අපිටම හදාගන්න පුළුවන් cooling gadget එකක්.
දැන් මම ඉන්න දිහාට ටික ටික summer එක ලං වෙනවා. ඉස්සරහට හොඳ රස්නයක් එන නිසා මම computer එකේ උෂ්ණත්ව ටික කොහොමද කියල පොඩ්ඩක් හොයල බැලුව.
මමනම් මේක තමයි ඕකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ.
http://www.cpuid.com/softwares/hwmonitor.html
බැලුවම games ගහනකොට northbridge chipset එක පොඩ්ඩක් රත් වෙනවා වැඩියි වගේ. ඔන්න ඉතින් northbridge heat sinkers හොයන්න පටන්ගත්ත.හොඳ ඒවා කිහිපයක් හම්බ උනා එච්චර ගණන් නැති. ඒත් වැඩේ තියෙන්නේ මගේ cpu heatsinker එක හෙන ලොකු එකක්. එක හින්ද අර විකුනන්න තියන පොඩ්ඩක් ලොකු ඒවා හයිකරන්න තරම් එතන ඉඩ නෑ.
පස්සේ ට්කක් කල්පනා කරන කොට පොඩි idea එකක් ආව. ගෙදර අහල පහල තිබ්බ වැඩිපුර cpu fan එකකුයි, වතුර බට කෑලි ට්කකුයි, tape ටිකකුයි අරගෙන වැඩේට බැස්ස.
මෙන්න මේක තමයි අටව ගත්තේ.
භාණ්ඩේ වෙඩි වගේ වැඩ. 10c කට වැඩිය උෂ්ණත්වය අඩු උනා. වැඩේට පැය භාගයයි ගියේ. මට ඕන තැනකට ඕන විදිහට cool air යවන්න පුළුවන්. motherboard ඒකෙන් power එක එන fan එකක් හොයාගත්තොත් system එක රත් වෙනකොට fan එක කැරකෙන වේගේ වැඩි වෙනවා. සරල විදිහට ලාබෙට වැඩේ කරගන්න පුළුවන්. අනික තමන්ම දෙයක් හැදුවම පොඩි ආතල් එකකුත් තියනවනේ.

හොඳ අදහස. ඒත් හුලන් අද්දන්න fan එකේ power එක ටිකක් වැඩි වෙන්න ඕන මම හිතන්නේ.
වතුර එක රත් වෙනකොට අයිස් කැටයක් දානවා 