පලවෙනි නෑව

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔන්න හාහා පුරා කියල කොලබ දකුන නව කන්ටේනර් ටර්මිනල් එකට නෑවක් ගෑහුව ඊයෙ රෑ මෙකෙ ආවෙත් මේ ටර්මිනල් ඕනෙ කරන ක්‍රේන් වගයක්.
    මගෙ ෆෝන් එකෙන් ගත්ත ෆෝටෝස් ටිකක් එලකිරි එකේ දාන්න හිතුන බලන්න

    972240_10201368761047496_1998404535_n.jpg

    941890_10201368761527508_127944683_n.jpg

    292905_10201368762687537_282820896_n.jpg

    969289_10201368765167599_78470016_n.jpg

    165440_10201368765727613_1878239401_n.jpg

    264568_10201368767487657_435401816_n.jpg

    941352_10201368767927668_1416252552_n.jpg

    486816_10201368773047796_333612558_n.jpg
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක ගොඩ කරන්න හයොන්ඩායි සමාගමට අවුරුදු 4ක් විතර ගියා, ඊට පස්සෙ කන්ටේනර් ටර්මිනක් එකේ වෑඩපටන් ගත්තෙ ගිය අවුරුද්දෙ ජනවාරි 30 චයින හාබර් එන්ජිනියරින් ආයතනය මගින් හරියටම මාස 16 කදි තමා මේ තත්වයට ඉදිකීරීම් අවසාන කලේ..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    r u de guy who's working for hyundai ?? few months back i was involved with an korean company called cosmos they buy some hyundai's equipment's i did de MOA etc( legal stuff )
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    dan owa baanne kohomada?

    baana widiyath photo gahala hari video karala hari dapan machan

    +9 Reps

    අද රෑ බෑවොත් නම් සොරි තමා හෙට බෑවොත් අනිව විඩියොස්ම දෙන්නම්
     
    • Like
    Reactions: Wal pora

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    මේක ගොඩ කරන්න හයොන්ඩායි සමාගමට අවුරුදු 4ක් විතර ගියා, ඊට පස්සෙ කන්ටේනර් ටර්මිනක් එකේ වෑඩපටන් ගත්තෙ ගිය අවුරුද්දෙ ජනවාරි 30 චයින හාබර් එන්ජිනියරින් ආයතනය මගින් හරියටම මාස 16 කදි තමා මේ තත්වයට ඉදිකීරීම් අවසාන කලේ..

    ture
    hyundai guys r saying they did de hard part n de china harbour r doing de easy part.but de truth is tht we did major stuff like buy LCT's(landing craft) and did soil testing etc,nw a floating dock is been brought to handle de major work,this is good for de country
     
    • Like
    Reactions: Waira

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ture
    hyundai guys r saying they did de hard part n de china harbour r doing de easy part.but de truth is tht we did major stuff like buy LCT's(landing craft) and did soil testing etc,nw a floating dock is been brought to handle de major work,this is good for de country

    r u the guys who handle the hyundai lab??
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    r u the guys who handle the hyundai lab??

    na i use to work for china harbour,,,guess i was de first few sri lankans saw de first blueprint of cargo village way way back in 2009 :P, i have lot of sweet memory's with china harbour hamba port to cmb i have seen them all :rofl: