පලවෙනි කෑල්ල...

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,933
    24,335
    113
    tracing Geo-location.. ... ...
    පලවෙනි එක ඉවර කරගන්න තවම බැරි වුනා.. එත් දෙවැනි තුන්වෙනි හතරවෙනි ඒවා කළා...හැබැයි ඒ එකක්වත් පලවෙනි එක වගේ බොක්කටම වැදුනේ නෑ.. ඒ නිසා ඒවා ඉක්මනටම ඉවර වුනා... තවමත් මම try කරන්නේ පලවෙනි එකට තමයි.. තවමත් එයාගේ ප්‍රතිචාරය මීට අවුරුදු 5කට කලින් වගේමයි.. අකමැත්තක් පෙන්නන්නෙත් නෑ කැමැත්තක් පෙන්නන්නෙත් නෑ.. එයාට කොල්ලෙකුත් නෑ.. තේරුම් ගන්න ගොඩක් අමාරුයි..:P:P
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව

    අනේ මන්ද බන් :no::no::no::no::no::no::no::no::no::no::no:
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    machanla
    mage palaweni kella HELANI LAKMALI , mage yaluwekge nangi giye convent ekata mama masa ganak saragama indala yanthampalawata pedala pedala (mage langa thibba lumala sports ekak ) try deela dagaththe , ethakota meki 10wasare kohoma hari meki liyapu letters 100k withara tawama ape dedara ethi ohoma lassanata mage love eka galagena giya kohoma hari meka o/l karala ivara unata passe wendala wage film hall ekakata issuwa (kuliyapitiye) eda thama seen eka ta enter une eda deepu sepa mekita nethiwa beri una passe dawal re nethiwa kotu penna reta reta gedarata badagewa ammo ganipu sepak passe mage yaluwekma mekige aiyata ma gena kelam wagayak kiyala podi podi seen wagayak wela mata meka nathara karanna una . gathipu sepa nam adatath mathak weddi malli negitinawa , kohoma hari ohoma kalak gihin mama UK awa ehemama me seen yata giya meeta 1year withara kalin mama lankawata giyapuhama yaluwo set unahama meki gena ekek mathak kala matath hena asa hithuna ammata hudu..... hoyala baladdi meki hena VVIP porak kasada bendalalu . budu ammo kiyalath hithuna eth ekkama mama meki ekka karapu dewal matak weddi ...............
     
    Last edited:
    • Like
    Reactions: Roxxx

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    she is thi_____. i had her until 2 months ago. if she still stayed with me, it is 3 years for july 2013. :(:(:(
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    10 wasaredi thamai first crush eka machan.kellage nama C******a.kellatath meter,tution class ekedi.eth kella class eka magadi nawathuna :( dan eki bandala.echchara wayasak naha.mata wada baalai.mage fb eketh thawama innawa :D
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    machanla
    mage palaweni kella HELANI LAKMALI , mage yaluwekge nangi giye convent ekata mama masa ganak saragama indala yanthampalawata pedala pedala (mage langa thibba lumala sports ekak ) try deela dagaththe , ethakota meki 10wasare kohoma hari meki liyapu letters 100k withara tawama ape dedara ethi ohoma lassanata mage love eka galagena giya kohoma hari meka o/l karala ivara unata passe wendala wage film hall ekakata issuwa (kuliyapitiye) eda thama seen eka ta enter une eda deepu sepa mekita nethiwa beri una passe dawal re nethiwa kotu penna reta reta gedarata badagewa ammo ganipu sepak passe mage yaluwekma mekige aiyata ma gena kelam wagayak kiyala podi podi seen wagayak wela mata meka nathara karanna una . gathipu sepa nam adatath mathak weddi malli negitinawa , kohoma hari ohoma kalak gihin mama UK awa ehemama me seen yata giya meeta 1year withara kalin mama lankawata giyapuhama yaluwo set unahama meki gena ekek mathak kala matath hena asa hithuna ammata hudu..... hoyala baladdi meki hena VVIP porak kasada bendalalu . budu ammo kiyalath hithuna eth ekkama mama meki ekka karapu dewal matak weddi ...............

    happatasiri
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    අඩේ... මගෙ පලමු පොඩිකිරීම (crush) අපේ පන්තියේ 6 වසරේ පරිසරය උගන්නපු මිස්... :D:D

    පස්සේ හොයලා බලද්දී මිස් බැදලා....:no: :( ඉදලා වැඩක් නෑ... :dull: මම ගිහින් ඒකව මැරුවා එදාම...:frown::frown: (හීනෙන්:D)

    අහින්සක චූටි මම පව්... :(

    එදා ඉදන් ආයෙ නෑ මිස් කෙනෙක් ගැන හිතුවේ!! :cool::cool:

    ado uba meka patta widihata liyala thiyenawa machooo rep+5
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,380
    113
    මුලින්ම හිත ගිය කෙල්ලගෙ නම චතුරි ඒ 2005 දී ක්ලාස් එකකදී ඒ කාලේ මට ඒක එයාට කියා ගන්න බැරි උනා .මගේ හිතේ තාමත් එයා ඉන්නවා. ඒ මතකය හරි ලස්සනයි