ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #පනස් දෙක

    ඔන්න ඇම්ඩා ඉස්කෝලේ පන්තියේ අන්තිම පේලියට වෙලා ඉන්නවා. ටීච පාඩමක් උගන්නනවා පරිසරය ගැන. “ලමායි…. කියන්න බලන්න ඉබ්බ හිමින් යන්නේ ඇයි කියලා” ටීච කිව්වා. “හාවෙක් ඉබ්බට *** ඇති” ඇම්ඩා ගත් කටටම කුනුහරුප උත්තරයක් දුන්නා. “ඇම්ඩන් ආයේ එක සැරයක් හරි ඔහොම කතාවක් කිව්වොත් අද දවසම එලියෙ දනගස්සල තියනවා ” ටීච කිව්ව. ඊට පස්සේ ටික වෙලාවක් යනකං ඇම්ඩා සද්ද නැ. ඊට පස්සේ මැඩම් ආයෙ ප්‍රශ්නයක් ඇහුවා. “ලමායි…. කෙකටිය වගේ මල් වක් වෙලා තියෙන්නෙ ඇයි?” ඇම්ඩා අත ඉස්සුවා.
    “හොඳයි ඇම්ඩන් කියන්න බලන්න “ඒ මාලුයි ගෙම්බොයි **** ඇති” ඇම්ඩා ආයේ තිත්ත කුනුහරුපයක් කිව්ව. ටීචට මල පැන්න. ඇම්ඩට ගුටි පාරක් දීලා පන්තියෙ එලියෙන් දන් ගැස්සුවා.
    ඇම්ඩා දැන් පන්තියේ දොරකඩ ලඟ දන ගහගෙන පන්තියෙ එවුන්ට විරිත්ත විරිත්ත ඉන්නවා.
    ඔහොම ටික වෙලාවක් ගියා. ටීච උගන්නන සබ්ජෙක්ට් එක මාරු කලා. ටීච ලන්කාවේ පලාත් දිස්ත්‍රික්ක ගැන උගන්නන ගත්තා. ටීච පන්තියෙ ඉස්සරහා ලොකූ ලංකා සිතියමක් දිගැරියා. ඊට පස්සේ ටීච ඇහුවා. “කාටහරි පුලුවන්ද මේ සිතියමේ කොලඹ තියන තැන පෙන්නන…” කියලා. එතකොට ඉස්සරහම හිටපු කෙල්ලෙක් නැගිටලා ඇවිලා සිතියමේ කොලඹ තියන තැන පෙන්නුවා. ඊට පස්සේ අනුරාදපුර , පොලොන්නරුව , ගාල්ල වගේ ඔය හැම ටවුමක්ම සිතියමේ පෙන්නන කිව්ව. එක එකා නැගිටල ඇවිල්ල පෙන්නනවා. ඔහොම වැඩේ යනකොට ටීච කිව්ව “හා ලමායි දැන් මට මේ සිතියමේ අම්පාර පෙන්නන…. ” කියලා. හුටා පන්තියෙ එකෙක් වත් අම්පාර තියන තැන දන්නේ නැ. ටීච ආයෙ කිව්ව “ලමායි….අම්පාර තියන් තැන කවුරුත් දන්නේ නැද්ද?….. හරියටම කිව්වොත් කිව්වොත් තැග්ගක් දෙනවා“ එතකොට එලියේ හිටපු ඇම්ඩා හෙන උනන්දුවෙන අත උස්සගෙන “ටීච මම දන්නවා.. මම දන්නවා ” කියල කිව්ව. “හොඳයි ඇම්ඩන්, සිතියමේ අම්පාර තිය තැන හරියටම පෙන්නුවොත් ආයේ පන්තිය ඇතුලට ගන්නවා. හො ඳලමය වගෙ එහෙනම් මේ සිතියමේ අම්පාර තියන් තැන ඇඟිල්ල තියලා පෙන්නන… ” ටීච කිව්ව. එතකොට ඇම්ඩා කිව්වා ” ටීච…. අම්පාර තියෙන්නේ ඔය සිතියමේ නෙවේ , අපේ ගමේ හරක් බලන එකාගෙ පු*“. :angry::angry::angry:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #පනස් තුන

    ඇම්ඩ ගණිතයට ගොඩාක් දුර්වලයි. ගනිතය උගන්නවන සර්වත් ඇම්ඩට වහ කදුරු වගේ. කොහොමත් මේ සර්ගෙ ඉගැන්වීම බොහොම කම්මෙලි නිසා ඇම්ඩ විතරක් නෙවෙයි අනිත් ලමයිනුත් හරිම කම්මැලිකමෙන් තමයි පාඩම ඉගෙනගන්නෙ. සර්ත් මේක දැනගෙන හිටියා. දවසක් සර්ට මරු අයිඩියා එකක් ආවා. ගීතයක් ආකාරයට පාඩම උගන්වන්න ඕනෙ කියලා සර්ට හිතුනා. ඔන්න දැන් සර් තාලෙට ගනන් උගන්වනවා. ආ.. ළමා..යී… කියන්..න.. බලන්..න.. පහෙන්… දෙක…ක් කියලා කියනකොට ළමයි “තුනා..යී…” කියලා කියන්න ඕනෙ. “ප..හෙ..න් එකා…ක්…” කියනකොට “හතරා..යී..” කියලා කියන්න ඕනෙ. ටික වෙලාවක් යනකොට ඇම්ඩාට මේකත් මහ වදයක් වගෙ දැනුනා. සර් දැන් ළමයින්ව නැගිට්ටලත් “ගී ගණිතයෙන්” ප්රශ්ණ අහනවා. ඇම්ඩා අකමැතිම දේ තමයි නැගිටවලා ප්රශ්ණ අහන එක, ඇම්ඩගෙ ටීචර්ස්ලත් අකමැතිම දෙයක් තමයි ඇම්ඩව නැගිටවල ප්රශ්ණ අහන එක, කොහොමින් කොහොම හරි ඇම්ඩගෙ වාරෙත් ආවා. ඔන්න සර් මෙහෙම අහනවා. “ආ ඇම්ඩා.. කියන්…න… බලන්..න… තුනෙන්.. එකා..ක්…” ඇම්ඩා පැනපු ගමන් කිව්වා “දිගා…යි….” කියලා. පාඩම එතනින් ඉවරයි… ඇම්ඩත් ඉවරයි… :baffled::baffled::baffled:
     
    Last edited:

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #පනස් හතර

    එකමත් එක දවසක් ඇම්ඩාගෙ ස්කොලේ ටීචර් පාඩම්ක් උගන්නනව. ඇම්ඩගෙ ටීචරුත් මාර ඉටි කිරිස් හොට් ටීච. කොල්ලො ඔක්කොම වහ වැටිලා තමයි ඉන්නේ. එක පාරක් බෙරිවීමකින් ටීචර් ගෙ තනපටේ වම් පටිය (සින්හලෙන් නම් bra) එලියට පෙන්නා. මේක දැකලා එක කොල්ලෙක්ට හිනා ගියා. මේක දැක්කම ටීචර්ට මළ පැන්නා. “ඔය ළමය මොකද ඔතන හිනා වෙන්නෙ ? ” ටීචර් ඇහුවා. ළමය ඇත්තම කිව්වා.
    “යනවා පන්තියෙන් එලියට, සතියක් පාසැල තහනම් “.
    ඉතින් ආයෙත් පාඩම පටන් ගත්තා. මෙහෙම ටික වෙලාවක් යනකොට ටීචර්ගෙ පටි දෙකම ටිකක් එලියට පැනලා. දැන් කොල්ලන්ට මාර ආතල්. එක කොල්ලෙක්ට හිනා ගියා. ඉස්සෙල්ලා වගේම උනා. ටීචර් ඌට මාසයක් පංති තහනම් කලා.
    ඔහොම ටික වෙලාවක් යනකොට ටීචර්ගෙ අතින් හුනු කොට්ටෙ බිම වැ‍ටුනා. ටීච්ර් ළමයින්ගෙ පැත්තට හොඳට නැමිල ඒක ගත්ත . නැගිටිනවත් එක්කම ටීචර් දැක්ක ඇම්ඩ පොත් බෑග් එකත් කරේ දාගෙන හිනාවෙවී පන්තියෙන් එලියට යනවා.
    “ඒයි ඇම්ඩන්… පාඩම කරන වෙලාවෙ කොහෙද යන්නේ ? ”
    “නෑ ටීචර්… මම දැන් දැක්ක දේ අනුව මගෙ පාසැල් ජීවිතේ අදින් ඉවරයි ”. :confused::confused::confused:
     
    Last edited:

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #පනස් පහ

    දවසක් පොඩි එකා හවස සෙල්ලම් කරල ගෙදර එනකොට අම්ම වෙන පොරක් එක්ක ආනාචාරයේ හැසිරෙනවලු. කොල්ල පොඩ්ඩක් අප්සෙට් උනාලු, මූ කොකටත් කියල අල්මාරිය අස්සට රිංග ගත්තලු, ඔය අතරෙ කොල්ලගෙ තාත්ත ආවලු, අම්ම ටක් ගාල අහවල් පොරව අල්මාරිය ඇතුලට දැම්මලු, දැන් කොල්ලයි අහවලයි දෙන්නම අල්මාරියෙලු,
    ටික වෙලාවකින් කොල්ල කිව්වලු “මෙතන හරි කරුවලි නේද” කියල, අහවලා හොල්මන් උනාලු, කොල්ල කිව්වලු මං හැමදේම දැක්ක කියල, ඊට පස්සෙ අහවලා කොල්ලට රුපියල් 500ක් දීල කිව්වලු කට වහගෙන ඉන්න කියල, කොහොම හරි එදා අහවලා බෙරිල ගියාලු. ආයිමත් දවසක මෙ විදියටම දෙන්න අල්මාරියෙ හිර උනාලු.කොල්ල එදත් කිව්වලු “මෙතන හරි කලුවරයි නේද” කියල, එතකොට අහවලා රුපියල් 1000ක් දීල කොල්ලට කිව්වලු කටවහෙගෙන ඉන්න කියල. :angry::angry::angry:

    කොහොම හරි ටික දවසකට පස්සෙ තාත්ත දැක්කලු කොල්ල ලඟ හෙන වටිනා කියන සෙල්ලම් බඩු තියෙනව. තාත්ත කොල්ලගෙන් ඇහුවලු “කොහෙන්ද උඹට ඔව්ව” කියල. කොල්ල කිව්වලු මට පාරෙ සල්ලි වගයක වැටිල තිබිල හම්බ වෙලා ගත්ත කියල. තාත්ත මූට කිව්වලු “ඔව අනුංගෙ සල්ලි, උඹ මහ පව් වැඩක් කරල තියෙන්න පල්ලියට ගිහින් පව් සමා කරගෙන වරෙන්” කියල. :frown::frown::frown:

    කොල්ල පල්ලියට ගියාලු, ගිහින් පව් සමා කරන තැනට ගියාම පල්ලියෙ ස්වාමි ඇවිත් අනිත් පැත්තෙ ඉඳගත්තලු. කොල්ල දොර වහගෙන “මෙතන හරි කලුවරයි නේද” කිව්වලු,
    එතකොට ස්වාමි කිව්වලු “මතක තියාගනින් උඹ දැන් ඉන්නෙ ගෙදර නෙවෙයි මගෙ තැන” කියල. :shocked::shocked::shocked:
     
    Last edited:

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    untitlmum.png
     

    nimeshbaba

    Member
    Mar 23, 2008
    53
    4
    0
    පලවෙනි දවස

    ඔන්න ඇම්ඩ ඉතින් පලවෙනිම දවසෙ ඉස්කොලෙ ගිහින් ඇවිත් අම්මගෙන් ඇහුවලු " අම්මෙ ගූ කියන්නෙ මොකක්ද ?" කියල..:rolleyes::rolleyes:
    අම්ම ඉතින් ඉක්මනට හිතල කිවුවලු ඇම්ඩෝ " ගූ " කියන්නෙ "කෑම ටික මේසෙ උඩ" කියල..:yes::yes:

    ඔන්න ඉතින් ඊලඟ දවසෙත් ඇම්ඩ ඉස්කෝලෙ ගිහින් ඇවිත් අහුවලු අම්මගෙන් " අම්මෙ හු**ගෙ පුතා කියන්නෙ මොකක්ද? " කියල..:oo::oo:
    ආපහු ඉක්මනට හිතල කිඋවලු එහෙම කියන්නෙ පූජකයට කියල..;);)

    3 වෙනි දවසෙත් ඇම්ඩ ඉස්කෝලෙ ගිහින් ඇවිත් ඇහුවලු " හු...නවා කියන්නෙ මොකක්ද ? " කියල..:frown::frown::frown:
    එදත් අම්ම කිවුවලු ඇම්ඩෝ එහෙම කියන්නේ ඇඳුම් අඳිනවාට කියල...:angry::angry::angry::angry::angry:

    එදා රෑ කොහොමහරි ඇම්ඩලාගෙ ගෙදරට පූජකයෙක් එනව :rofl::rofl:
    මූ දුවල ගිහින් දොර ඇරල කිවුවලු ....


    ආ හු...ගෙ පුතෝ... ගූ ටික මේසෙ.... අම්මයි, තාත්තයි උඩ තට්ටුවේ හු...නවා තව ටිකකින් එයි කියල.......:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: fahim91

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #පනස් හය

    ඇම්ඩා බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා. මේ ඩොක්ටර් ඇම්ඩට දුන්න බෙහෙත් එකක්.
    මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ අධෝ මාර්ගයට ඇතුල් කර ගත යුතුයි. මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා.
    ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම ඇම්ඩට නැමෙන්න කියලා, අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා. ඇම්ඩට තරම වේදනවක් දැනුනා. ඊට පස්සේ ඇම්ඩට කීව "ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න".
    ඇම්ඩා ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකලා. ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ. පස්සේ බිරිඳට කතා කරා. බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කලා. ටිකක් අමාරුයි, ඊට පස්සේ ආපහු ඇම්ඩට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා.
    ඔන්න එක පාරම මේ ඇම්ඩා කේන්තියෙන් කෑ ගහනවා "වල් පරයා.... " කියලා.බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ".
    ඇම්ඩා කියනවා "ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ. දැන් තමයි මට මතක් වුනේ" :P:P:P
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #පනස් හත

    ඔන්න අපේ ඇම්ඩා මලය ගියා පොරගේ අක්කලාගේ ගෙදර දවසක් දෙකක් ඉඳල එන්න කියල. කොහොමෙන් කොහොමෙන් හරි මුට නිදියන්න උනේ තනියම. මලා මු කරුවලට බයයි නේ. අක්ක මසියත් එක්ක අහවල් කෙරුවාවට එන්ටර් වෙන්න හදනකොටම මු එහා කාමරේ ඉඳල කැ ගහනවා තනියම නිදියන්න බැරියෝ කියල.
    අක්කට මුව කන්න තරහ. මොනවා කරත් මු අක්කගේ එකම සුරතල් පුංචි මලයනේ කියල අක්කයි අක්කගේ මසියගෙයි මැදින් නිදියගන්න කිව්වා. බුවා දැන් මොන ජගතටත් බය නැ. හොඳට දිගැදිලා නිදි.
    නින්දේ තරම කියන්නේ මුට හීනයක් පේන්න ගත්ත, අය එසේ මෙසේ හීනයක් නෙමෙයි සක්කර දෙයියොත් එක්ක මුට පෙනුනේ මු දිවය ලෝකේ සංචාරෙකට ගිහින්.
    ඔන්න සක්කර දෙයියෝ කියනවා මුට. ආ.. ඇම්ඩා, සාදරයෙන් පිලිගන්නවා දිවය ලෝකෙට අද ටුවර් එකේ බලන්න ලස්සන දේවල් තියනවා. මුලින්ම අපි යමු බලන්න තමාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ කොච්චර තියනවද කියල බලන්න. කියල මුව එක්කගෙන ගියා සුදුම සුදු background එකක් තියන පැත්තකට ඉමක් කොනක් නැ පහන් ගොඩ පත්තු වෙනවා. සමහර ඒවා නිවිලා, බලන්න ලස්සනේ බැ.
    ඇම්ඩා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. සක්කර දෙයියෝ ගියා එක තැනකට ගිහින් පහන් සෙට් එකක් පෙන්නලා කිව්වා. ඇම්ඩා මේ තමා ඔයාගේ පව්ලේ කට්ටියගේ ආයුෂ පෙන්නන තැන කියල.
    ඇම්ඩා අහනවා ඒ කොහොමෙයි දෙයියනේ මේ පහන් වලින් ආයුෂ පෙන්නන්නේ කියල, සක්කරයා - ඔය පහන් වල තෙල් ඉවර උනගමන් පහනට අයිති කෙනා මැරෙනවා.
    ඇම්ඩා - ආ එහෙමද. එතකොට කාගේද මේ පහන ???
    ඕක තමා ඔයාගේ තාත්තගේ පහන, මේ ඔයාගේ අම්මගේ පහන, මේ ඔයාගේ අක්කගේ පහන, මේ ඔයාගේ අයියගේ පහන කියල එක එක සක්කර දෙයියෝ ඇම්ඩාට පෙන්නුවා ඇම්ඩා ඇහුවා.
    එතකොට කෝ මගේ පහන.? සක්කරයා මේ තියන්නේ කියල පහනක් පෙන්නුවා හුටා, පනේ දැල්ල මලානිකයි, ඒ වගේම තෙලුත් ඉවර වෙලා. මලා, බැලුව වටපිට අම්මට උඩු, අක්කගේ පහනේ නම් හොඳට තෙල් තියනවා පහන හොලවන්නවත් බැ.
    දැම්ම ඇඟිල්ල. අපහු දැම්ම ඇම්ඩාගේ පහනට, ඔහොම ඇම්ඩා පොරගේ පහනට අක්කගේ පහනේ තෙල් ඇඟිල්ලෙන් බින්දුව බින්දුව උස්සනවා අක්කගේ පහනට ඔබනවා. මුගේ පහනට ඔබනවා, අක්කගේ පහනට ඔබනවා. මුගේ පහනට ඔබනවා, අක්කගේ පහනට ඔබනවා. මුගේ පහනට ඔබනවා.
    දිඩීන්. කන් අඩිය කීන් ගාල ගියා ඇම්ඩා ඇහැරුනේ හොඳ කනේ පාරකුත් එක්ක මොකද වෙලා තියන්නේ...?
    මු නින්දෙන් පහන් කියල අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා, ආපහු මසියගේ කටේ ඔබලා. අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා, ආපහු මසියගේ කටේ ඔබලා. අක්කගේ අහවල් එකට ඇඟිල්ල ඔබලා, ආපහු මසියගේ කටේ ඔබලා... :angry::angry::angry:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #පනස් අට

    ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.
    උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල. කිරියා….කිරියා….
    සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.
    මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.
    රුපියල් 10 අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා.
    බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10 කොහෙද බන් කාර් දෙන්නේ.
    ඔය කිව්වට මගේ එකත් ඔය වගේම තමයි ඔන්න බලපන්. කළුවා, මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල..
    කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.
    ඔන්න බලපන් මේකා කොච්චර මෝඩයෙක්ද කියල.
    මෙහෙම ටික වෙලාවක් යනකොට කිරියයි කලුවයි මගදී හම්බ උනා. ආ කිරියා උඹ කොහෙද යන්නේ කළුවා ඇහුව.
    බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නවා නේද ඕක හෙන මෝඩයා බන් වෙන එකෙක් නම් මෙලහකත් අස් වෙලා ගිහින් බලපන් මු අද මට රුපියල් 10 දීල කියනවා කාර් එකක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නේ.
    ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමයි. මු මට කතා කරලා කියනවා ගිහින් ඌ ගෙදර ඉන්නවද කියල බලන් වරෙන් කියල ඔය ගස් ගෙම්බා ලග ෆෝන් එකක් තියනවා කෝල් එකක් දීල බලන්න බැරිද බන් මාවම කන්න හදන්නේ. :confused::confused::confused:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #පනස් නවය

    මේ ඇම්ඩන් ගේ පන්තියයි. එදා පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එවිට අනික් ළමෝ ඒ කුමක්දැයි කිය යුතුය. ගුරුතුමිය මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගෙනෙයි.
    සුමනා: “මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ”. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි.
    ඇම්ඩන්: “මකන් කෑල්ල, හරිද?”
    සුමනා: “හරි”
    ඉන් පසුව එන්නේ ජේමිස්ය.
    ජේමිස්: “මගේ සාක්කුවේ තියෙන එක හරි හයියයි. දිලිසෙනවා.”
    ඇම්ඩන්: “අල්පෙනෙත්තක් නෙ ජේමිසෝ, උබ ඕකෙන් සුමනට ඇන්නනේ?”
    ගුරුතුමිය: “හරිද ජේමිස්?”
    ජේමිස්: “හරි, ටීචර්”
    ඉන් පසුව එන්නේ මාතුපාලය.
    මාතුපාල: “මගේ සාක්කුවේ තියෙන දේ සුදුපාටයි. තුනීයි. නවල තියෙන්නේ”
    ඇම්ඩන්: “යකෝ ඔය උඹ අර පත්තර කාරයගෙන් සල්ලි දීල ගත්තු වල් පත්තරේ නේද?”
    මාතුපාල හෙමින්ම මාරු වී යයි. හැම ළමයාම නෝන්ඩි කරන නිසා ඇම්ඩන්ට වාරය ලැබේ. ඇම්ඩන් සාක්කුවට අතදමා ගෙන යමක් කරයි.
    ඇම්ඩන්: “මගේ සක්කුවේ තියෙන දේ හයියයි. රවුම්. ඒකට ඔළුවක් වගේ එකක් තියෙනවා”
    ගුරුතුමිය: “ඇම්ඩන් මොනවද ඔය ජරා කතා කියන්නේ?”
    ඇම්ඩන්: “මගේ සාක්කුවේ නං තියෙන්නේ ප්රේමදාස රුපියලක්, හැබැයි ටීචර් හිතන විදියට මං හරි කැමැතියි. :rolleyes::rolleyes::rolleyes:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හැට

    විශ්වයේ කෙළවර හොයන්න නාස එකෙන් මානවයෙක් දාපු යානාවක් යවන්න තීරණය කරාලු. හැබැයි මේ යානාවේ යන මනුස්සයට ආයෙත් මේ ලෝකෙට එන්න වෙන්නෙ නෑලු. ඉතින් මේ යානාවේ යවන්න කෙනෙක් හොයන්න ඉන්ටවිව් එකක් තිව්වලු.
    මේකට ඉදිරිපත් වෙලා හිටියෙ 3 යි ලු. එකෙක් රුසියාවේ හිටපු හමුදා නිලාධාරියෙක්ලු, අනෙකා ඇමරිකාවේ දොස්තර කෙනෙක්. තුන්වෙනියා ලංකාවෙන් ගිය ඇම්ඩන්ලු.
    දැන් මේ ව්‍යාපෘතිය භාර ලෝක්කා මේ තුන්දෙනාව වෙන වෙනම ඉන්ටවිව් කරන්න පටන් ගත්තලු. මුලින්ම ගියේ රුසියන්කාරයාලු.
    ලොක්කා : මේ ගමන වෙනුවෙන් අපෙන් මොකද කෙරෙන්න ඕන.
    රුසියන්කාරයා : මට ඩොලර් මිලියන 1 ඕන.
    ලොක්කා : හොදයි. ඔබ එම සල්ලිවලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් ද ?
    රුසියන්කාරයා : මම ඒ සල්ලිවලින් රුසියාවේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ ජීවන තත්වය නන්වන්න සුබ සාධක වැඩසටහනක් පටන් ගන්න ආධාර කරනවා.
    ඊළගට ගියේ ඇමරිකන් කාරයාලු.
    ලොක්කා : මේ ගමන වෙනුවෙන් අපෙන් මොකද කෙරෙන්න ඕන.
    ඇමරිකන්කාරයා : මට ඩොලර් මිලියන 2 ක් ඕන.
    ලොක්කා : මිලියන 2. හොදයි, ඔබ ඒ මුදලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් ද ?
    ඇමරිකන්කාරයා : මම ඒ සල්ලිවලින් ඇමරිකාවේ දුප්පතුන්ගේ සෞඛ්‍ය තත්වය නන්වන්න ව්‍යෘපෘතියකට ආධාර කරනවා.
    අන්තිමට ලංකාවෙන් ගිය ඇම්ඩන් ඉන්ටර්විව් එකට ගියාලු.
    ලොක්කා : මේ ගමන වෙනුවෙන් අපෙන් මොකද කෙරෙන්න ඕන.
    ඇම්ඩන් : මට ඩොලර් මිලියන03 ක් ඕන. මේක අහපු ලොක්කට ටිකක් මඤඥයන් වගේ ලු.
    ලොක්කා : දැන් බලන්න මිස්ටර් ඇම්ඩන්, රුසියන් හමුදා නිලධාරියා ඉල්ලුවේ මිලියන 1, ඇමරිකාවේ දොස්තර ඉල්ලුවේ මිලයන 2. ඔයා මිලියන 3 ක් ඉල්ලනාව. කමක් නෑ. මට කියන්න ඔබ මේ මුදල්වලට කරන්නේ මොකක් ද කියලා.
    ඇම්ඩා : 01 මිලියනයක් මම ඔයාට දෙනවා. ඒක අහපු ලොක්කට දැන් හොදටම මඤඥයන් ලු
    ලොක්කා : මේ මට
    ඇම්ඩා : ඔව් ඔව්. 01 මිලියනයක් ඔයාට, තවත් මිලියන 01 ක් මට.
    ලොක්කා : හොදයි හොදයි. එතකොට ඉතිරි මිලියන 01 ?
    ඇම්ඩා : ආ ඒකද. ඒක අර රුසියන්කාරයාට දීලා මෑන්ව යවමු. :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: conqureshadow

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හැට එක

    ඔන්න අපේ ඇම්ඩන්ට කළු පූස් පැටියෙක් හිටියා. ඇම්ඩා මේ පූසට හරි ආදරෙයි. ඌත් එක්ක සෙල්ලම් කරනවා, දුවනවා, ගස් නගිනවා, වැඩ කෝටියයි. පුස්සත් ඇම්ඩට ආදරෙයි. ඇම්ඩා නැතිව ඒකා ඉන්නෙම නෑ. කොහොමෙන් කොහොමෙන් හරි ඇම්ඩගේ ඉස්කෝලේ කාලෙත් ළං වුණා. පූසව ගෙදර තියල යන්න බැරි නිසා ඌව අරං ගිහින් ඩෙස් එකේ ඇතුලේ දාලා තියා ගත්තා. ඉන්ටවල් එකට ඇම්ඩා රෝන්දේ ගිහින් ආයෙත් එද්දී පූසා නෑ. අමාරුවෙන් ඉඅවසන් හිටපු ඇම්ඩා ඉස්කෝලේ ඇරිච්ච වෙලාවේ ඉඳන් ජේමිසා එක්ක පූසව හොයනවා. ඇම්ඩන් ගෙ පංතී භාර ගුරුතුමියත් කොල්ලන්ට දීපු පැවරුම් ටිකේ හරි වැරදි බලන්න මිනි ගවුමකුත් ගහගෙන පන්තියට ආපි. ඇම්ඩ වෙනද නං කට කැඩිච්ච කතාවක් කියන්න තිබුණත් අද සද්ද නෑ. ගුරුතුමිය ඇවිත් පුටුවෙ ඉඳගෙන පැවරුම බලනවා.
    ජේමිස්: “ඇම්ඩා අර බලපං, උඹේ පූසා! ටීචර්ගෙ කකුල් දෙක අස්සෙ!”
    නෑ බං ජේමිස් (හරස් අතට ඉරක් අඳිමින්), මගෙ පූසගෙ කට තියෙන්නේ මෙන්න මෙහෙම. (සිරස් අතට ඉරක් අඳිමින්) ඒ වුණාට ඔය පූසගෙ කට තියෙන්නේ මෙහෙම. :confused::confused::confused:
     
    Last edited: