Lankawe Pattama Parliament debate EKA!!!

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
උඹලා අපි කවුරුත් දන්නවනෙ පාර්ලිමේන්තුවල ප්‍රශ්ණ අහන කතා කරන විදිහ. මේන්න මේක බලලා ඉඳපන්කො. ඔන්න ඕකයි මචන් කියන්නෙ දේශපාලනේ කරන්න ඕනෙ උගත් බුද්ධිමත් උන් කියලා. බලපන් වෙනදට රවියා ප්‍රශ්ණයක් අහනකොට මැදින් බාධා කරනවා බෙරිහන් දෙනවා. මේකේ ප්‍රශ්ණෙන් ප්‍රශ්ණෙ අහලා කිච වෙනවා.

විනාඩි හතයි තියෙන්නෙ බලපල්ලා වටිනවා

පුත්තලමෙ ගල් අඟුරු ගැන පුත්තලමෙ ඉන්න අයවත් නොදන්න කතාව අහලා හිනහ ගියා. ඒ නොකිය කිව්වෙ උඹ බූරුවා කියලනෙ. :lol: සෑහෙන අපරාධයක් මෙච්චර දැනුමක් තිබ්බ මනුස්සයාගෙන් ගලවලා අක්කට විදුලිය දීපු එක.
:oo:

 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැනුමක් තියෙන උන්ට ඉතින් ලංකාවේ තැනක් නැහැනේ.හොරු,තක්කඩි,මිනීමරුවන්ට තමා ලංකාවේ තැන තියෙන්නේ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැනුමක් තියෙන උන්ට ඉතින් ලංකාවේ තැනක් නැහැනේ.හොරු,තක්කඩි,මිනීමරුවන්ට තමා ලංකාවේ තැන තියෙන්නේ.
    හොරෙක් නොවුනොත් ජන්දේ නැ.. එහෙම උන්ට තමා දැන් මිනිස්සුත් කැමති..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පස්සෙ බලන්නම්,රෙප්+++
    විදුලිබල මණ්ඩලේ අතුලේ එකෙක් කියපු විදියට චම්පික අයින් කරන්න ආසන්නම හේතුව වෙලා තියෙන්නේ පුද්ගලික අංශයෙන් විදුලිය ගන්න ගහපු ගිවිසුම් ගොඩක් ඒවා මේ අවුරුද්දේ ඉවර වෙන්න තිබිලා තියෙන්නේ.චම්පික කරන්න ඉඳලා තියෙන්නේ ඒවා නැවත අලුත්නොකර ඉන්න.ඒත් දැන රජා පොරට ඕන දේ නංගි බාබා දාලා කරගයි.මොකද ගොඩක් ඒවා අයිති ධම්මික පෙරේරට සහ හැරී ජයවර්ධනටනේ.
    අනික මචන් මූ මොරා ගිය පොරක්නෙ.විදුලි ඉංජිනේරුවෙක්නේ.අන්ඩුවේ ඉන්න ගොඩක් එවුන් වැස්සකටවත් ඉස්කෝලේ ගියපු එවුන් නෙමෙනේ
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඊයෙ මට ඇහුන නිවුස් වලට කියනවා BOI එකෙ සුද්දෙක් ඩොලර් මිලියනයක් හරි බිලියනයක් හරි.. හරියටම ගාන මතක නැ.. ආයොජනය කරනවානම් ලන්කාවෙ ඒ හා සමාන ගානක් ආන්ඩුවෙන් උන්ට නයක් හැටියට දෙනවලු.. ඔන්න බොලේ දැන් අන්ඩුව සුද්දන්ටත් නය දෙනවා..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඊයෙ මට ඇහුන නිවුස් වලට කියනවා BOI එකෙ සුද්දෙක් ඩොලර් මිලියනයක් හරි බිලියනයක් හරි.. හරියටම ගාන මතක නැ.. ආයොජනය කරනවානම් ලන්කාවෙ ඒ හා සමාන ගානක් ආන්ඩුවෙන් උන්ට නයක් හැටියට දෙනවලු.. ඔන්න බොලේ දැන් අන්ඩුව සුද්දන්ටත් නය දෙනවා..

    :Dමහින්දගේ බූදලෙන් වෙන්න ඇති බං.පව් අපේ සංවේදී නායකතුමා.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    දවසක් මම දැක්කා රාජගිරියෙ බස් හෝල්ට් එකේ මිනිස්සු තිහක් විතර රැස් උනා එක පොදියට. මීඩියා සෙට් එක ආවා කැමරා උස්සගෙන කොහෙන්ද මතු වුන බැනර් එකක් දිග ඇරුණා පිටි පස්සට. වාහනේකින් බැහැපු කොළඹ 07 ලිප්ස්ටික් නෝනලා සෙට් එකකුත් ගියා මෙන්න එක විනාඩි පහෙන් රාජගිරියෙ කුරුස පල්ලියෙ තාප්පෙ ගාව (හරියටම ෆුඩ්සිටි එකට මුහුණලා) උත්ඝෝෂණයක්. ලොල්. අරූ අදහස් දක්වනකොට උන් එක්කම ආපු අර මිනිස්සු 20 - 30 එක පොදියට රොක්වෙනවා. කැමරාවට පේන්නෙ සිය ගාණක් ඉන්න ලොකු එකක් වගේනෙ. මුළු වැඩේටම විනාඩි 15 ක් යන්න ඇති. ආයි බැනර් එක ඇකිලුනා නෝනලා ඇතුළු මහත්තයලා වාහනවලට නැගුනා වැඩේට ආපු පිරිසත් බස්වල යන්න ඉඳපු මහජනතාව අතරට දියවෙලා ගියා. දෙය්යනෙ බලනකොට ඒක එදා සිරසෙ 7 ප්‍රධාන නිවුස් කට්වලින් එකක්. ලොල්. මුන් රවට්ටන්නෙ කාවද මන්දා.

    ඔය ප්‍රෝඩාව කරපු පොර තමා රවියට පස්සෙ ඉන්න දොට්ට හර්ෂද සිල්වා කියන පොර
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :Dමහින්දගේ බූදලෙන් වෙන්න ඇති බං.පව් අපේ සංවේදී නායකතුමා.
    නායකතුමා උගන්ඩාවෙ දැත ශක්තිමත් කරගන්නවා ඇති දැන්.. පව්.. උගන්ඩා ජනාදිපති වෙලි වෙලි ඉන්නකොට ආපු වරුසාව වගේ මහ රජාට සලකනවා..
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ජනාධිපතිතුමාට ජය වේවා. එතුමා රට සුඛිත මුදිත කරන ගමනක් මේ යමින් සිටින්නේ. ලොල්
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    සෑහෙන අපරාධයක් මෙච්චර දැනුමක් තිබ්බ මනුස්සයාගෙන් ගලවලා අක්කට විදුලිය දීපු එක
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සෑහෙන අපරාධයක් මෙච්චර දැනුමක් තිබ්බ මනුස්සයාගෙන් ගලවලා අක්කට විදුලිය දීපු එක
    අක්ක්ට වැඩ බැරි උනත් මුකරි කටනෙ.. කරන්ට් නැතත්, ඇමති කැල්ලනෙ..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,467
    113
    චම්පිකගෙ පට්ට ටෝක් එක... රවියා සුපුරුදු රිදි ආයිත් සැරයක් පච වුනා නොදන්න දේවල් දන්නව වගේ කියල මිනිස්සුන්ව රවට්ටන්න ගිහින්... :lol:
     

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    rataka virudda pakshaye wagakeemak thamai aandu pakshayen karana waradi pennala dena eka. habai ape rate virudda pakshaya aandu pakshaya karana hama deyakatama mada gahannai purudu wela inne. waradi point out karanna one nam me rate one tharam waradi thiyenawa point out karanna. ewa karanne nathuwa ugath minihek issaraha harayak nathi deyak katha karana eka moda wadak. aduma gaane thaman katha karana de gana podi danumak wath thiyenna one. vipakshayak karanna one me rate janathawata ahithakara projects walata virudda wena eka. habai ape rate vipakshaya honda ekatai naraka ekatai dekatama virudda wena ekai karanne. hoda projects walata mada gahana eke kisi therumak naha.