.:: ANDROID වැඩකාරයෝ Part II ::.

phone lock eke kisi awulak na ban eka wada. mama kalin app lock eka dammamath ohomai. mokada ban me case eka ? meke settings kiyala hadanna deyak nane install kara pattern eka save kara app eka add kara echcharaine?
එච්චරනම් තමා මචං කරනන් තියෙන්නෙ.:oo: හිතාගන්න බෑ බං මොකද්ද කේස් එක කියල.:baffled:4n එක restart කරල try කරල බලපන්
 
Xfire

Member
Apr 1, 2013
11
2
0
Galaxy S2 G එක I9100 එක වගෙ හොදයිද? මෙ phone එක ගන්න එක පාඩුද?
 
Galaxy S2 G එක I9100 එක වගෙ හොදයිද? මෙ phone එක ගන්න එක පාඩුද?

4n දෙකේ Chipset වෙනස්. i9100 එකේ cpu frequency එක i9100g එකට වඩා පොඩ්ඩක් වැඩී.
GPU දෙකත් වෙනස්. i9100g එකට වඩා i9100 එකේ 3D performance වැඩී.
i9100g එකේ Anti-Aliasing support කරන්නෙ නෑ.i9100 එකට Chainfire3D Pro වලින් Anti-Aliasing support කරනව.
i9100 එකට බඩ පැලෙන්න custom firmware, kernel, modification, tweaks තියනව. i9100g එකට අඩුයි.
i9100 එකට වඩා i9100g එකේ battery life එක පොඩ්ඩක් වැඩී.
*ඔය මදැයි :oo:;)
 
ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Floating YouTube Popup Video

    Download: https://play.google.com/store/apps/details?id=com.sudsoftware.floatingyoutubepopupplayer

    wuR-O6iqK9_nuXxgHsvwPmqauqzDUEmv_GYcOPQTBjVOStby6RxN7SigBd4BYjfYXw=w705

    vQlqJk3zc4WuY7rIw9rqZvYdyJr9xZ6-hKV3GHDc0oQYfKdB7oBUli_ipajkX9CE3g
    f4wDCpIQEMSSQqXm2mquBbC4qiDfykq6zYtgJqAaNfWGzGISDipNx-eUHOKV36rqchsp
    td8KUCJ69NCL-Dtckn8OPiEr6SOCQfrhFZFA24KjGnMCY4iAYvY0B4dq1Drh5YvxgHpO

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    චිරි චිරි වැස්ස;14988227 said:

    4n දෙකේ Chipset වෙනස්. i9100 එකේ cpu frequency එක i9100g එකට වඩා පොඩ්ඩක් වැඩී.
    GPU දෙකත් වෙනස්. i9100g එකට වඩා i9100 එකේ 3D performance වැඩී.
    i9100g එකේ Anti-Aliasing support කරන්නෙ නෑ.i9100 එකට Chainfire3D Pro වලින් Anti-Aliasing support කරනව.
    i9100 එකට බඩ පැලෙන්න custom firmware, kernel, modification, tweaks තියනව. i9100g එකට අඩුයි.
    i9100 එකට වඩා i9100g එකේ battery life එක පොඩ්ඩක් වැඩී.
    *ඔය මදැයි :oo:;)

    s2 eka JB walin passe update enne na kiyanne attada
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මචන් උබල යුස් කරන proximity screen unlock app එක මොකක්ද? මන් tap tap unlock දාලා තියෙන්නෙ. ඒක ඒතරම් හරි නෑ.:dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    මට Google Maps මගේ Tablet එකට දාගන්න හැටි කියන්නකෝ.මට Play Store යූස් කරන්න බෑ.ඒක නිසා මම apk ෆයිල් එක අරගෙන ඉන්ස්ටෝල් කලා.ඒත් ඕපන් කලාම වැටෙනවා requires data connection කියලා..ඒකට මොකද කරන්න ඕනා?

    මට තව දෙයක් දැනගන්න ඕනා.
    GPS යූස් කරද්දි ඉන්ටර්නෙට් යූස් වෙනවද?
    ඝ්ඵ්s යූස් කරන්න Tablet එකේ GPS තියෙන්නම ඕනද?​
     
    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර

    Download
    mapswithme-pro-offline-maps

    මචන් මම නම් පාවිච්චි කරනනේ mapswithme-pro-offline-maps මේක, ඉස්සෙල්ලම එක Sri Lanaka Map Download කරගන්න ඕනේ phone එකට . ඊටපස්සේ ආයේ ඕනේ නැහැ . GPS වලට සල්ලි කැපෙන්නේ නැහැ.

    screenshot2013051816133.png
    screenshot2013051816155.png

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113

    Download
    mapswithme-pro-offline-maps

    මචන් මම නම් පාවිච්චි කරනනේ mapswithme-pro-offline-maps මේක, ඉස්සෙල්ලම එක Sri Lanaka Map Download කරගන්න ඕනේ phone එකට . ඊටපස්සේ ආයේ ඕනේ නැහැ . GPS වලට සල්ලි කැපෙන්නේ නැහැ.

    screenshot2013051816133.png
    screenshot2013051816155.png

    බොහොම ස්තූතියි.තව ප්‍රශ්න ටිකක් ඇහුවට කමක් නෑ නේද?
    මේකෙන් අපි වාහනේ ක යද්දි අපි යන තැන වැටෙනවද?
    Sri Lanka මැප්ස් දාගන්නෙ කොහොමද?
    GPS තියෙන ෆෝන් වල විතරයි නේද අපි ඉන්න තැන හොයාගන්න පුලුවන්?
    GPS ෆෝන් එකේ නැත්තන් ඒක දාගන්න විදිහක් තියෙනවද?
     
    අපි යන තැන Real time update :yes: වෙනවා මචන් via GPS , එත් එකේ GPS receiver එකක් නැත්තම් මචන් වෙන්නේ GPRS වලින් map update වෙන එක, එතකොට Use කරන Data වලට සල්ලි කැපෙනවා. හරියටම Location accurately දෙන්නෙත් නැ මන් හිතන්නේ GPRS වලින් :( .
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com

    Download
    mapswithme-pro-offline-maps

    මචන් මම නම් පාවිච්චි කරනනේ mapswithme-pro-offline-maps මේක, ඉස්සෙල්ලම එක Sri Lanaka Map Download කරගන්න ඕනේ phone එකට . ඊටපස්සේ ආයේ ඕනේ නැහැ . GPS වලට සල්ලි කැපෙන්නේ නැහැ.

    screenshot2013051816133.png
    screenshot2013051816155.png

    machan me download karagaththa .apk file eka phone ekata install karanne kohomada??
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    අපි යන තැන Real time update :yes: වෙනවා මචන් via GPS , එත් එකේ GPS receiver එකක් නැත්තම් මචන් වෙන්නේ GPRS වලින් map update වෙන එක, එතකොට Use කරන Data වලට සල්ලි කැපෙනවා. හරියටම Location accurately දෙන්නෙත් නැ මන් හිතන්නේ GPRS වලින් :( .

    මචන් මේකට මැප්ස් දාන්නෙ කොහොමද?
    GPS reciver එකක් අපිට සම්බන්ද කරන්න බැරිද?