පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම එකයි බන්
අරෑ හොදයි මූ හොදයි කියලා නෑ
උන් උන්ගේ සල්ලි හොයාගන්නවා අපේ උන් බොරැවට මරා ගන්නවා
ඕකට බෝම්බයක් තියන්න එකෙක් නෑනේ
ගම්මන්පිළ ගැන දනිමි. චම්පික ගැන කැම්පස් ගිය කාලයෙන් පසු එච්චර ප්ලග්වීමක් නැත.මචන් උඹ චම්පික වෙන මහන්සිය දැකලා තියෙනවද ? ගම්මන්පිල වෙන මහන්සිය දැකලා තියෙනවද ? ඩබලටම හැමෝම හිතවත්තු කියන්නෙ උඹලා අවුරුදු 20කින් කරන්න තියෙන වැඩ අවුරුදු 5කින් කරලා මැරිලා යනවා කියලා. මොන ඇමතිද බන් පාන්දර දවස පටන් අරන් පාන්දර නිදාගන්න ෂෙඩියුල්පිට වැඩ කරන්නෙ. අපෙ මිනිස්සු නොදන්න දේ ඕකයි. මේ මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ජනාධිපති වෙන්න නම් දෙන එකක් නැහැ. මරයි. මේ රටට හරියන්නෙ නැත්තෙත් ඒකයි.
මචන් උඹ චම්පික වෙන මහන්සිය දැකලා තියෙනවද ? ගම්මන්පිල වෙන මහන්සිය දැකලා තියෙනවද ? ඩබලටම හැමෝම හිතවත්තු කියන්නෙ උඹලා අවුරුදු 20කින් කරන්න තියෙන වැඩ අවුරුදු 5කින් කරලා මැරිලා යනවා කියලා. මොන ඇමතිද බන් පාන්දර දවස පටන් අරන් පාන්දර නිදාගන්න ෂෙඩියුල්පිට වැඩ කරන්නෙ. අපෙ මිනිස්සු නොදන්න දේ ඕකයි. මේ මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ජනාධිපති වෙන්න නම් දෙන එකක් නැහැ. මරයි. මේ රටට හරියන්නෙ නැත්තෙත් ඒකයි.
කෙනෙක් ලියල තිබුන මොන බම්බුව ගෙනාවත් දැන් ලයිට්බිල වැඩිවුනානේ කියල. ඔතන එයා හිටියත් කරන්න වෙන්නේ ඒකම තමයි. කොච්චර කට්ට කාගෙන ආයතනේ ගොඩදැම්මත් මහ එකා ලෝන් ගහල ගහල රට නාවල රුපියල පීචං කරල තියෙන්නේ. ලංකාවේ විදුලියෙන් දැන් සැලකියයුතු ප්‍රමාණයක් නිපදෙන්නේ දැවිතෙල්වලින්. ඉතින් තෙල්වලට වෙනදට වඩා වැඩියෙන් වියදම්කරන්න වෙනව. කාටත් නොදැනිම විදුලිබිල ඉහලට යනව!!! ලෝකේ ඉන්ධන මිල අඩුවෙද්දී ලංකාවේ වැඩිවෙන්න හේතුවත් ලොක්ක රුපියලට රීපු එකම තමයි තමයි
.
විදුලිබිල අඩුකරන්න රටට ගැලපෙන ප්‍රොජෙක්ට්ස් කරන්න ඕන. අනික ඩොලර් හම්බුකරල රුපිය ශක්තිමත්කරන්න ඕන. මහ මෝල ඔය දෙකම කරන්නෑ. අකුලන් යන්නෙත් නෑ..... ගියත් ආයේ එන්න එකෙකුත් නෑ......... හරි එකෙක් ආවත් මූ ගහපු ජිල්මාට් එක්ක රටක් ඇදන්යන්නත් බෑ.....ඌත් හොඳනෑ කියල මානල් බේබිව රජකෙරෙව්වම රටයි ගෑනුටිකයි ඌට දීල දාල මූදේ පනින්න වෙන්නේ
තව ඉස්සරහට රට පෙරට නෙමෙයි රට වලට
ඉස්සර බහුතර නූගතුන් උගතුන් පාර්ලිමේන්තු යැව්ව දැන් බහුතර බුද්දිමතුන් නූගතුන් පාර්ලිමේන්තු යවල හූල්ලනව. ඉස්සරහටත් ඔච්චරම තමයි
රට ගිහින් තමතමන්වත් දිවුනුවෙයල්ලා.....
ලින්ඩා
