ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හතලිස් එක

    පංති භාර ගුරුතුමියට පංති කාමරය තුලින් ඤාව් ඤාව් සද්දයක් ඇසී විපරම් කිරීමේදි ඇම්ඩන්ගේ පාසල් බෑගය තුල තඩි පූසෙක් සිටිනවා දැක්කේය. :no::no::no:
    ටීචර් - ඇම්ඩන් මොකාද මේ? :confused::confused::confused:
    ඇම්ඩන් - ටීචර් මේ මගේ පූසා
    ටීචර් - මොකද මේ පූස් තඩියාව ඉස්කොලේ අරං ආවේ
    ඇම්ඩන් - අපේ අක්කිව බඳින්න ඉන්න ලෙස්ලි අය්යා ආමි එකේ වැඩ කරන්නේ. නිවාඩුවක් හම්බ වෙලා එයා අද උදේම අපේ ගෙදර ආවා ටීචර්
    ටීචර් - ඉතින් මොන කෙහෙම්මලකටද මේ තඩි පූසාව ගෙනාවේ
    ඇම්ඩන් - අනේ ටීචර් මට ඇහුන ලෙස්ලි අය්ය අපේ අක්කිට රහසින් කියනවා "කමනී
    මම අද රැට ඔයගේ pussy (පුසි)ව කනවා කෙල්ලේ" කියලා :angry::angry::angry:
     
    • Like
    Reactions: tgv

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හතලිස් තුන

    එක මිනිහෙක් දොස්තරට දුරකතනයෙන් කතා කරලා මෙහෙම කියනවා” ඩොක්ටර් හරි වැඩේනෙ. මගේ වයිෆ් ගේ හිල ඇතුලට මීයෙක් රිංගුවා. :baffled::baffled::baffled:
    ඩොක්ටර් - මම දැන් එනවා. එතකන් එයගේ කකුල් දෙක අතරට චීස් කෑල්ලක් ලං කරලා මීයාව එලියට ගන්න බලන්න. :yes::yes::yes:
    ටික වේලාවකින් දොස්තර පැමිනේ. සැමියා උම්බලකඩ කෑල්ලක් බිරිඳගේ කකුල් අතරින් අල්ලමින් සිටියේය.
    ඩොක්ටර් - මම කීවේ චීස් කෑල්ලක් අල්ලන්න කියලනේ.මොකද මේ උම්බලකඩ කෑල්ලක් අල්ලන්නේ :angry::angry::angry:
    සැමියා - අනේ ඩොක්ටර්, මීයගේ ඉව වැටිලා මේ දැන් පූසාත් රිංගුවා.මම ඌව ගන්න බලන්නේ :confused::confused::confused:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හතලිස් හතර

    ඇම්ඩන් දවසක් ෆාමසියකට ගිහින් කොන්ඩොම් එකල මිලදි අරගත්තා.පස්සෙ ඇම්ඩන් තමන්ටම හිනා වෙමින් යනවා.ෆාමසි මුදලාල හිතනවා මොකද මිනිහා හිනා වෙන්නේ.ලැජ්ජා කාරයෙක් වගේ. ඊලඟ දවසෙත් ඇම්ඩන් මේ ෆාමසියටම ඇවිල්ලා කොන්ඩොම් එකක් ඇරගෙන තරමක ලොකු සිනහවක් පාලා යන්න ගියා. කොන්ඩොම් ගන්න එක හිනා වෙන්න කාරණයක්ද? මෙහෙම හිතපු ෆාමසි මුදලාලි සිය සේවකයට කියනවා "හෙට ඔය මිනිහා ආවොත් තමුසේ උගේ පස්සෙන් ෆලෝ කරලා
    බලනවා මිනිහා මොනාද කොන්ඩොම්ස් වලට කොරන්නේ කියලා. තුන්වැනි දවසෙත් ඇම්ඩන් ඇවිල්ලා කොන්ඩම් මිලදී අරං මහ හයියෙන් හිනාවෙලා යන්න ගියා. මුදලාලිගේ සේවකයා හොරෙංම ඇම්ඩාගේ පස්සේ ගියා. පැයකට පස්සේ සේවකයා දාඩිය පෙරාගෙන කඩේට එනවා.මුදලාලි අහනවා කොහෙද අයිෂේ මිනිහා ගියේ කියලා? සේවකයා කියනවා " සෑර් ඔයාගේ ගෙදරටනේ". :angry::angry::angry:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හතලිස් පහ

    වයිබ්රේටර් එකක් සිය රහස් ඉන්ද්රීය තුල හිර කර ගත් තරුනියක් කොලඹ හදිසි අනතුරු අංශයට ඇතුලත් කෙරිනි.ඇය පරීක්ෂා කල වෛද්යවරයා,
    ඩොක්ටර් - මේක අයින් කරන්න පොඩි ශල්යකර්මයක් කරන්න වෙනවා.හැබයි මාස 3ක් වත් යයි ඇපොයින්ට්මන්ට් එකක් ගන්න මොකද මේ දවස්වල අපේ ලිස්ට් එක ෆුල්.
    තරුනිය - අපෝ එච්චර කල් නම් කොහොමවත් ඉන්න බෑ.
    ඩොක්ටර් - එහෙමනම් ප්රයිවට් කරගන්න. රුපියල් ලක්ෂයක් විතර බිලක් යයි.
    තරුනිය - අනේ ඩොක්ට මගේ ගාව එච්චර සල්ලි නෑනෙ.මට මාස 3ක් ඉන්න පුලුවන් එතකන් ඩොක්ට මේ හිරවෙලා තියෙන එකේ බැටරි මාරු කරනවනං. :love::love::love:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හතලිස් හය

    වයසක යුවලක් වාසය කරනවා. දෙන්නම නාකියි. සැමියාට වයස අවු.85, බිරිඳට අවු.75යි. දිනක් වයසක සැමියා යනවා දොස්තර හමුවෙන්න.
    බිරිඳ - ඔය කොහෙද යන්නේ ලෑස්ති වෙලා?
    සැමියා - මම යනවා දොස්තර ගාවට
    බිරිඳ - ඒ මොකද මේ හදිසියේම
    සැමියා - මම ව්‍යාග්‍රා පෙති ටිකක් ඉල්ලාගෙන එන්න
    බිරිඳ - ඔහොම ඉන්නවා මාත් එනවා
    සැමියා - මොකද ඔහේ එන්නෙ.?
    බිරිඳ - මට පිට ගැස්මට බෙහෙත් විද ගන්න ඕනී
    සැමියා - ඒ මොකටද ඕයි?
    බිරිඳ - ඇයි ඕයි තමුසේ අවුරුදු කීයක් ඕක පාවිච්චි කරලා නැද්ද? ඔය පරණ මලකඩ කාපු ජරා **ය දාලා මට පිට ගැස්ම හදා ගන්නද කියන්නේ...? :angry::angry::angry:

    ඇම්ඩා කථා උපුටා ගන්නා ලදී...
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කතා වල්ල #විසි හත

    ඔන්න මචන් දවසක් ඇම්ඩා ගියාලු මාමාගෙ ගෙදර..එදා තදටම වැස්ස...වැස්ස හින්දා හැමොම ගෙ ඇතුලෙ.නැන්දාත් ගෙ අස්සෙ ඉදන් මොකද්දො ලොකු වැඩක්.ඇම්ඩගෙ නැනා එකියන්නෙ සුමනා , එකිත් පූස් තඩියෙක් අල්ලගෙන හුරතල් කරනවලු. ඇම්ඩගෙ මාමා විතරක් එලියෙ සාලෙ පත්තරයක් බලනවා..අපෙ ඇම්ඩා කාරයට වස කම්මැලිකමක් දැනුනලු..එ දවස් වල මැන් දැන් වගෙ නරක් වෙලා නැ.තාම පොඩි කොලු ගැටයා. :rofl:

    මිනිහා ගියාලු මාමා ගාවට.."මට කම්මලියි මාමෙ" ඇම්ඩා කිව්වා.."තොට කම්මලිය් නම් ගලක් කපාපිය" මමා කියපි. :angry: ඉතින් මෙක තෙරෙන්න ඇම්ඩා උබ වගෙ නරක් වෙලා නැති හින්දා වැස්සෙම මිදුලට ගිහින් තඩි ගඩොල් දෙකක් උස්සගෙන ආවා..ඇවිත් සාලෙ තියාගෙන එ දෙකත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. :yes::yes:

    දැන් වැස්ස හොදටම වැඩි කරනවාලු..දැන් මාමාටත් මාර සීතලයි ..නැන්දත් ලග පාතක නැති හින්දා මාමාට හිතුනාලු අපෙ අසරන ඇම්ඩගෙන් පොඩි ආතල් එකක් ගන්න..පව් නෙද?මාමා ඇම්ඩා ගාවට කිට්ටු කරාලු.."පුතෙ උබ මොනවද ඔය කරන්නෙ?

    "මම මෙ ගල් කපන සෙල්ලමක් කරනවා..ඇයි මාමානෙ මට කිව්වෙ මෙක කරන්න කියලා" ඇම්ඩා කිව්වා..
    "උබට සීතල නැද්ද කොලුවො"මාමා ඇහුවා..
    "අම්මො ගොඩාක් සීතලයි මාමෙ" මෙ ගොන් අලියත් කිව්වා..
    වැඩේට හොදම වෙලාව කියලා දැනගත්ත මාමා ඇගට පතට නොදැනීම මෙහෙම කිව්වා...
    "උබට ඔච්චරම සීතලයි නම් මගෙ සරම අතුලට ඇවිත් ඔය සෙල්ලම කරපන්කො"

    ඇම්ඩාටත් ගොඩක් සීතල හින්දා "හරි මාමෙ" කියලා රින්ගුවාලු මාමාගෙ සරම අතුලට..
    දැන ඇම්ඩා මාමාගෙ සරම ඇතුලෙ ඉදන් ගල් සෙල්ලම් කරනවා..
    ටික වෙලාවකට පස්සෙ ඇම්ඩා මෙහෙම කියනවාලු..
    "මාමෙ මොකෙක්දො එකෙක් මං දිහා හොරෙන් බලාගෙන ඉන්නවා"
    "ආ එකද ? එ පුතෙ කුරුල්ලා..ඔකා හරි හොද සතා.උත් එක්ක සෙල්ලම් කරපං"

    ටික වෙලාවකට පස්සෙ සාලෙ පැත්තෙන් බෙරිහන් දෙන සද්දයක් ආවා ලු..නැන්දා දුවගෙන ගියා මොකද්ද බලන්න..එතකොට මාමා සරම උඩදාගෙන අත් දෙකින්ම අරක අල්ලගෙන දුවනවා ලු..
    "මොකද ඇම්ඩා පුතෙ මාමා අර පිස්සෙක් වගෙ කැගහගෙන දුවන්නෙ" නැන්දා ඇහුවා..
    "නැ නැන්දෙ මම මාමාගෙ කුරුල්ලත් එක්කෙ සෙල්ලෙම් කරනකොට , උ එකපරටම මගෙ අතට කෙළ ගැහුවා.. මම දුන්නා උට ගඩොල් බැවෙන් චප්ප වෙන්න" :frown::frown:

    :D:D:D.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හතලිස් හත

    ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා ඇම්ඩා දැන් ජොබ් එකක් හොයනවලු.. ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු.. අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න... මිනිහටත් මාර ෆන් එකනේ.. මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු.. කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු.. වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි..

    1.ඉන්දිය කොල්ලෙක්
    2.අරාබි කාරයෙක්
    3.ඇම්ඩ
    ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු.. මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා ඉන්දිය කොල්ල කුකුළා නිසා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා... අරාබි කාරය කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා... ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා... දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල් දීලා රොකට් එකේ හදට පිට කරාලු.. රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ.... පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බලාගෙන ඉන්නවලු.. ඉන්දිය කොල්ල හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු... අරාබි කාරය බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු... කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු.. උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු... ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ... ඇදේ මෙට්ටෙඋස්සල බලනවලූ...ආයෙත් අරමිනිහට ගහනවලු.. හරියට නිකන් පිස්සෙක් වගේ.. ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු... ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු... ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු... අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක නවත්වලා... දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු.. හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා.. අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා මිනිහා කිව්වලු.. මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා වාහන,අතටපයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත් දෙන්න කියලා... අරාබි කාරය අහපුවම ඌ කිව්වලු.. මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා....මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන ජොබ් එකක් හොයලා දෙන්න කියලා... ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන, අත් දෙකේ ඇගිලි ටිකත් මිටිකරගෙන ඉන්නවලු.. හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ... ඔයාට මොනාද ඕනේ කියල කියන්න කියල ලොක්ක කිව්වලු.. ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක් කරලා හොද කුණුහරුප ටිකක් කියල.. කිව්වලු,
    පරයෝ දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර ගන්ජා ටික ගහන්න කියලා :lol::lol::lol:
     
    • Like
    Reactions: gayankuwait

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හතලිස් අට

    දිනක් වේගයෙන් සිය රථය ධාවනය කළ ඇම්ඩව අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරියෙකු.,
    පොලිස් නිලධාරියා - "තමුසෙව මම දැන් දානව කූඩුවට. රේස් ගිහින් මින්ස්සු මරන්න"
    ඇම්ඩා - "අනේ මට හදිසියක්...."
    පොලිස් නිලධරියා - "වචනයක් කථා කරන්න එපා.. අද අපේ ලොක්කාගේ දුව බඳිනවා. හොඳ මූඩ් එකේ ආවොත් තමුසෙව එලියට ගන්නම් නැත්තං කූඩුවේ තමයි".
    ඇම්ඩා - "එහෙනම් මට කූඩුවේම තමයි ඉන්න වෙන්නේ".
    පොලිස් නිලධාරියා - "ඒ මොකද.?"
    ඇම්ඩා - "මම තමයි ඕයි තමුසෙගේ ලොක්කගේ දුව බඳින එකා".
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol:

    රෙප් 17ක්දුන්නා ඔන්දිදාපන් චන් පුලුවන් පුලුවන් වෙලාරෙප් දෙන්නම්