උඹලා අපි කවුරුත් දන්නවනෙ පාර්ලිමේන්තුවල ප්‍රශ්ණ අහන කතා කරන විදිහ. මේන්න මේක බලලා ඉඳපන්කො. ඔන්න ඕකයි මචන් කියන්නෙ දේශපාලනේ කරන්න ඕනෙ උගත් බුද්ධිමත් උන් කියලා. බලපන් වෙනදට රවියා ප්‍රශ්ණයක් අහනකොට මැදින් බාධා කරනවා බෙරිහන් දෙනවා. මේකේ ප්‍රශ්ණෙන් ප්‍රශ්ණෙ අහලා කිච වෙනවා.
විනාඩි හතයි තියෙන්නෙ බලපල්ලා වටිනවා
පුත්තලමෙ ගල් අඟුරු ගැන පුත්තලමෙ ඉන්න අයවත් නොදන්න කතාව අහලා හිනහ ගියා. ඒ නොකිය කිව්වෙ උඹ බූරුවා කියලනෙ.
සෑහෙන අපරාධයක් මෙච්චර දැනුමක් තිබ්බ මනුස්සයාගෙන් ගලවලා අක්කට විදුලිය දීපු එක.

Last edited: