තොරණක_විදුලි_බිල_15000යි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තොරණක_විදුලි_බිල_15000යි

    තොරණක් ගහන්න ලක්ෂ 25

    දිනකට විදුලි බිල 15000 යි

    වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයෙහි වෙසක් තොරණ රැසක්ම ප්‍රදර්ශනය කෙරෙන අතර ඉන් සමහරක් ඉදි කිරිම් දැනටම නිමවී ඇති අයුරු දැක ගත හැකි විය.

    දෙමටගොඩ,පෑලියගොඩ,පිටකොටුව සහ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ තොරණ මෙසේ නිමා වී ඇත.

    කොළඹ කොස්ගස් හන්දියේ තොරණද අද (21) සවස වන විට නිමවා අවසන් කරන බවත් ඒ සදහා රුපියල් ලක්ෂ 25 ක් පමණ වැය වී ඇත.

    තොරණ ප්‍රදර්ශනය කිරීම කිරීමට දිනකට විදුලි බිල රුපියල් පහළොස්දාහක් පමණ වැය වන බවත් ,විදුලිය ලබා දීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් හැත්තෑඅට දහසක් ගෙවීමට සිදු වන බවත් තොරණ සංවිධායකයෝ කියති. තමන්ට කිසියම් හෝ සහනයක් ලබා දෙන්නේ නම් කෘතඥ වන බව තොරණ ඉදිකරන්නෝ කියති.

    28(39).jpg

    29(35).jpg

    30(30).jpg

    31(24).jpg

    32(19).jpg

    අපේ සංවේදී ජනාධිපතිතුමා ලොකු පිනක් කරගෙන තියෙන්නේ මේ මාසෙම ලයිට් බිල වැඩි කරලා..:angry:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය ප්‍රධාන තොරන් ටික ඇරෙන්න ගොඩක් තොරන් අඩුයි බන් මේ පාර.
    ගිය අවුරුද්දේ අපේ පැත්තෙ තිබ්බ තොරන්,කූඩු වලින් 25% වගේ තමා මේ පර තියෙන්නේ :(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය ප්‍රධාන තොරන් ටික ඇරෙන්න ගොඩක් තොරන් අඩුයි බන් මේ පාර.
    ගිය අවුරුද්දේ අපේ පැත්තෙ තිබ්බ තොරන්,කූඩු වලින් 25% වගේ තමා මේ පර තියෙන්නේ :(

    බුද්ධාගම නැති කරන්නේ වෙන කවුරුත් නෙමේ ඔය මහින්දයා.:angry:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,174
    1
    6,239
    113
    Sri Lanka
    ඔය ප්‍රධාන තොරන් ටික ඇරෙන්න ගොඩක් තොරන් අඩුයි බන් මේ පාර.
    ගිය අවුරුද්දේ අපේ පැත්තෙ තිබ්බ තොරන්,කූඩු වලින් 25% වගේ තමා මේ පර තියෙන්නේ :(

    නොදකින්. කවදාහරි අපිට ලමයි ඉන්න කාලෙක් උන අහයි තාත්තෙ තොරණක් කියන්නෙ මොකක්ද කියලා. එතකොට ලයිට් දාපු බිල්ඩිමක් පෙන්නලා මෙන්න මේ වගේ එකක් කියලා තමයි කියන්න වෙන්නෙ. :angry::angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නොදකින්. කවදාහරි අපිට ලමයි ඉන්න කාලෙක් උන අහයි තාත්තෙ තොරණක් කියන්නෙ මොකක්ද කියලා. එතකොට ලයිට් දාපු බිල්ඩිමක් පෙන්නලා මෙන්න මේ වගේ එකක් කියලා තමයි කියන්න වෙන්නෙ. :angry::angry:

    නෙලුම් කුළුණ :yes::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ප්‍රධාන තොරන් ටික ඇරෙන්න ගොඩක් තොරන් අඩුයි බන් මේ පාර.
    ගිය අවුරුද්දේ අපේ පැත්තෙ තිබ්බ තොරන්,කූඩු වලින් 25% වගේ තමා මේ පර තියෙන්නේ :(

    ඔන්න දැන් ආමි ඒකෙන කූඩු හදලා පෙන්නන්නද කොහෙද හදන්නේ...... මෙහෙ පැලවත්තේ පාර්ලිමේන්තු පාරේ වගේම ගන්ගාරමේ ලඟත් ලොකු ලොකු හට් ගහලා ඒවායේ ආමි එකේ අය එක එක කූඩු සෙට් කරනවා........
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    තොරන් බිස්නස් කාරයන්ට රිදිලා.සම්මාදම් සල්ලි ගසා කන එවුන් හොද වැඩේ .
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්ද ජාතකේ පෙන්නුවානම් ලයිට් බිල ගෙවයි ආණ්ඩුවෙන්.......
    මහින්දගේ ජාතකේ දැන් මුලු රටම දන්නවා.ෂ් ෂ් ෂ් ෂ්..... පොඩ්ඩක් හිටපන් එලියට දුවල සුදු වෑන් තියෙනවද බලල එන්නම්.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ඔය ප්‍රධාන තොරන් ටික ඇරෙන්න ගොඩක් තොරන් අඩුයි බන් මේ පාර.
    ගිය අවුරුද්දේ අපේ පැත්තෙ තිබ්බ තොරන්,කූඩු වලින් 25% වගේ තමා මේ පර තියෙන්නේ :(

    අපේ පැත්තේ ගොඩ කාලෙකින් තොරණක් ගහල හැබැයි
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    වෙසක් මාසෙ බලලම ලයිට් බිල වැඩි කරෙ මුට හොඳ ගානක් හොය ගන්ඩ වෙන්ඩ ඇති
     
    Similar threads