කතා වල්ල #පනස් දෙක
ඔන්න ඇම්ඩා ඉස්කෝලේ පන්තියේ අන්තිම පේලියට වෙලා ඉන්නවා. ටීච පාඩමක් උගන්නනවා පරිසරය ගැන. “ලමායි…. කියන්න බලන්න ඉබ්බ හිමින් යන්නේ ඇයි කියලා” ටීච කිව්වා. “හාවෙක් ඉබ්බට *** ඇති” ඇම්ඩා ගත් කටටම කුනුහරුප උත්තරයක් දුන්නා. “ඇම්ඩන් ආයේ එක සැරයක් හරි ඔහොම කතාවක් කිව්වොත් අද දවසම එලියෙ දනගස්සල තියනවා ” ටීච කිව්ව. ඊට පස්සේ ටික වෙලාවක් යනකං ඇම්ඩා සද්ද නැ. ඊට පස්සේ මැඩම් ආයෙ ප්රශ්නයක් ඇහුවා. “ලමායි…. කෙකටිය වගේ මල් වක් වෙලා තියෙන්නෙ ඇයි?” ඇම්ඩා අත ඉස්සුවා.
“හොඳයි ඇම්ඩන් කියන්න බලන්න “ඒ මාලුයි ගෙම්බොයි **** ඇති” ඇම්ඩා ආයේ තිත්ත කුනුහරුපයක් කිව්ව. ටීචට මල පැන්න. ඇම්ඩට ගුටි පාරක් දීලා පන්තියෙ එලියෙන් දන් ගැස්සුවා.
ඇම්ඩා දැන් පන්තියේ දොරකඩ ලඟ දන ගහගෙන පන්තියෙ එවුන්ට විරිත්ත විරිත්ත ඉන්නවා.
ඔහොම ටික වෙලාවක් ගියා. ටීච උගන්නන සබ්ජෙක්ට් එක මාරු කලා. ටීච ලන්කාවේ පලාත් දිස්ත්රික්ක ගැන උගන්නන ගත්තා. ටීච පන්තියෙ ඉස්සරහා ලොකූ ලංකා සිතියමක් දිගැරියා. ඊට පස්සේ ටීච ඇහුවා. “කාටහරි පුලුවන්ද මේ සිතියමේ කොලඹ තියන තැන පෙන්නන…” කියලා. එතකොට ඉස්සරහම හිටපු කෙල්ලෙක් නැගිටලා ඇවිලා සිතියමේ කොලඹ තියන තැන පෙන්නුවා. ඊට පස්සේ අනුරාදපුර , පොලොන්නරුව , ගාල්ල වගේ ඔය හැම ටවුමක්ම සිතියමේ පෙන්නන කිව්ව. එක එකා නැගිටල ඇවිල්ල පෙන්නනවා. ඔහොම වැඩේ යනකොට ටීච කිව්ව “හා ලමායි දැන් මට මේ සිතියමේ අම්පාර පෙන්නන…. ” කියලා. හුටා පන්තියෙ එකෙක් වත් අම්පාර තියන තැන දන්නේ නැ. ටීච ආයෙ කිව්ව “ලමායි….අම්පාර තියන් තැන කවුරුත් දන්නේ නැද්ද?….. හරියටම කිව්වොත් කිව්වොත් තැග්ගක් දෙනවා“ එතකොට එලියේ හිටපු ඇම්ඩා හෙන උනන්දුවෙන අත උස්සගෙන “ටීච මම දන්නවා.. මම දන්නවා ” කියල කිව්ව. “හොඳයි ඇම්ඩන්, සිතියමේ අම්පාර තිය තැන හරියටම පෙන්නුවොත් ආයේ පන්තිය ඇතුලට ගන්නවා. හො ඳලමය වගෙ එහෙනම් මේ සිතියමේ අම්පාර තියන් තැන ඇඟිල්ල තියලා පෙන්නන… ” ටීච කිව්ව. එතකොට ඇම්ඩා කිව්වා ” ටීච…. අම්පාර තියෙන්නේ ඔය සිතියමේ නෙවේ , අපේ ගමේ හරක් බලන එකාගෙ පු*“.