මගේ කාලකණ්නි ජීවිතේ තවත් පිටුවක් අද පෙරල&#3540

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28

    Macho.. this is one of the best replies. Yes I do believe that the message was a killer. Anyway its in the past machan. There's absolutely nothing I could do about it.

    Going forward machang, all I think about myself is that I'd never be able to be a so called "nice guy"; therefore the best thing is to be SINGLE FOREVER! I've given up on women machan! I think they are NOT for me. I've seen many great men who never had women behind them for their success. So guess what?

    yako tho maara buuthayek ne bn.. salenna epa yakooo.. ubata mama sarala theoryak kiyannan.. kello ekka katha karapan wihilu karapan.. bite karapan bt angata ganna epa.. denna yanna epa.. athe durin hitapan.. respect pita hitapan.. ethakota kello pana pana passe enne.. uba un gawa 2ta 3ta nawenna giyahama un hithanne uba pimpiyek kiyala.. eka nisa thathwe thiyagena hitapan.. kellonta onawata wada caring pennannath yanna hoda na.. wahama ube charyawa wenas kara ganin.. yako ara wage sms 1k yawana siritahk thiyanawada bn.. ethakota un hithanne uba melo rahak nathuwa weeli weeli inna ekek kiyala.. uba pennanna oni eki nathath ubata thawa oni tharan passen ena kello innawa kiyala.. kello kamathi hena demand 1k thiyana kollanta.. experience 1n kiyanne puthaa.. igenagena hadiyan.. good luck.. ;););););)
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ගමයා;15004257 said:
    යකෝ උබ හොයන සල්ලි වලින් ලොබ නැතිව වියදම් කරලා බඩුවක් ගහන්කෝ .කාටද හම්බ කරන්නේ සල්ලි දිලා බඩු ගහන්. උබ බොනවද ? ‍බැදලත් නැත්තම් බොන්නෙත් නැත්තම් බඩු ගහන්නෙත් නැත්තම් මොකට ඡවත් වෙන්නේ .

    patta kathawa oooi.. boge kate masuran daanna watinawa.. :D:D:D:D:rofl::rofl::rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ade owa ganan gnna epa bola.oya ubata set une no no 1ke gon baduwak wnna athi.aparade ekita wade dnna thibbe.unge jaathiye unta ohoma karanna onimai bn.jara yakku.
    yako hoda kello kiya kiya set wnne na kalathurakn set wnne e chanse eka uba use karama hari.api hda dewal eka para danuwathwa labenne na.hda kellek ubata set wei lokka duk wnne nathuwa hitapn :)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දෙවියටවත් කියන්ඩ බැරි කරුණු 16 න් 1ක් තමයි කාන්තා සිත කියන්නේ.:yes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,332
    623
    113
    N/A
    Ane kollo, ai ban uba mehema hithanne, kello nemei jiwithe, aththa ubata kellek inna onee, namuth ita kalin ubage jiwithe hadagena hitapan, hamotama pennapan uba kawda kiyala, thawa igena ganin, degree ekak nathnam degree ekak karapan, loku thanakata waren, hoda salary ekak ganin, wahanayak ganin, ita passe keelek ganin... moda wadqa nokara hitapan...
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    aiyo puthraya dukai thamai. kawada hari oyata hari yai. :)

    ethakan hitha hada ganna balala naththam meka balanna:

    220px-Forrest_Gump_poster.jpg
     
    pubudukalhara

    Active member
  • Be a Man macho.don't second to girls.if u wanna be single u can handle it u r self.don't think like i m ugly i m foolish or other wise.uba thanakta waren mulin eeta passe pennapan okunta uba kawuda kiyala.hama dema wenna hodata kiyala hithapan.kawuru nathath elakiriye api innawa uba ekka.elakiriye kolleknam konda kelin thiynan wada karapan.owagen salenna epaa.kellek nathi life eka maaara free bn. :rolleyes: :rolleyes: :rolleyes: :D :D :D :yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,898
    1
    9,696
    113
    Gampaha
    සොරි බන් හිනත් යනව උඹ ලියල තියෙන විදියට ... උඹේ හිතේ එක අරමුණක් නෑ ... එක වෙලාවට කෙල්ලො එපාලු, තව වෙලාවක මහණ වෙන්න යනව, ආයෙ කෙල්ලෙක් පස්සෙ ගිහින් වොරි වෙනව.අනික මචන් උබ කෙල්ලෙක් අල්ලන්න යන ක්‍රමේ අවුලක් තියෙනව. නිකන් බලපන් මචෝ මේ කෙල්ලට BF කෙනෙක් ඉන්න බව දැන දැනත් උබේ කතාව අනුව උබ බැහැල තියෙන්නෙ seriously එහෙම නේද? ඔහොම බෑ බන්. මුලින්ම දෙයක් කරන්න කලින් අරමුණක් හදාගනින්...

    අනික මචන් උබේ මැසේජ් එක දකින ඕනෙ හරකෙක්ට වැටහෙනව උබ full serious අරන් කියල. If you are a man at least act like a man. වෙන කොල්ලෙක් ඉන්න ගමන් උබ පස්සෙන් එන්නෙ කෙල්ල chater or උබ දැකපු ගමන් වශී වෙලා නිසාම නෙමේ.. උබ තුලින් දැකපු මොකක් හරි smart ගතියකට.. අනික ඒ කෙල්ලට ඕනෙ one night thing එකක් වගේ නම් බන් උබෙන් serious වදන් බලාපොරොත්තු වෙන්නෙ නෑනේ. ගොනා හැරෙන්නෙ පොල් පැලේට වගේ උබ serious වදන් දෙනකොට ඒකිට තේරෙන්න ඇති උබත් එක්ක ඕව කලොත් ප්‍රශ්න පත්තරයක් තමයි කියල. මැසේජ් එක නම් අවුලක් නෑ දාපු හැටි තමයි අවුල. :(
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    I'll give you a advice bro...You have got to learn not to give a fk about anything.Mata penne uba nice wediy mchn...nice wedi wunama wate inna ayata ubawa weak wage penna gannawa,etakota ganan ganne ne..kelloth nice nice guys one kiwata un athulen asa bad guys lata.

    Man methana weredda dakke uba msg ekak yawapau eka.."ඔයා පරෙස්සමින් ගෙදර ගියාද​? අද ලස්සන දවසට තැන්ක්ස්, සදුදා හමුවෙමු. meka mchn kella ewanna one msg ekak ubata.Uba genu part danna gihilla..ube weraddak newe uba nice wediy,but dan kale minisuth ekka ohoma be bro....you are a man,be a man,straight your backbone....

    Uba eda dinner ekka gihilla gedara yana gaman ubata genu ekka giya eka nothing wage hitiyanan msg ekak yawanne nethuwa ara wage next day idan ube passen enawa oki..

    Anyway from now on start to be bit straight..wediya ganan ganna epa kawawath.Then right people will come to you for who you are.

    Ube werredak newe mchn uba wage hitha hoda calm minissu dan 1% wath lankawe ne..So you gotta act nice+backbone straight.If someone dont give a fk about you,treat them the same 500time worse

    uba hari machng..agree with u :) ;) ela kollek :D
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    kollek inna kellonta bahinne po#^*&^ bola... meeharak vada karanna epa. uba ekiva dagaththanam e kollata mokada venne... ubata e pawama athi.. vena ekakata try krapan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට සමාවෙයන් මං මෙහෙම කතා කරනවට.. මං මීට කලිනුත් කියලා තියෙනවා මේ ටික.. උඹ මචං එළකිරියට ආපු දා ඉඳන්ම කතා කලේ කෙල්ලො ගැන විතරයි.. ඉන් එහාට කිසිම දෙයක් ගැන උඹ කතා කරන්නෙ නැහැනේ.. ඒත් ඒක උඹගෙ කැමැත්තනේ.. මට මුකුත් කියන්න බෑ.. එහෙම වුනොත් මං වැරදිකාරයා වෙනවා..:yes:

    කෙල්ලො කියන්නෙ කවදාවත් තේරුම් ගන්න පුළුවන් ජාතියක් නෙමෙයි.. හරියට කාලගුනේ වගේ කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නෑ.. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ..

    මිනිහො කවදාවත් තමන් ගැන ඔය තරම් පහත් විදියට හිතන්න එපා.. එහෙම හිතන එවුන්ට මේ කපේක නම් හරියන්නෑ.. උඹ උඹ ගැනම ඔය තරම් අවතක්සේරුවට හිතනවා නම් අනිත් මිනිස්සු උඹ ගැන කොහොම හිතුවම මොකද..?

    උඹ මුලින් ඔය පිම්පි චරිතයෙන් ඈත් වෙයන්.. තෝ දිගටම ඔය බබා පාට් එක ඇක්ට් කලොත් හෙට අනිද්දට කෙල්ලො උඹට පු#ත් ඇරලා යනවා.. ඒක ෂුවර්.. කොල්ලෙක් වුණාම ඔය තරම් බොළඳ වෙන්න එපා.. හොටු පෙරාගෙන වැලහින්නක් වගේ අඬන්න එපා.. අද කාලෙ කෙල්ලෙක්වත් ඔහොම නෑ බං.. ඇරියොත් අරිනවා කියලා හිතාගෙනයි උනුත් ජීවත් වෙන්නෙ.. උඹ ඔය කරන වැඩේ පිරිමකමට කොහෙත්ම ගැලපෙන්නෑ.. අනික ඔය තරම් බොළඳ වෙලා අදකාලෙ ජීවත් වෙන්නත් බෑ.. මේ සමාජය හුඟක් වෙනස්.. එකදාස් නවසිය බරගනන් වලද කොහෙද උඹ තවම ජීවත් වෙන්නෙ..

    මුලින් ඔය පිම්පි චරිතයෙන් ඈත් වෙලා සිරා කොල්ලෙක් වෙන්න බලපං.. මිනිස්සු හිතයි උඹ සැලොන් එකක බුවෙක් කියලා ඔහොම ඉන්නකොට.. ඒ වගේම ඔය කතා කරන විලාශයත් පොඩ්ඩක් වෙනස් කරගනිං.. නැත්නම් උඹට කවදාවත් ගොඩ යෑමක් නෑ.. උඹට ක්ලාස් වලදි කෙල්ලො කෙල ගැහුවා කිව්වා.. ඒක හරි හු#තක්නෙ බං.. යකෝ අපිත් අවුරුදු ගාණක් ක්ලාස් ගියා.. ජීවිතේට ඔහොම දෙයක් වෙලා නෑනෙ දන්න එකෙක්ටවත්..

    උන් උඹට කෙල ගැහුවෙ උඹගෙ මොකක් හරි වැරැද්දක් නිසානේ.. නැතුව උඹ පාඩුවෙ ඉන්නකොට උන් ඇවිත් කෙල ගහනවද නෑනෙ.. අනික මොනම කොල්ලෙක්වත් උඩ බලාගෙන ඉන්නවද කෙල්ලෙක් ඇවිත් කෙල ගහලා යනකං..? ඇයි උඹ මුකුත් නොකියා හිටියෙ..? අඩුම තරමෙ උන්ගෙන් ගිහින් අහන්න තිබුණනේ ඇයි තොපි එහෙම කලේ කියලවත්.. උඹට ඒකටවත් කොන්ද පණ නෑ.. එහෙමත් නැත්නම් උඹ පිරිමි චරිතයෙන් එහාට ගියපු කෙනෙක්..

    අනිත් කාරණාව තමයි උඹගෙ හිතේ එක අරමුණක් නෑ.. වහ බොන්න යනවා, මැරෙන්න යනවා, තපස් රකින්න යනවා, මහන වෙන්න යනවා, කෙල්ලො පස්සෙ යනවා, බූට් කනවා.. ඕක තමා උඹ කරන්නෙ.. ජීවිතකාලමෙ උඹ ඔය එකම ට්‍රැක් එක රිපීට් කර කර ඉන්නවා.. උඹ ඔය සිද්ධියෙන් පස්සෙවත් මනුස්සයෙක් වෙයන්.. නැත්නම් උඹට ආයෙ කවදාවත් ගොඩ ඒමක් නෑ..

    උඹගෙ ඔය හැසිරීම, කතා විලාශය, මෝඩ අදහස් නිසා තමයි කෙල්ලෙක් වුණත් උඹව ගොනාට ගන්නෙ.. උන් දන්නවා උඹලා වගේ එවුන් ලේසියට අන්දන්න පුළුවන් කියලා.. වෙන එකෙකුට අහු වුනොත් ඉතිං නාහෙ ඉඳන් ඇරලනේ නවතින්නෙ.. උඹට ඒක කරන්න පණක් නෑ කියලා උන් දන්නවා.. උඹට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඩොකෙක් මීට් වෙයන්.. උඹගෙ සමහර ත්‍රේඩ් වලින් මට එහෙම හිතෙනවා..:yes:

    ඔය වැරදි හදාගනිං.. හදාගෙන බලපං උඹට හරි යයිද වරදියිද කියලා.. ;) මං මේ ටික කිව්වෙ තරහකට නෙමෙයි.. උඹට හැදෙන්න.. :cool:

    මේ උඹ මෙච්චර කල් දාපු ත්‍රේඩ්..

    http://www.elakiri.com/forum/search.php?searchid=11155481&pp=25

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොරි බන් හිනත් යනව උඹ ලියල තියෙන විදියට ... උඹේ හිතේ එක අරමුණක් නෑ ... එක වෙලාවට කෙල්ලො එපාලු, තව වෙලාවක මහණ වෙන්න යනව, ආයෙ කෙල්ලෙක් පස්සෙ ගිහින් වොරි වෙනව

    ඔහොම අයාලෙ යන එවුන් ඉන්නව ... ඒ අයට තමයි one night stand, no strings attached වගෙ concepts තියෙන්නෙ ... relationship එකක් build කරගන්නව කියන එක ගොඩක් කල් යන වැඩක් ... ආයෙ ඒව අතරමැදදි අවුල් වෙලා සමහර විට ආයෙ මුල ඉඳන්ම පටන් ගන්න වෙනව ... ජීවිතේ හැටි එහෙම තමයි ඒක දැනගෙන තමයි ඕවට බහින්න ඕන ...
    කතා කරලා වැඩක් නෑ බං.. මේ යකා කොච්චර කිව්වත් හදන්න පුළුවන් පුත්‍රයෙක් නෙමෙයි.. මූ දුවන්නෙ එකම ට්‍රැක් එකේ රිපීට් කර කර.. කවදාවත් ගොඩ ඒමක් නෑ.. පොර දාපු පරණ ත්‍රේඩ් පොඩ්ඩක් බලපං.. උඹටම තේරෙයි.. මේවා කොච්චර කිව්වත් වැඩක් නැහැ.. ආයෙම දවස් දෙක තුනකින් ත්‍රේඩ් එකක් දායි කෙල්ල පු# ඇරලා ගියා කියලා..:yes: ඔය කලින් ත්‍රේඩ් වල කොල්ලො කියපු දේවල් වලට මූ කොල්ලෙක් නම් හැදිලා හුඟක් කල් බං..

    මට පෙන්නෙ පුතා ඔයාට මානසික රෝගයක් තියෙනව වගෙ,දැන් ඕක කියුව කියල ලොකුවට හිතන්ඩ එපා"අපි ඔක්කොටම එක එක මානසික රෝග තියෙනව".එක හින්ද ඔයාට කරන්ඩ තියෙන හොදම දේ කොල්ලො මානසික වෙද්‍ය වරයෙක් හමුවෙන එක.
    :yes::yes:

    සොරි බන් හිනත් යනව උඹ ලියල තියෙන විදියට ... උඹේ හිතේ එක අරමුණක් නෑ ... එක වෙලාවට කෙල්ලො එපාලු, තව වෙලාවක මහණ වෙන්න යනව, ආයෙ කෙල්ලෙක් පස්සෙ ගිහින් වොරි වෙනව.අනික මචන් උබ කෙල්ලෙක් අල්ලන්න යන ක්‍රමේ අවුලක් තියෙනව. නිකන් බලපන් මචෝ මේ කෙල්ලට BF කෙනෙක් ඉන්න බව දැන දැනත් උබේ කතාව අනුව උබ බැහැල තියෙන්නෙ seriously එහෙම නේද? ඔහොම බෑ බන්. මුලින්ම දෙයක් කරන්න කලින් අරමුණක් හදාගනින්...

    අනික මචන් උබේ මැසේජ් එක දකින ඕනෙ හරකෙක්ට වැටහෙනව උබ full serious අරන් කියල. If you are a man at least act like a man. වෙන කොල්ලෙක් ඉන්න ගමන් උබ පස්සෙන් එන්නෙ කෙල්ල chater or උබ දැකපු ගමන් වශී වෙලා නිසාම නෙමේ.. උබ තුලින් දැකපු මොකක් හරි smart ගතියකට.. අනික ඒ කෙල්ලට ඕනෙ one night thing එකක් වගේ නම් බන් උබෙන් serious වදන් බලාපොරොත්තු වෙන්නෙ නෑනේ. ගොනා හැරෙන්නෙ පොල් පැලේට වගේ උබ serious වදන් දෙනකොට ඒකිට තේරෙන්න ඇති උබත් එක්ක ඕව කලොත් ප්‍රශ්න පත්තරයක් තමයි කියල. මැසේජ් එක නම් අවුලක් නෑ දාපු හැටි තමයි අවුල. :(
    තව සතියකින් බලපංකො.. කොහොමද කියලා.. මූ ආයෙම ට්‍රැක් එකේ මුලට එනවා.. එතකන් මෙන්න මේ ටික කියවපං..:rofl:
    http://www.elakiri.com/forum/search.php?searchid=11155481&pp=25

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    මට සමාවෙයන් මං මෙහෙම කතා කරනවට.. මං මීට කලිනුත් කියලා තියෙනවා මේ ටික.. උඹ මචං එළකිරියට ආපු දා ඉඳන්ම කතා කලේ කෙල්ලො ගැන විතරයි.. ඉන් එහාට කිසිම දෙයක් ගැන උඹ කතා කරන්නෙ නැහැනේ.. ඒත් ඒක උඹගෙ කැමැත්තනේ.. මට මුකුත් කියන්න බෑ.. එහෙම වුනොත් මං වැරදිකාරයා වෙනවා..:yes:

    කෙල්ලො කියන්නෙ කවදාවත් තේරුම් ගන්න පුළුවන් ජාතියක් නෙමෙයි.. හරියට කාලගුනේ වගේ කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නෑ.. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ..

    මිනිහො කවදාවත් තමන් ගැන ඔය තරම් පහත් විදියට හිතන්න එපා.. එහෙම හිතන එවුන්ට මේ කපේක නම් හරියන්නෑ.. උඹ උඹ ගැනම ඔය තරම් අවතක්සේරුවට හිතනවා නම් අනිත් මිනිස්සු උඹ ගැන කොහොම හිතුවම මොකද..?

    උඹ මුලින් ඔය පිම්පි චරිතයෙන් ඈත් වෙයන්.. තෝ දිගටම ඔය බබා පාට් එක ඇක්ට් කලොත් හෙට අනිද්දට කෙල්ලො උඹට පු#ත් ඇරලා යනවා.. ඒක ෂුවර්.. කොල්ලෙක් වුණාම ඔය තරම් බොළඳ වෙන්න එපා.. හොටු පෙරාගෙන වැලහින්නක් වගේ අඬන්න එපා.. අද කාලෙ කෙල්ලෙක්වත් ඔහොම නෑ බං.. ඇරියොත් අරිනවා කියලා හිතාගෙනයි උනුත් ජීවත් වෙන්නෙ.. උඹ ඔය කරන වැඩේ පිරිමකමට කොහෙත්ම ගැලපෙන්නෑ.. අනික ඔය තරම් බොළඳ වෙලා අදකාලෙ ජීවත් වෙන්නත් බෑ.. මේ සමාජය හුඟක් වෙනස්.. එකදාස් නවසිය බරගනන් වලද කොහෙද උඹ තවම ජීවත් වෙන්නෙ..

    මුලින් ඔය පිම්පි චරිතයෙන් ඈත් වෙලා සිරා කොල්ලෙක් වෙන්න බලපං.. මිනිස්සු හිතයි උඹ සැලොන් එකක බුවෙක් කියලා ඔහොම ඉන්නකොට.. ඒ වගේම ඔය කතා කරන විලාශයත් පොඩ්ඩක් වෙනස් කරගනිං.. නැත්නම් උඹට කවදාවත් ගොඩ යෑමක් නෑ.. උඹට ක්ලාස් වලදි කෙල්ලො කෙල ගැහුවා කිව්වා.. ඒක හරි හු#තක්නෙ බං.. යකෝ අපිත් අවුරුදු ගාණක් ක්ලාස් ගියා.. ජීවිතේට ඔහොම දෙයක් වෙලා නෑනෙ දන්න එකෙක්ටවත්..

    උන් උඹට කෙල ගැහුවෙ උඹගෙ මොකක් හරි වැරැද්දක් නිසානේ.. නැතුව උඹ පාඩුවෙ ඉන්නකොට උන් ඇවිත් කෙල ගහනවද නෑනෙ.. අනික මොනම කොල්ලෙක්වත් උඩ බලාගෙන ඉන්නවද කෙල්ලෙක් ඇවිත් කෙල ගහලා යනකං..? ඇයි උඹ මුකුත් නොකියා හිටියෙ..? අඩුම තරමෙ උන්ගෙන් ගිහින් අහන්න තිබුණනේ ඇයි තොපි එහෙම කලේ කියලවත්.. උඹට ඒකටවත් කොන්ද පණ නෑ.. එහෙමත් නැත්නම් උඹ පිරිමි චරිතයෙන් එහාට ගියපු කෙනෙක්..

    අනිත් කාරණාව තමයි උඹගෙ හිතේ එක අරමුණක් නෑ.. වහ බොන්න යනවා, මැරෙන්න යනවා, තපස් රකින්න යනවා, මහන වෙන්න යනවා, කෙල්ලො පස්සෙ යනවා, බූට් කනවා.. ඕක තමා උඹ කරන්නෙ.. ජීවිතකාලමෙ උඹ ඔය එකම ට්‍රැක් එක රිපීට් කර කර ඉන්නවා.. උඹ ඔය සිද්ධියෙන් පස්සෙවත් මනුස්සයෙක් වෙයන්.. නැත්නම් උඹට ආයෙ කවදාවත් ගොඩ ඒමක් නෑ..

    උඹගෙ ඔය හැසිරීම, කතා විලාශය, මෝඩ අදහස් නිසා තමයි කෙල්ලෙක් වුණත් උඹව ගොනාට ගන්නෙ.. උන් දන්නවා උඹලා වගේ එවුන් ලේසියට අන්දන්න පුළුවන් කියලා.. වෙන එකෙකුට අහු වුනොත් ඉතිං නාහෙ ඉඳන් ඇරලනේ නවතින්නෙ.. උඹට ඒක කරන්න පණක් නෑ කියලා උන් දන්නවා.. උඹට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඩොකෙක් මීට් වෙයන්.. උඹගෙ සමහර ත්‍රේඩ් වලින් මට එහෙම හිතෙනවා..:yes:

    ඔය වැරදි හදාගනිං.. හදාගෙන බලපං උඹට හරි යයිද වරදියිද කියලා.. ;) මං මේ ටික කිව්වෙ තරහකට නෙමෙයි.. උඹට හැදෙන්න.. :cool:

    මේ උඹ මෙච්චර කල් දාපු ත්‍රේඩ්..

    http://www.elakiri.com/forum/search.php?searchid=11155481&pp=25

    love your reply...

    almost the same that I have to say to this kind of fucking shit heads !.

    You are a waste of my own oxygen !

    Go kill your self, ... two cents worth son of a bitch who has no regard or self respect for your self..

    or...

    get your self up.... dust off those idiotic feelings.. and move the fuck on like a man with a set of balls...rather than crying like a faggot
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    උඹේ රූපෙ ලස්සන අපිට වැඩක් නෑ... අපි පපුව පිරිසිඳු කොල්ලො. ඕනි වෙලාවක වරෙන් අපේ පළාතට. යාලුකමට වෙලකම් එක ඉහටත් උඩින් දෙන්නම්...
     
    • Like
    Reactions: sirajstc