[Announcements] ElaKiri Interactive Radio !

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සීතලට වෙලා...
    smiley-with-sword.gif
    00020456.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගයිල් මාලා ද ?????:angry::angry::angry::angry:
    අතමිට ඇති කල පිරිවර සේනා
    ඇත ළඟ පිරිවරලා
    තරු මෙන් රැය දිළෙනා
    වැරදුන දවසට කිසිවෙකු ළඟ නැත
    යයි අප මඟහැරලා
    හිරු දුටු පීණි විලසා

    දිවි මග යන දා හමුවෙන සැවොමා
    නෑසිය මිතුරො කියා
    නැති තැන හිනැහේ ඇති තැන පණ දේ
    බස් දෙපලයි සතුරා
    නැති දා යයි හැරදා