ඇයි ඇන්ජලීනා ජොලීව මරන්නේ??

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි ඇන්ජලීනා ජොලීව මරන්නේ??

    සයිට් එකක මාර කමෙන්ට් එකක් දැක්ක. කට්ටියටම බලාගන්න ශෙයාකලා:rolleyes:
    ස්තූතිය "Lancelot" ට. ස්ටෝරිය දැකල තියෙනවනම් සොරි. ඇන්ජලීන ගැන දුකහිතුනනම් අනික් අයටත් බලන්න බම්ප් කරන්න.:love:;)

    ලින්ඩා


    ඔන්න මේක තමයි story එක:

    G.W.Bush සහ Barak Obama බාර් එකක වැඩිවෙලා තුන්වන ලෝක යුද්ධය ඇති කරන්න plan එකක් ගහනවලු. ඔය අතරේ එතනින් යන එන එවුන් මේ දෙන්නගේ කතාවට එකතු වෙලා සුහදව කතා කරන අතරතුර plan එක ගැන අහගන්නවලු…

    එතකොට Bush කියනවලු අහන හැම එකාටම, අපේ plan ඒක තමයි ලෝකේ ඉන්න මුස්ලිම් මිනිස්සු මිලියන තුනකුයි, ඇන්ජලීනා ජොලීවයි මරණ එක කියලා. ඒ වෙලාවේ ඒ හැම එකාම අහනවලු ඇයි ඇන්ජලීනා ජොලීව මරන්නේ කියලා. එහෙම අහලා හැම එකාම යන්න යනවලු. (දැන් මගෙන් අහන්න එපා Bush දීපු උත්තරේ මොකක්ද කියලා, ඒක story එකට එච්චර important නැහැ)
    දැන් ඉතින් plan කරලා ඉවර වෙලා G.W.Bush සහ Barak Obama බාර් එකෙන් එලියට එනවලු ගෙවල් වලට යන්න. එතැනදී Bush, Obamataට කියනවලු…

    දැක්කද මම කියපු එක හරි නේද? ඕකුන් එකෙක්වත් අහන්නේ නැහැ ඇයි “මුස්ලිම් මිනිස්සු මිලියන තුනක්” මරන්නේ කියලා:confused: උන් ඔක්කෝටම දැනගන්න ඕන ඇයි නිරපරාදේ ඇන්ජිව මරන්නෙ කියල:baffled:



    මටත් දැනගන්න ඕන ඇයි අහින්සක ඒකිවම:love::love: මරන්නේ කියල. උඹලටත් හිතෙන්නේ එහෙමද??:baffled:



    images
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕනදේ ගානට කියලතියෙනව

    adoo patta therumak tiyanawa ban mee katawee rep bro..sahena deyak matanam watahunaa.l..

    මටත් වැටහුනා වැටහිල්ල
    ක් ආයේ කියල වැඩක්නෑ..... වැටහුනු බොහෝදේ ලියපිය ලියපිය කියා අත නලියද්දී හිත දැඩිකරන් ස්ටෝරිය දැම්මේ. :rolleyes:

    (ආයේ අලුතින් ලියල නටන්න දෙයකුත් නෑ, ඕනදේ ගානට කියලතියෙනව:D;))

    රෙප් කමෙන්ට්ස් ඔක්කෝටම ටැංකියු..... :D
    තිහක් බලල මාරුවෙලා ගිහින් තියෙන්නේ මිලියන තුනේ ඉන්න උන් වෙන්ටෑ:baffled:
     
    Last edited:

    bokka

    Active member
  • Jul 16, 2006
    2,669
    7
    38
    37
    NZ
    ubalata watahuna kiwwata watahilaama nahane...
    oona buuruwek dannava ai ara miliona 3 maranne kiyala...
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේකෙන් කියවෙන තුන්වෙනි අර්ථයනම් නියමයි මචෝ
    රෙප්+
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    නියමයි

    අන්ජලිව මරල හරි අනිත් සෙට් එකත් මරනවානම් ....:yes::yes::rofl::rofl::rofl: