Lankawe Pattama Parliament debate EKA!!!

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම එකයි බන්
    අරෑ හොදයි මූ හොදයි කියලා නෑ
    උන් උන්ගේ සල්ලි හොයාගන්නවා අපේ උන් බොරැවට මරා ගන්නවා
    ඕකට බෝම්බයක් තියන්න එකෙක් නෑනේ
    :oo::oo::oo::baffled::baffled::baffled::baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    6:50 පව් බං රවියා. දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න ඕනි කොහොමද ගල් අඟුරු බලාගාර දුවන්නේ කියලා :lol:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම එකයි බන්
    අරෑ හොදයි මූ හොදයි කියලා නෑ
    උන් උන්ගේ සල්ලි හොයාගන්නවා අපේ උන් බොරැවට මරා ගන්නවා
    ඕකට බෝම්බයක් තියන්න එකෙක් නෑනේ
    :oo::oo::oo::baffled::baffled::baffled::baffled:

    මචන් උඹ චම්පික වෙන මහන්සිය දැකලා තියෙනවද ? ගම්මන්පිල වෙන මහන්සිය දැකලා තියෙනවද ? ඩබලටම හැමෝම හිතවත්තු කියන්නෙ උඹලා අවුරුදු 20කින් කරන්න තියෙන වැඩ අවුරුදු 5කින් කරලා මැරිලා යනවා කියලා. මොන ඇමතිද බන් පාන්දර දවස පටන් අරන් පාන්දර නිදාගන්න ෂෙඩියුල්පිට වැඩ කරන්නෙ. අපෙ මිනිස්සු නොදන්න දේ ඕකයි. මේ මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ජනාධිපති වෙන්න නම් දෙන එකක් නැහැ. මරයි. මේ රටට හරියන්නෙ නැත්තෙත් ඒකයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් උඹ චම්පික වෙන මහන්සිය දැකලා තියෙනවද ? ගම්මන්පිල වෙන මහන්සිය දැකලා තියෙනවද ? ඩබලටම හැමෝම හිතවත්තු කියන්නෙ උඹලා අවුරුදු 20කින් කරන්න තියෙන වැඩ අවුරුදු 5කින් කරලා මැරිලා යනවා කියලා. මොන ඇමතිද බන් පාන්දර දවස පටන් අරන් පාන්දර නිදාගන්න ෂෙඩියුල්පිට වැඩ කරන්නෙ. අපෙ මිනිස්සු නොදන්න දේ ඕකයි. මේ මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ජනාධිපති වෙන්න නම් දෙන එකක් නැහැ. මරයි. මේ රටට හරියන්නෙ නැත්තෙත් ඒකයි.
    ගම්මන්පිළ ගැන දනිමි. චම්පික ගැන කැම්පස් ගිය කාලයෙන් පසු එච්චර ප්ලග්වීමක් නැත.

    රටට හදන්නට නම් ඔය දෙදෙනා, ගේඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, සරත් මායාදුන්නේ(හිටපු විගනකාධිපති), මාස්ටර් ඩයිවර්ස් හිමිකරු ආරියශීල වික්‍රමනායක, සරත් වෑගපිටිය, රවි ලියනගේ වැනි මිනිසුන්ගෙන් යුත් මණ්ඩලයකට මේ රට වසර 25කට බාරදී, අපි ඉරාගෙන වැඩ කරල යුතුවෙමු........
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් උඹ චම්පික වෙන මහන්සිය දැකලා තියෙනවද ? ගම්මන්පිල වෙන මහන්සිය දැකලා තියෙනවද ? ඩබලටම හැමෝම හිතවත්තු කියන්නෙ උඹලා අවුරුදු 20කින් කරන්න තියෙන වැඩ අවුරුදු 5කින් කරලා මැරිලා යනවා කියලා. මොන ඇමතිද බන් පාන්දර දවස පටන් අරන් පාන්දර නිදාගන්න ෂෙඩියුල්පිට වැඩ කරන්නෙ. අපෙ මිනිස්සු නොදන්න දේ ඕකයි. මේ මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ජනාධිපති වෙන්න නම් දෙන එකක් නැහැ. මරයි. මේ රටට හරියන්නෙ නැත්තෙත් ඒකයි.

    ක්‍රිකට් ගහන උන් ගහන්නේ රට නිසාද
    උන්ට සල්ලි හම්බුවෙන නිසා
    ඉස්සර නම් රට වෙනුවෙන් සෙල්ලම් කරපු උන් හිටියා දැන් එකෙක් වත් නෑ
    ඔය කොයි ලොකු ලොක්කොත් එකයි බන්
    ඔච්චරම රට ගැන කැක්කුමක් තියෙනවා නම් මහරජාට ජැක් එක් ගහගෙන ඉන්න ඕන නෑනේ බන්
    රටක් වෙනුවෙන් වැඩක් කරන්න දේශපාලනයම කරන්න ඕනෙ නෑ
    උන් අනිත් උන්ට සාපේක්ෂව නම් හොදයි

    ඒත් සාරාංශය ගත්තම ඔක්කොම එකයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කෙනෙක් ලියල තිබුන මොන බම්බුව ගෙනාවත් දැන් ලයිට්බිල වැඩිවුනානේ කියල. ඔතන එයා හිටියත් කරන්න වෙන්නේ ඒකම තමයි. කොච්චර කට්ට කාගෙන ආයතනේ ගොඩදැම්මත් මහ එකා ලෝන් ගහල ගහල රට නාවල රුපියල පීචං කරල තියෙන්නේ:angry::angry:. ලංකාවේ විදුලියෙන් දැන් සැලකියයුතු ප්‍රමාණයක් නිපදෙන්නේ දැවිතෙල්වලින්. ඉතින් තෙල්වලට වෙනදට වඩා වැඩියෙන් වියදම්කරන්න වෙනව. කාටත් නොදැනිම විදුලිබිල ඉහලට යනව!!! ලෝකේ ඉන්ධන මිල අඩුවෙද්දී ලංකාවේ වැඩිවෙන්න හේතුවත් ලොක්ක රුපියලට රීපු එකම තමයි තමයි:angry:.

    විදුලිබිල අඩුකරන්න රටට ගැලපෙන ප්‍රොජෙක්ට්ස් කරන්න ඕන. අනික ඩොලර් හම්බුකරල රුපිය ශක්තිමත්කරන්න ඕන. මහ මෝල ඔය දෙකම කරන්නෑ. අකුලන් යන්නෙත් නෑ..... ගියත් ආයේ එන්න එකෙකුත් නෑ......... හරි එකෙක් ආවත් මූ ගහපු ජිල්මාට් එක්ක රටක් ඇදන්යන්නත් බෑ.....ඌ
    ත් හොඳනෑ කියල මානල් බේබිව රජකෙරෙව්වම රටයි ගෑනුටිකයි ඌට දීල දාල මූදේ පනින්න වෙන්නේ:baffled:

    තව ඉස්සරහට රට පෙරට නෙමෙයි රට වලට

    ඉස්සර බහුතර නූගතුන් උගතුන් පාර්ලිමේන්තු යැව්ව දැන් බහුතර බුද්දිමතුන් නූගතුන් පාර්ලිමේන්තු යවල හූල්ලනව. ඉස්සරහටත් ඔච්චරම තමයි

    රට ගිහින් තමතමන්වත් දිවුනුවෙයල්ලා..... :yes:

    ලින්ඩා

    :dull: