පරණ කොම්පුටරේ නෑනෙ බන්.. අලුත් ගේම් එකක්වත් ගහන්න බෑ දැන්.. උඹගෙනුත් දවසක් මං ඇහුවෙ vga එකක් ගන්න.. ඒකවත් තාම ගත්තෙ නෑ බන්..
![]()

පරණ කොම්පුටරේ නෑනෙ බන්.. අලුත් ගේම් එකක්වත් ගහන්න බෑ දැන්.. උඹගෙනුත් දවසක් මං ඇහුවෙ vga එකක් ගන්න.. ඒකවත් තාම ගත්තෙ නෑ බන්..
![]()

ටෝම්බ් රේඩියර්
මොකෝ බල්ලො රතු කලේගැහුවේ නැද්ද

රේඩියර් කියන්නේ මක්කැයි???

අර වාහන වල එන්ජිම කූල් කරන්න තියන අයිටම්ස් එක.. අර කූලන්ඩ් එක්ක කවලන් කරල වතුර දාන ගැජට් එක අන්න ඒක..
රේයිඩර්![]()

අර වාහන වල එන්ජිම කූල් කරන්න තියන අයිටම්ස් එක.. අර කූලන්ඩ් එක්ක කවලන් කරල වතුර දාන ගැජට් එක අන්න ඒක..
රේයිඩර්![]()
ඕකෙන් උයාගෙන කන්න එහෙම බැරිද?? 
රේයිඩර් $%^&*(#@ඕකෙන් උයාගෙන කන්න එහෙම බැරිද??
![]()

මැරියන් කො එකපාර 

Moko ban sachiya rep dunne..![]()
You must spread some Reputation around before giving it to sachith19920726 again.![]()
4 kin kapanna tibba chance eka nikan rep dunnata![]()

පුරුද්දක් වශයෙන් නිදියන්න ඉස්සෙල්ල දෙතුන් දෙනෙක් ට පහර දෙනව හැමදාම
නිකං තියන ඒවනෙ ඉතිං![]()
Ubata denna puluwan unama damala gahannam dakka tanadi.. 
අර වාහන වල එන්ජිම කූල් කරන්න තියන අයිටම්ස් එක.. අර කූලන්ඩ් එක්ක කවලන් කරල වතුර දාන ගැජට් එක අන්න ඒක..
රේයිඩර්![]()

ඒක රේඩියේටරේ බොල

දන්නව බල්ලො..
ටෝම්බ් රේයිඩර් කියල කිව්වෙ මම![]()

තොපිට ඉතිං කන බනේමනෙ..මැරියන් කො එකපාර
![]()

පුරුද්දක් වශයෙන් නිදියන්න ඉස්සෙල්ල දෙතුන් දෙනෙක් ට පහර දෙනව හැමදාම
නිකං තියන ඒවනෙ ඉතිං![]()

නිදියෙන්න කලින් ඕක විතරක් කරල බෑ යකෝ.. හොඳ ළමය වගෙ අනිත් ඒවත් කරල නිදියෙන්න පුරුදු වෙයන්.. ඉෆ් යු නෝ වට් අයි මීන්![]()