ICC_Champions_Trophy_2013

waima

Well-known member
  • 11.gif
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oya pich wala godak denne battting track thama ,ape ayata bolin dunnoth udepanndarama anik team ekata kela wenwa ,issra thama fast bolaslata week ,dan ape aya awul spinslata ,sanga ,mahelayi withrayi hodata play karanne spin ekata kusal awul dakka widihata ,goodak chans thiyenwa ,blannnna lagadi aus and tour ehema test ethin anathyi
     

    uditha224

    Well-known member
  • oya pich wala godak denne battting track thama ,ape ayata bolin dunnoth udepanndarama anik team ekata kela wenwa ,issra thama fast bolaslata week ,dan ape aya awul spinslata ,sanga ,mahelayi withrayi hodata play karanne spin ekata kusal awul dakka widihata ,goodak chans thiyenwa ,blannnna lagadi aus and tour ehema test ethin anathyi

    සංග නම් ෆෝම් එකේ නෙමෙයි ඉන්නේ... අයි.පි.එල්. එකේ දැක්කනේ....චොර උනේ අන්තිමට කැප්ටන්සියත් නැති උනේ... :oo::baffled:

    ajantha mendis hitiyanam hondai....suddo uta bayay neda bn

    පොර බෝලේ හරියට ටර්න් කරන්නේ නෑ නේ බං... එකනේ කතන්දරේ... මුරලි එහෙම බලපන්...
    අනික අෂ්වින් මෙන්ඩිස්ට වඩා ටර්න් කරනවා... පොරගේ කැරම් බෝලෙත් මූට වඩා හොඳට දානවා... පොර තව ටිකක් ප්‍රැක්ටිස් කරලා බෝලේ ටර්න් කලා නම් මරු...




    දිල්හාර ලොකුහෙට්ටිගේ ෆෝම් එකේද බං ඉන්නේ.. ඌ ගහන මැච් එකක් බලපු කාලයක් මතක නෑ...
    :no:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දිල්හාර ලොකුහෙට්ටිගේ ෆෝම් එකේද බං ඉන්නේ.. ඌ ගහන මැච් එකක් බලපු කාලයක් මතක නෑ...
    :no:

    අවුලක් නෑ හොද allrounder කෙනෙක් නේ පහුගිය ඒ කණ්ඩයමේ තරග වල හොදට සෙල්ලම් කරලා තියනවා
     

    uditha224

    Well-known member
  • අවුලක් නෑ හොද allrounder කෙනෙක් නේ පහුගිය ඒ කණ්ඩයමේ තරග වල හොදට සෙල්ලම් කරලා තියනවා

    පොරට හැබැයි හොඳම ෆෝම් එකේ ඉන්න කාලේ චාන්ස් එකක් දුන්නේ නෑ ප්ලේ කරන්න.... දැන්වත් පොරගේ වැඩ පෙන්නුවොත් හොඳයි....