phone lock eke kisi awulak na ban eka wada. mama kalin app lock eka dammamath ohomai. mokada ban me case eka ? meke settings kiyala hadanna deyak nane install kara pattern eka save kara app eka add kara echcharaine?
එච්චරනම් තමා මචං කරනන් තියෙන්නෙ.
හිතාගන්න බෑ බං මොකද්ද කේස් එක කියල.
4n එක restart කරල try කරල බලපන්
හිතාගන්න බෑ බං මොකද්ද කේස් එක කියල.
4n එක restart කරල try කරල බලපන්






වෙනවා මචන් via GPS , එත් එකේ GPS receiver එකක් නැත්තම් මචන් වෙන්නේ GPRS වලින් map update වෙන එක, එතකොට Use කරන Data වලට සල්ලි කැපෙනවා. හරියටම Location accurately දෙන්නෙත් නැ මන් හිතන්නේ GPRS වලින්
.
Meka weda neda?