් එකේ කනේක්ටයර ගලවල බලන්න බල්බ් එක නිවෙනවද කියල සම්පුර්ණයෙන්ම. එහෙම වෙනවා නම් ස්විට්ච් එකෙන් ඔෆ් උනාට ලීක් එකක් තියෙනවා.

    මේක බලල කියන්න. ඊට පස්සේ මම උදව් කරන්නම්

    මේක ටිකක් අමාරු කේස් එකක්. උන් අලයින්මන්ට් බැලුවද ? ශෝක්ස් වල තත්වේ කොහොමෙයි ? ටයරයේ . රීම් එකේ අව්ලක් කියල හිතෙනවා නම් නම් හොදම වැඩේ වෙන එකෙකුගේ රෝදයක් දාල දුවල බලන එක. එක ඉතිං කොහොම කරන්නද මන්ද

    එන්ජිම ඔෆ් කරල නිවුට්‍රල් එකේ 5ක්ම යන්නේ කොහොමද අඩා ? ආ ආ කොල්ල නුවර එළියේ ද ඉන්නේ

    මෙහෙම බලන්න. එන්ජිම නවත්තල ස්විට්ච් එක ඔෆ් කරලද යන්නේ ? එන්ජිං ඔෆ් එකෙන් ඔෆ්ෆ් කරලද යන්නේ ?
    main ස්විට්ච් එක ඔෆ් කරල ගිහින් බලන්න.
    එන්ජිං ඔෆ් එකෙන් ඔෆ් කරල එක දිගටම එහෙම තියන්න. ස්ටාර්ට් කරද්දී ඔන් කරල බලන්න

    ස්ටාර්ට් වෙන්නේ නැති උනාම (5ක්ම ගියාම) ප්ලග් වයර් එක ගලවල බලපන් ස්පාර්ක් කරන්ට් එක එනවද කියල.

    මම කියපු දේවල් චෙක් කරල මෙතන පොස්ට් කරන්න

    ස්විට්ච්/කනෙක්ටර් හොයාගන්න බැරි නම් ෆොටෝ දාන්න මම පෙන්වන්නම් කොයි ඒවාද කියල)

    Machan mama maddata panin naha. PAVITHRA sahodaraya kiyana dewal hari eya oyata udaw karai. mama podi idea tikak dennam depattata wanena ekatai ara 5KM case ekatai.

    oya me ara gatta Pulsar 135 bike eka brand new nemei neda..? use karapu ekak neda..? ehema nam loku accedent ekak una bike ekak machan, aye 100% shure. pavithra kivva wage oyage bike eke electric side eke aulak tiyanava. ekai ara start ekatat balapanne.

    e wagema oke carb eke tiyanava ara vahana distributor wala tiyana vaccume advancer ekak wage seen ekak. eka mama hitanne samahara carb wala tiyanava power valave (Yamaha TZR/DT wala ena YPVS eka nemei) kiyala engine inlet vaccume eka anuwa wadipura petrol denna venama valave ekak ara nikan podi speaker ekak wage kaallak tiyenne carb eka langa. onna okat balapanna ida tiyenava, oya switch off karala loku durak giyama start ekata. e welavata kick karala balanna choke eka adala.

    ehema nattan electric system eka CDI, anan manan carb eka pava check karanna wei.

    ehema nattan start wen naha kiyanne starter motor eka wadinnet nadda.. eka wadinnet nattan oyage run/off switch eka check kara ganna or connection ain karala duwala balanna. (e gana Pavithrat ekkat kata karanna) mokada run/off eke contacts aul giyama okkoma aul wenava.

    speed karama wananna ganne nam CUPset, forks, fork column, rim, rim axel nut, handle wala aul avama. oyage clipon handles unat eva galavala balanna aulak tiyanavada kiyala, eva fit wena plate ekat balanna ada welada kiyala. anivaaren oya dewal walin ekak wenna ona.

    jaya wevaaaaaaaaaaa.............!!!!!!!!!!:yes::yes::yes:

    Pavithra oyata clectric patten full sup eka dei. mulin eya kiyapuwa balala inna.
     
    1) මචං මලග කැමරාවක් නම් නැ... ඒත් මිටර ෝඩ් එක ගැලෙව්වම මෙන්න මෙහෙම ගැජමැටික් එකක් නම් තිබ්බා. ේ මම නෙට් වලින් ොයා ගත්ත එකක්. http://www.elakiri.com/forum/attachment.php?attachmentid=45612&stc=1&d=1368703726
    imgres
    ඒත් මචං මම ගියරය කඩන තැන තියෙන නිව්ටල් ස්ව්ච් වයරය ගලවලා හයි කරලා බැලුවා යතුරෙන් ස්විච් එකෙන් off කරලා. එතකොට ලයිට් එක off වෙනවා.... ආයේ හයි කරාම පත්තු වෙනවා.

    2) එලයිමන්ට් හොදයි කීවා... checked කරලා බැලුවා. ශෝක්ස් වල නම් කොහොමද දන්නේ නැ. ඒක බලන්නේ කොහොමද? මම දන්න තරමින්නම් අවුලක් නැ. කෙටෙනවා වගේ දෙයක් නම් අදහස් කලේ එහෙම අවුලක් නැ... බබා වගේ වැඩ.

    3) ඒ කේස් එක හරි මචං... ඒකේ අවුල වෙලා තියෙන්නේ මචං කාබරේටරේට ටැංකියෙන් එන ‍පෙට්රල් limit කරන්න බෝල් වෑල් එකක් වගේ ගැජමැටික් එකක් තියෙනවානේ
    කාබරේටරේ අස්සේ. එකේ adjustment එක පොඩ්ඩක් අවුල් වෙලා. ඉතින් කාබරේටරේට එන පැට්රොල් වැඩියි. of low වෙනවා. ඉතින් වැඩි උනහම ස්ටාර්ට් වෙන්නෙත් නෑනේ. වැඩි ටික කොහොම හරි අයින් වෙන්නත් ඕන. ඒකයි කේස් එක. (ඕක මට පස්සේ කල්පනාවට ආවේ. මොකද මගෙ ලග තියෙනවා පරන ගෙම්බා කාර් එකක්.(Volkswagen) එකෙත් ඔය කේස් එකම ආවා..) පස්සේ අර ගැජ මැටික් එක පොඩ්ඩක් adjust කලා දැන් හරි නිව්ටල් යත හැකි..

    තැන්කූ මචං උඹ මට හෙල්ප් කරනවට.. අනේ කොහොම හරි අනික් කාරාණා දෙකටත් මට විසදුමක් හොයලා දෙන්න...

    Attachments

    • speedometer-assembly-500x500.jpg
      speedometer-assembly-500x500.jpg
      21.8 KB · Views: 91

    මීටර් බෝර්ඩ් එක ගලවන්න ඕනි නැ. හෙඩ් ලයිට් එක යට දෙපැත්තේ කලුපාට ප්ලාස්ටික් කලි දෙක ගලවල ස්විච් එකෙන් එන 2 පින් කනෙක්ටරය හොයා ගන්න. එක ගලවල නිවෙනවද බලන්න. මීටර් බෝර්ඩ් එකේ කනේක්ටරයේ වතුර නිසා ලීක් වෙන්නත් පුළුවන්.

    මෙහෙමත් බලන්න. : යතුර ඔෆ් කරල, නිවුට්‍රල් බල්බ් එක පත්තු වෙනකොට හෝන් බටන් එක ඔබල බලන්න බල්බ් එක නිවෙනවද කියල

    අව්ල තියෙන්නේ එන්ජිං නිවුට්‍රල් ස්විච් එකේ නෙවි. බල්බ් එකට + ලයින් එක එන සයිඩ් එකෙන්.
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    Machan mama maddata panin naha. PAVITHRA sahodaraya kiyana dewal hari eya oyata udaw karai. mama podi idea tikak dennam depattata wanena ekatai ara 5KM case ekatai.

    oya me ara gatta Pulsar 135 bike eka brand new nemei neda..? use karapu ekak neda..? ehema nam loku accedent ekak una bike ekak machan, aye 100% shure. pavithra kivva wage oyage bike eke electric side eke aulak tiyanava. ekai ara start ekatat balapanne.

    e wagema oke carb eke tiyanava ara vahana distributor wala tiyana vaccume advancer ekak wage seen ekak. eka mama hitanne samahara carb wala tiyanava power valave (Yamaha TZR/DT wala ena YPVS eka nemei) kiyala engine inlet vaccume eka anuwa wadipura petrol denna venama valave ekak ara nikan podi speaker ekak wage kaallak tiyenne carb eka langa. onna okat balapanna ida tiyenava, oya switch off karala loku durak giyama start ekata. e welavata kick karala balanna choke eka adala.

    ehema nattan electric system eka CDI, anan manan carb eka pava check karanna wei.

    ehema nattan start wen naha kiyanne starter motor eka wadinnet nadda.. eka wadinnet nattan oyage run/off switch eka check kara ganna or connection ain karala duwala balanna. (e gana Pavithrat ekkat kata karanna) mokada run/off eke contacts aul giyama okkoma aul wenava.

    speed karama wananna ganne nam CUPset, forks, fork column, rim, rim axel nut, handle wala aul avama. oyage clipon handles unat eva galavala balanna aulak tiyanavada kiyala, eva fit wena plate ekat balanna ada welada kiyala. anivaaren oya dewal walin ekak wenna ona.

    jaya wevaaaaaaaaaaa.............!!!!!!!!!!:yes::yes::yes:

    Pavithra oyata clectric patten full sup eka dei. mulin eya kiyapuwa balala inna.

    ස්තුතියි මචං මට අදහස් දැක්වුවාට. නැ මචං මේ බයික් එක මම අලුතෙන්ම ගත්තේ. ඒත් උඹ කියන කථාව ඇත්ත. මොකද මේ බයික් එක ගත්තට පස්සේ මම සාමාන්‍ය වැටිල්ලක් වැටුනා. හැබැයි බරපල නෑ. ඒ අනතුරේදී බයිසිකලේ ටී කෙලෙම් බාර් එක ලග, අර හැන්ඩල් එක වැඩිපුර කැපෙන්නේ නැති වෙන්න ලොක් වෙන්න දාලා තියෙන එක කැල්ලක් පොඩ්ඩක් කඩාගෙන ගිහිල්ලා තිබුණා. ආයේ හැඩලය පොඩිඩක් ඇද වෙලා තිබුනා... ඒවා ඔක්කොම ගරාජ් එකෙන් හැදුවා.. පස්සේ කිසි අවුලක් නැතුව පැද්දා.. ඔය කිසි ලෙඩක් තිබුනේ නැ... නමුත් දැන් ඒ කියන්නේ 12,000km පැද්දට පස්සේ තමයි මේ ලෙඩ ටික ආවේ.....

    ;);););););) ජයවේවා මචං......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    යතුර ඔෆ් කරල, නිවුට්‍රල් බල්බ් එක පත්තු වෙනකොට හෝන් බටන් එක ඔබල / බ්රේක් පැඩල් එක පාගල බලන්න බල්බ් එක නිවෙනවද කියල

    දැන් මේක බලලා කියන්න
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ස්තුතියි මචං මට අදහස් දැක්වුවාට. නැ මචං මේ බයික් එක මම අලුතෙන්ම ගත්තේ. ඒත් උඹ කියන කථාව ඇත්ත. මොකද මේ බයික් එක ගත්තට පස්සේ මම සාමාන්‍ය වැටිල්ලක් වැටුනා. හැබැයි බරපල නෑ. ඒ අනතුරේදී බයිසිකලේ ටී කෙලෙම් බාර් එක ලග, අර හැන්ඩල් එක වැඩිපුර කැපෙන්නේ නැති වෙන්න ලොක් වෙන්න දාලා තියෙන එක කැල්ලක් පොඩ්ඩක් කඩාගෙන ගිහිල්ලා තිබුණා. ආයේ හැඩලය පොඩිඩක් ඇද වෙලා තිබුනා... ඒවා ඔක්කොම ගරාජ් එකෙන් හැදුවා.. පස්සේ කිසි අවුලක් නැතුව පැද්දා.. ඔය කිසි ලෙඩක් තිබුනේ නැ... නමුත් දැන් ඒ කියන්නේ 12,000km පැද්දට පස්සේ තමයි මේ ලෙඩ ටික ආවේ.....

    ;);););););) ජයවේවා මචං......

    umbata oke fork deka kelin kiyala shure da.. ewagema fork ada una nam ehema adeta tiyagena godak kal paddada...(samahara eva galavala apahu fit karanakan set wen naha adai kiyala)... ehema padda nam samahara awasta wala fork fit sena kanu deka (socks deke yata kaalla, damp wen nati kanu deka) atulen madila nam etakotat wevlanna gannava. (mage parana bike ekaka ohoma una)

    oya kiyala tiyana widiyata T column eka galawanna ati neda... ehemanam fork dekat galevvada.. fork oil hondaida...?

    Oya dewal hondai nam oyage issaraha tire eke axel nut eka balanna (diga anaya) eka ada wela nam eth wevlanna gannava.

    run off awitch eka ganat consider karanna current case ekata. oka tak gala aul yanava.:yes::yes::yes:

    jaya wevaaaaa..........!!!
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    මීටර් බෝර්ඩ් එක ගලවන්න ඕනි නැ. හෙඩ් ලයිට් එක යට දෙපැත්තේ කලුපාට ප්ලාස්ටික් කලි දෙක ගලවල ස්විච් එකෙන් එන 2 පින් කනෙක්ටරය හොයා ගන්න. එක ගලවල නිවෙනවද බලන්න. මීටර් බෝර්ඩ් එකේ කනේක්ටරයේ වතුර නිසා ලීක් වෙන්නත් පුළුවන්.

    මෙහෙමත් බලන්න. : යතුර ඔෆ් කරල, නිවුට්‍රල් බල්බ් එක පත්තු වෙනකොට හෝන් බටන් එක ඔබල බලන්න බල්බ් එක නිවෙනවද කියල

    අව්ල තියෙන්නේ එන්ජිං නිවුට්‍රල් ස්විච් එකේ නෙවි. බල්බ් එකට + ලයින් එක එන සයිඩ් එකෙන්.

    කනේක්ටරයෙන් ගැලෙව්වා මචං එතකොට සම්පූර්ණයෙන්ම නිවෙනවා (යතුරෙන් off කරලා තිබියදී)

    මෙහෙමත් බලන්න. : යතුර ඔෆ් කරල, නිවුට්‍රල් බල්බ් එක පත්තු වෙනකොට හෝන් බටන් එක ඔබල බලන්න බල්බ් එක නිවෙනවද කියල

    එහෙම බැලුවා මචං.. එතකොට නිවෙන්නේ නෑ....
     
    Status
    Not open for further replies.