ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මුන් පොර වෙන්න හැක් කරනවද මන්ද කාලකන්නි.. මාත් ඒ වෙලාවට අසබ්ය වචන දෙකක් කියල quit වෙනවා :dull:

    මමත් ඔය අසබ්යද මොනවද ඒව නැතුවම quit වෙනව.. :baffled:
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    G500 ekath niyamai..:yes:
    eth ita wada mata ara deka hodai wage...;)
    hoda ekak blala gamuko ne.. danata nam hithan inne Roccat Kone XTD eka ganna:yes::dull:
    tikak danna kenekgen ahala ganna :D Nad wa dannawada, minihagen hari sirus gen hari ahala balana :rofl:

    :lol: ලොල් සහගතයි.. මමත් අලුතෙන් mouse එකක් ගත්ත.. 350 යි.. :rofl:
    duppath api :dull:
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83

    මගෙ තියෙන්නෙ ලොජිටෙක් කෝඩ් ලස් එකක්.. මැච් එකක් මැදදි බැටරි බැස්සහම මානසිකව වැටෙන නිසා මාත් වයර් එකක් තියන මව්ස් එකක් ගෙනාව හදිස්සියට ගහන්න දෙසීයයි.. තොපිට කොයින්ද මේව :rofl:
    avatar aka fattai :cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    avatar aka fattai :cool:

    3.gif
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මගෙ තියෙන්නෙ ලොජිටෙක් කෝඩ් ලස් එකක්.. මැච් එකක් මැදදි බැටරි බැස්සහම මානසිකව වැටෙන නිසා මාත් වයර් එකක් තියන මව්ස් එකක් ගෙනාව හදිස්සියට ගහන්න දෙසීයයි.. තොපිට කොයින්ද මේව :rofl:

    scurevy wage....
    :rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,457
    927
    113
    Negombo paththe thama

    මගෙ තියෙන්නෙ ලොජිටෙක් කෝඩ් ලස් එකක්.. මැච් එකක් මැදදි බැටරි බැස්සහම මානසිකව වැටෙන නිසා මාත් වයර් එකක් තියන මව්ස් එකක් ගෙනාව හදිස්සියට ගහන්න දෙසීයයි.. තොපිට කොයින්ද මේව :rofl:

    uba ara ponsi Scuvyage naada puthekda :D:D
     
    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    godak aya qwe XTD eka hodai kiyala..
    so XTD eka ganda hithan inne...
    :yes::D

    uba cod4 competitive side ekata bahinda hithan innawanan promod servers wala gahapan. EK eken promod server ekak ei ikmantama. eke danata practice wela ube grip ekata galapena mouse ekak ganin. palm grip walata wenama claw grip walata wenama thiyenawa. SIRUS gawa thiyenne Razer DeathAdder. uge grip eka mathaka na :oo: u danneth na :rofl:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    uba cod4 competitive side ekata bahinda hithan innawanan promod servers wala gahapan. EK eken promod server ekak ei ikmantama. eke danata practice wela ube grip ekata galapena mouse ekak ganin. palm grip walata wenama claw grip walata wenama thiyenawa. SIRUS gawa thiyenne Razer DeathAdder. uge grip eka mathaka na :oo: u danneth na :rofl:

    ආ.. අලෝ කොහොමද M@D$ බ්‍රෝ?? :D ආෆ්ටර් ලෝන්ග් ටයිම්.. ;)
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,463
    1,028
    113
    KANDY
    uba cod4 competitive side ekata bahinda hithan innawanan promod servers wala gahapan. EK eken promod server ekak ei ikmantama. eke danata practice wela ube grip ekata galapena mouse ekak ganin. palm grip walata wenama claw grip walata wenama thiyenawa. SIRUS gawa thiyenne Razer DeathAdder. uge grip eka mathaka na :oo: u danneth na :rofl:

    man Promod thamai gahuwe..:yes:
    me EK server eka dammata passe thamai TDM patan gathe.itapasse promod gahana eka atha ariya..:dull:
    after exam aye patan ganda one..
    mage atha tikak lokui..
    XTD eka adder ekata wada lokui lu..
    so ekama gannam saho..;)

    thanks alottttt..jayen jayaa :D
     
    Status
    Not open for further replies.