රට වනසන උද්ගෝෂණ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දට බැන්නොත් ඌ දේශද්‍රෝහියා.මහින්දට #### දුන්නොත් ඌ දේශප්‍රේමියා.මහ පුදුම රටක් මේකනම්.ආශික්චර්යම තමා.:P


    ආයෙත් අහලා මචන්. බලපන්කො හුන්ඩුවට බනිනකොට මුන් වයින් වෙන හැටි. එකෙක් මී ගුලෙනුත් එළියට ඇවිත්
    :rofl::rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mata kiyanawada hete wadata yanna bus thiyei neda?
    ඔබ unp හෝ jvp නම් ඔබට හෙට වැඩට යාමට බස් නැත .:D:Dඔබ හෙට වැඩට යාමට අදහස් කිරීමෙන්ම වැඩ වර්ජනය අසාර්ථක බව හැගී යයි :cool::yes:
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    ඔබ unp හෝ jvp නම් ඔබට හෙට වැඩට යාමට බස් නැත .:D:Dඔබ හෙට වැඩට යාමට අදහස් කිරීමෙන්ම වැඩ වර්ජනය අසාර්ථක බව හැගී යයි :cool::yes:

    aluthin wadata yanna adahas karanna deyak nah ban.hamadama wadata yana ekane.ithin hetath yanawa.mata danaganna one me magul wassa asse heta busuth nathuwa balan inna weida kiyala.pera sudanamata ahanne.monawa wunath heta ahasin hari wadata yanawa :D
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මහින්දගේ බයියෝ ටික විතරයි දේශප්‍රේමියෝ(..අනිත් මිනිස්සු දේශද්‍රෝහියෝ.අනේ යකෝ.:angry:

    oya gamaya kiyana pissa dumindage natnam namalge gal kollek ,u natnam kade gihin sata wisipaha gane hamba karana porak ,uge post walata comment karannepa,oka manasika ledek :yes::yes::yes: ado gamayo oya kiyana widiyata deshapremiyo widuli bila wadi karata kamatida?ane h................. umba wage bath kana harakek
     
    • Like
    Reactions: DJvodka

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0


    oya gamaya kiyana pissa dumindage natnam namalge gal kollek ,u natnam kade gihin sata wisipaha gane hamba karana porak ,uge post walata comment karannepa,oka manasika ledek :yes::yes::yes: ado gamayo oya kiyana widiyata deshapremiyo widuli bila wadi karata kamatida?ane h................. umba wage bath kana harakek

    අම්මට සිරි එ කොමන්ට් එකට නම් රිදුනා හොදේ :D කවුද අප්පා මේ කොමන්ටුව දාපු පුග්ගලයා sitharaJAYA ඔබට ඡය
    :D
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15002978 said:

    අම්මට සිරි එ කොමන්ට් එකට නම් රිදුනා හොදේ :D කවුද අප්පා මේ කොමන්ටුව දාපු පුග්ගලයා sitharaJAYA ඔබට ඡය
    :D
    ඕව ෆේක් බන් :yes:ඕව එන්නෙ සමහරු බයිට් උනාම :lol:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    දැනුයි මට කම්පනාවට ආවේ ඒ දවස් වල හිඳන්ම ගමයා සුන්න පොනිමල් ගේ ෆේක් කියලා කතාවක් තිබ්බ නේ

    wena katadha puluwan me wage heliwen anduwata kade yanna. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    Paka thama.. uge amma wenna athi anith ewwaye ganan wadi kale.. kee parak hama huththama wadi kalaada.. dan minissunta athi wela parata bahinna giyama huththak katha karanawaa.. jaathyantharaye apakeerthiya uge ammagen ahaganin.. yako yudde thibba kaale meeta wada hondata hitiya.. kanna nathuwa ape minissu marenawa.. ape podi unta kanna denna nathi nisa ammala lindata thallu karala suicide karagannawa.. unge huththala pimbenna kaala rata wate denga natanawa.. munta hena gahanawa yako! redda!
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    QMshJJo.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොන්ද පන ඇතුව හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පුරුදු වෙයල්ලා. යුද්දේ දිනපු එකේ ක්‍රෙඩිට් එක මහින්දට හැමදාමත් අයිතියි. ඒ වගේම ඊට පස්සේ කරපු ගොන් මෝඩ මී හරක් සංවර්ධන ව්‍යාපෘති වල ක්‍රෙඩිට් එකත් අයිති වෙන්නේ මහින්දටම තමයි. ඒ මී හරක් සංවර්ධනේ හින්ද තමයි අද වෙනකොට මිනිස්සුන්ට දවසේ වියදම හොයාගන්න බැරි තැනට රට පත්වෙලා තියෙන්නේ. මුළු රටේම සල්ලි එකතුකරලා හම්බන්තොටට වියදම් කරලා දැන් ඒ වියදම් පියවන්න බිල් වැඩි කරලා රටේ අහිංසක ජනතාවගෙන් හුරගෙන කන්න හදන එක වැරදියි කියන්න කොන්දක් පන නැතිකමට ලජ්ජා වෙයල්ලා.
    මමත් අන්තිම චන්දෙ දුන්නේ මහින්දට තමයි. එත් අයෙත් මගෙන් චන්දයක් මහින්දට තියා මහින්දගේ නැට්ටේ එල්ලිලා පාර්ලිමේන්තු අපු එකෙකුටවත් ලැබෙන්නේ නැහැ. එකෙන් කියන්නේ නැහැ මම රනිල්ට චන්දෙ දෙනවා කියල. මට චන්ද බලය ලැබුණු දවසේ ඉඳල මේ දක්වාම මම චන්දෙ දුන්නේ නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් උන අපේක්ෂකයින්ට. එත් ඒ චන්දෙ ගත්තු එකෙක්වත් රට වෙනුවෙන් කරපු දෙයක් නැහැ. හැම එකාම බල තන්හාවෙන් පැලෙන්න හදන එවුන්. අම්මව විකුණලා හරි බලයට එන්න දඟලනවා විනා එකෙක්වත් රට ගොඩගන්න වැඩ කරේ නැහැ. ආයෙ ඉතින් අපේ රට ගොඩගන්න දේශපාලන /ආර්ථික / සමාජයීය විඥඥානයක් තියෙන එකෙක් ඔය පාර්ලිමේන්තුවේ නැහැ. ඉන්න සියලුම එවුන් තමුන්ගේ සහ තමුන්ගේ සනුහරේ සහ තමුන්ට කඩේ යන එවුන්ගේ සුක විහරණය උදෙසා මහජන චන්දය කොල්ලකාගෙන සැප විඳිනවා.

    මහින්ද අපේ රටට එවකට තිබුන ලොකුම ප්‍රශ්නය උන කොටි ප්‍රශ්නය විසඳුවා . ඊට පස්සේ මහින්ද දැක්කේ අපේ රටට තිබුන ඊළඟ ලොකුම ප්‍රශ්නය හම්බන්තොටට වරායක් නැතිකම. ඒ ප්‍රශ්නෙත් විසඳුවා. ඊළඟට මහින්ද දැකපු ලොකුම දැවෙන ප්‍රශ්නය හම්බන්තොටට ගුවන්තොටුපොළක් නැතිකම . එකත් මහින්ද විසඳුවා. මට දැන් තියන ලොකුම ප්‍රශ්නය තමයි ඊළඟ රටේ දැවෙන ප්‍රශ්නය විදිහට මහින්ද මොකක් දකීවිද කියන එකයි.
    ජනාධිපති තුමා කරන හැමදේම හරි කියල හුරේ දාන උදවිටයි මේ කියන්නේ. උඹල ඇඳන් ඉන්න වස්තරේ ගලෝල බලපල්ලා උඹලට ලිංගයක් තියනවද කියල. මොකද මටනම් දැනෙන විදිහට උඹල සම්පුර්ණ අන්ද ලිංගයක් නැති කොටසට වැටෙන එවුන් ජාතියක්.
    මහින්ද හොඳ නැහැ වෙන පක්ෂයක් හොඳයි කියන උන්දලාටයි මේක කියන්නේ
    උඹල ඒ හොඳයි කියන පක්ෂයේ තියෙනවද රටේ අය වැය පරතරය + අගයකට ගෙන්න පුළුවන් වෙන විසඳුම්? රටේ දේශීය නිෂ්පාදන වැඩිකරලා ඒක පුද්ගල ආදායම වැඩි කරන්න පුළුවන් විසඳුම්? රටේ අපනයන වැඩි කරන්න පුළුවන් විසඳුම්? රටේ අනවශ්‍ය ආනයන අඩු කරන්න පුළුවන් විසඳුම්?
     
    • Like
    Reactions: speedmalli