game directory eka athule players kiyala folder ekak athi. eka copy karaganna. samahara welawata habai eka aluth game ekakata dammata stats reset weanwa..
rest venava kiyanne aye mula idanma rank gahanna oneda

මේ මගුල කරන්න බෑ.. එක්කො මේ සර්වර් එකේ අපි ප්ලේ කරන්න ඕනෙ .. නැත්තන් හැකර්ල විතරක් ප්ලේ කරන්න ඕනෙ. දෙගොල්ලන්ටම එකට මේකෙ ප්ලේ කරන්න බැ..ඇයි යකෝ අපි නිකන් ලේ පුච්චගන්න ඕනෙ මේ කාලකන්නි එක්ක ප්ලේ කරල.. අද එපාම උනා මේ රෙද්ද. කම්පියුටරේ පොලේ ගහන්න තරම් කේන්තියි...
සර්වර් එකේ නමත් වෙනස් කලානම් හරි "හැකර්ස් ඔන්ලි සර්වර්" කියල..
![]()

Puluwan ikmanata B3 up karamu![]()

සුනඛයෙක් නෑ server එක පැත්තේ
දැන් ඉන්නව 14 ක්..ado tournament eka moko wenne ?![]()
tournament එක තියමු මචන්.. ඊට කලින් මේ හැක් කරන නරි ටික එලවල ඉන්න ඕනෙ..

මම හැක්
කෝ බොල thread එකේ විතරයි නෙ උබ ඉන්නෙ.. game එකේ දැක්කෙම නෑ..![]()
ඉන්නව බන්.. හැම වෙලේම එන්නෙත් නෑ... සමහර වෙලාවට play කරන්නෙ නෑ, spec කරනව.. දැන් නම් එපා වෙලා ඉන්නෙ බන් හැක් නිසා.. ඒ නිසා වැඩිය එන්නෙ නෑ.. 
උඹත් නරියට ටිකක් ලඟින් යනව..ඉන්නව බන්.. හැම වෙලේම එන්නෙත් නෑ... සමහර වෙලාවට play කරන්නෙ නෑ, spec කරනව.. දැන් නම් එපා වෙලා ඉන්නෙ බන් හැක් නිසා.. ඒ නිසා වැඩිය එන්නෙ නෑ..

බයේ.... දැන් කියනවා බොරුවට එපා වෙලා කියලා
උඹව මං එක දවසක් වත් දැක්කෙ නෑ.. 
ගැහුවද ගැහුවද ටෝම්බ් රේඩියර්
පට්ට![]()
පරණ කොම්පුටරේ නෑනෙ බන්.. අලුත් ගේම් එකක්වත් ගහන්න බෑ දැන්.. උඹගෙනුත් දවසක් මං ඇහුවෙ vga එකක් ගන්න.. ඒකවත් තාම ගත්තෙ නෑ බන්.. 