අපිටම හදාගන්න පුළුවන් cooling gadget එකක්.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අපිටම හදාගන්න පුළුවන් cooling gadget එකක්.

    දැන් මම ඉන්න දිහාට ටික ටික summer එක ලං වෙනවා. ඉස්සරහට හොඳ රස්නයක් එන නිසා මම computer එකේ උෂ්ණත්ව ටික කොහොමද කියල පොඩ්ඩක් හොයල බැලුව.

    මමනම් මේක තමයි ඕකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ.
    http://www.cpuid.com/softwares/hwmonitor.html

    බැලුවම games ගහනකොට northbridge chipset එක පොඩ්ඩක් රත් වෙනවා වැඩියි වගේ. ඔන්න ඉතින් northbridge heat sinkers හොයන්න පටන්ගත්ත.හොඳ ඒවා කිහිපයක් හම්බ උනා එච්චර ගණන් නැති. ඒත් වැඩේ තියෙන්නේ මගේ cpu heatsinker එක හෙන ලොකු එකක්. එක හින්ද අර විකුනන්න තියන පොඩ්ඩක් ලොකු ඒවා හයිකරන්න තරම් එතන ඉඩ නෑ.

    පස්සේ ට්කක් කල්පනා කරන කොට පොඩි idea එකක් ආව. ගෙදර අහල පහල තිබ්බ වැඩිපුර cpu fan එකකුයි, වතුර බට කෑලි ට්කකුයි, tape ටිකකුයි අරගෙන වැඩේට බැස්ස.

    මෙන්න මේක තමයි අටව ගත්තේ.

    20130522104115.jpg

    20130522104146.jpg

    භාණ්ඩේ වෙඩි වගේ වැඩ. 10c කට වැඩිය උෂ්ණත්වය අඩු උනා. වැඩේට පැය භාගයයි ගියේ. මට ඕන තැනකට ඕන විදිහට cool air යවන්න පුළුවන්. motherboard ඒකෙන් power එක එන fan එකක් හොයාගත්තොත් system එක රත් වෙනකොට fan එක කැරකෙන වේගේ වැඩි වෙනවා. සරල විදිහට ලාබෙට වැඩේ කරගන්න පුළුවන්. අනික තමන්ම දෙයක් හැදුවම පොඩි ආතල් එකකුත් තියනවනේ.;)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    machan oke board 1kta set kale kohomada pahadili madi

    motherboard එකට හයි කරන්න ගියේ නෑ මචන්. එකට එක එක කෑලි හයි නොකරන තරමට හොඳයි. fan එක case එකට ඇන දාල හයි කරලා තියෙන්නේ. බටයයි case එකයි වදින තැන සුදු කෑලි තුනක් පෙන්නේ දෙපැත්ත ඇලවෙන stickerpads 3ක්. රතු රවුම් දෙක තියන තැන වලින් තමයි හයි වෙලා තියෙන්නේ. බටය හයි කරන කලින් ටිකක් රත් කරලා ඕන හැඩය ගත්ත.

    20130522104115d.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    motherboard එකට හයි කරන්න ගියේ නෑ මචන්. එකට එක එක කෑලි හයි නොකරන තරමට හොඳයි. fan එක case එකට ඇන දාල හයි කරලා තියෙන්නේ. බටයයි case එකයි වදින තැන සුදු කෑලි තුනක් පෙන්නේ දෙපැත්ත ඇලවෙන stickerpads 3ක්. රතු රවුම් දෙක තියන තැන වලින් තමයි හයි වෙලා තියෙන්නේ. බටය හයි කරන කලින් ටිකක් රත් කරලා ඕන හැඩය ගත්ත.

    20130522104115d.jpg

    එස්ට්‍රා දාන ෆෑන් එකට හතරැස් ශේප් එකට එන මිනරල් වෝටර් බොටල් එකක් කපලා දාන්න පුලුවන් නේද? බොතලේ කටට අර බටේ සෙට් වෙන විදියට එතකොට හුලං පිරිලා කෙලින්ම බටේ දිගේ යන්න ලේසියිනේ..
    හතරැස් බෝතලයක් කියල කිව්වේ ෆෑන් එක හතරැස් නිසයි...
    :cool:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    meke anik paththa karoth mokada ? athule tiyena heat wechcha hulan eliyata adala dammoth.

    ඒක තමයි මම හිතන විදිහට ගොඩක් ගැලපෙන්නේ ලංකාවේදී.. ඔහේ තෙතමනයයි දුවිල්ලයි වැඩියිනේ.:yes: හොඳ අදහස. ඒත් හුලන් අද්දන්න fan එකේ power එක ටිකක් වැඩි වෙන්න ඕන මම හිතන්නේ.

    එස්ට්‍රා දාන ෆෑන් එකට හතරැස් ශේප් එකට එන මිනරල් වෝටර් බොටල් එකක් කපලා දාන්න පුලුවන් නේද? බොතලේ කටට අර බටේ සෙට් වෙන විදියට එතකොට හුලං පිරිලා කෙලින්ම බටේ දිගේ යන්න ලේසියිනේ..
    හතරැස් බෝතලයක් කියල කිව්වේ ෆෑන් එක හතරැස් නිසයි...
    :cool:

    ඔව් එහෙම කලොත් තව හොඳට වැඩ කරයි.හැබැයි බටේ අපිට ඕන පැත්තට හරවගන්න ට්කක් අමාරු වෙයි flexible නැති නිසා. flexible බටයක් තිබ්බොත් ගොඩ.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    bump

    මමනම් වතුර එකක ඔබලා තියන්නෙ :rofl: වතුර එක රත් වෙනකොට අයිස් කැටයක් දානවා :lol:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ඒක තමයි මම හිතන විදිහට ගොඩක් ගැලපෙන්නේ ලංකාවේදී.. ඔහේ තෙතමනයයි දුවිල්ලයි වැඩියිනේ.:yes: හොඳ අදහස. ඒත් හුලන් අද්දන්න fan එකේ power එක ටිකක් වැඩි වෙන්න ඕන මම හිතන්නේ.

    ඔව් එහෙම කලොත් තව හොඳට වැඩ කරයි.හැබැයි බටේ අපිට ඕන පැත්තට හරවගන්න ට්කක් අමාරු වෙයි flexible නැති නිසා. flexible බටයක් තිබ්බොත් ගොඩ.

    ithin machan rubber bata thiyenawane....:yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ithin machan rubber bata thiyenawane....:yes:

    ගෙදර ඕකට හරි යන රබර් බටයක් තිබ්බේ නෑ මචන්. රස්නෙට පොඩ්ඩක් ඔරොත්තු දෙන ජාතියේ එකක් හෙව්වේ. බැරිවෙලාවත් රත් වෙච්ච කෑල්ලකට ගෑවිලා දියවෙලා motherboard එකට වැටුනොත් වෙන ප්‍රශ්න. මම හිතන්නේ garden hose කෑල්ලක් නරක නෑ.​
     
    (Y)