හරක් නිදහස් කරන මී හරක්

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බන්ටු;15018771 said:
    නෑ නෑ, මස්කඩේට දක්කන හරකව නිදහස් කිරීමෙන් වැලකි සිටිමු. නිකන් මොකටද මී හරකෙක් වෙන්නේ :rofl::rofl::rofl:

    සතෙක් මරණෙන් මුදවාගන්න කෙනා වලක්වන එකත් පවක්.

    කමක් නෑ. එක මස්කඩේට දක්කන හරකෙක් නිදහස් කරන එක වලක්වන පව මං කැමැත්තෙන් බාරගන්නවා.
    මොකද ඒ සල්ලි නිසා නැති වෙන තවත් අහින්සක සත්තු හය හත් දෙනෙක්ගෙ ජීවිත බේරුනා කියන පින මට තියෙන නිසා.

    පුලුවන් නම් ඔප්පු කරන්න මස් කඩෙන් හරක් ලක්ෂ ගානක් දීලා බේරගන්න එකෙන් තවත් ඒ වගේ පස් හය ගුණයකගේ ජිවිත මරණයට
    කැප වෙන්නෙ නැහැ කියලා. ඒක ඉගිල්ලෙන කුරුල්ලෙක් පූසෙක් අල්ලගන්නවා වගේ අහම්බයක් නෙමෙයි. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන
    දෙයක්. මස් කඩ කාරයා ඒ සල්ලි අරන් වෙන ව්‍යාපාරයක යොදවන්නෙ නැහැනෙ නේද?

    එහෙම වෙනවා කියන එක අවිවාදයෙන් පිලිගන්නවා නම්, ඒ දේ හිතේ තියාගෙන කොහොමද කියන්නෙ ‍"චේතනාව කර්මයට මුල් වෙනවා" ඒ
    නිසා ඒක කමක් නෑ කියලා. ඔබ තවත් සත්තු ගානක් මරණයට කැප කරලයි එක සතෙක් බේරගන්නෙ කියලා දැන දැන කොහොමද චේතනාව
    පිරිසිදුයි කියලා කියන්නෙ? ඔබ ඒක මීට පෙර නොහිතුවා නම් ඒක වරදක් කියන්නෙ නැහැ. නමුත් ඔබ දැන් සත්‍යය දැන දැනත් ඇස් තද කරලා
    වහගෙන ඉන්න එකෙන් ඔබ ඒ පවෙන් ගැලවෙනවා කියලා හිතන්න බෑ.
     
    Last edited:

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    පිස්සු පීකුදු. සහෝ, මම නෙමෙයිනේ ඔයානේ කිව්වේ 1 හරකෙක් බේර ගන්න මුදලින් තව හරක් 5 -6 දෙනෙක් මිලට ගන්නවා කියල? ඉතින් ඒක ඔප්පු කරලා පෙන්නන්නකො?:oo: මොකද කතාව ඇදල ගත්තේ ඔයානේ? :Pමම නෙමෙයි. මන් මොකටද අරව මේවා ඔප්පු කරන්නේ? :P

    (ඒ වගේ නැති ස්ථානයකට උදාහරණයක් කලින් කිව්වා වගේ සම්බෝධි විහාරයට ගිහින් දායක කමිටුවෙන් දැන ගන්න. පුලුවන්නම් මගේ වියදමින් ඔයාව එක්කගෙන යනවා, එත් විදියක් නෑ.) :yes:

    මන් හිතන්නේ ඔයාගේ මේ thread එකේ තියන කරුණට ඔලුවක් තියන කෙනෙක් අනිවාර්යෙන් එකඟ නෑ. Sure !! :cool:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    ඔයාගේ මේ thread එකට කමන්ට් කිරිල්ල හිසරදයක්. ආයිත් මලාට මේ වගේ එකකට කට දන්නේ නෑ. වෙලාව නිකන් අපතේ. මොකක්හරි අල්ලගෙන පිස්සුවෙන් කියවනවා. ඔයා හරි, මම වැරදි. දැන් හරිනේ? :D
    ඔයාට ඕන එකක් කියාගන්න, මන් මේ පැත්තටවත් එන්නේ නෑ.
    ඔන්න අපි ගියා !! :cool:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බන්ටු;15019359 said:
    පිස්සු පීකුදු. සහෝ, මම නෙමෙයිනේ ඔයානේ කිව්වේ 1 හරකෙක් බේර ගන්න මුදලින් තව හරක් 5 -6 දෙනෙක් මිලට ගන්නවා කියල? ඉතින් ඒක ඔප්පු කරලා පෙන්නන්නකො?:oo: මොකද කතාව ඇදල ගත්තේ ඔයානේ? :Pමම නෙමෙයි. මන් මොකටද අරව මේවා ඔප්පු කරන්නේ? :P

    (ඒ වගේ නැති ස්ථානයකට උදාහරණයක් කලින් කිව්වා වගේ සම්බෝධි විහාරයට ගිහින් දායක කමිටුවෙන් දැන ගන්න. පුලුවන්නම් මගේ වියදමින් ඔයාව එක්කගෙන යනවා, එත් විදියක් නෑ.) :yes:

    මන් හිතන්නේ ඔයාගේ මේ thread එකේ තියන කරුණට ඔලුවක් තියන කෙනෙක් අනිවාර්යෙන් එකඟ නෑ. Sure !! :cool:

    බො‍හෝ අය හරක් නිදහස් කරන්නෙ මස් ක‍ඩේකට ගිහින්.
    මස් ක‍ඩේ එකා ගත්තු ගාන්න ගානට දෙනවා කියනවා නම් ඒක විහිලුවක්.
    ඔයා ඔය කියන විදිහෙ සංවිධානයක් හරහා එහෙම තැනක් හදලා තියෙන්න පුලුවන් ඒකයි මමත් එක තැනක කිවුවෙ එක්කෝ නිදහස් කරනවා නම් මස් කඩේට ගෙනියන්න ඉන්න හරකෙක් හොයලා බේරගන්න කියලා. නැත්තන් මස් කඩේට දක්කන හරක් මස් කඩේට නොදී ඒ මුදල දීලා බාරගෙන සත්තු ඇති කරන අයට දෙන්න සංවිධානයක් ගොඩනගන්න කියලා කිවුවෙ ඒකයි. ඔයා එහෙම තැනක් තියෙනවා කියලා කියනවා නම් ඒක හොඳයි එහෙනම් කරන්න තියෙන්නෙ රටේ හරක් නිදහස් කරනවා නම් ඒ හරහා නිදහස් කරලා අර වෙන වැරදි දේ වලක්වන එකයි. :yes:

    ඔයාට ඔලුවක් තිබ්බා නම් මුලින්ම කියන්නෙ නෑ එහෙම හත් අට ගුණයක් මුදලින් තියාගන්නෙ නැතුව විකුණන තැන් තියෙනවා කියලා කියන එකයි. නිකන් බොරුවට කුරුල්ලොයි පූසොයි ගේන්නෙ නැතුව. :rofl:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    thambiyo iwarayak kara nam hari

    හරක් මස් විකුණන්නෙ නම් මුස්ලිම් අය තමයි :rolleyes:
    හැබැයි වැඩියෙන් කන්නෙ නම් අපේම සිංහල බෞද්ධ කියන අය
    :angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle wala idala Akurassa road ekata harena junction ekata kiyanne DEVATA kiyala . DEVATA area eke harak mas wikunanawa. Sapayakata ahu una wage harak marana muslim family buruthu pitin sunamiyata ahu una. Ath dan harak mas vikinima kerenawa. AKURASSA, IMADUWA, wage area walin harak pata un , mee harak genne , painma , night eke idalama walk eke enawa maranna geniyana harak patiya samagama [Akurassa road eke]. Mehema walk eke enne, kawru hari ahuwoth kiyanna puluwanne athi karanna geniyanawa kiyala. Habai mea aya digatama walk eke DEVATA area ekata gihilla Harak patiya maranawa [DEVATA TA ENAKOTA MORNING TIME] . SIYALU DEVIYANTA AND BALADHARINTA MEYA PENI AHINSAKA HARAK PATAUN BERA GANITHWA......
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    chethanawa thamai wedagath

    ඒක ඇත්ත. චේතනාව තමයි වැදගත්.
    නිදහස් කරන මනුස්සයා ඇත්තටම එහෙම දෙයක් වෙයි කියලා නොහිතුවා නම් ඒ මනුස්සයා අතින් අර සිදු උන වරදට පවක් සිද්ද වෙන්නෙ නැහැ. නමුත් තමන් දැන දැන ඒ වරද කරනවා නම් ඒ පව සිද්ධ‍ වෙනවාමයි. හොඳම දේ අර ඉහලින් කෙනෙක් කිවුවා තැනක් තියෙනවා කියලා මස් කඩ නොවන තැනක්. අන්න එහෙම තැනකින් හරි මස්කඩේට ගෙනියන්න කලින් මස් කඩේට ගෙනියන්න යන සතෙක් කලින් මුදවගන්න පුලුවන් නම් ‍ඒ පින වඩාත් අර්ථවත් වේවි කියලයි ‍මගේ අදහස
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හරක් මස් විකුණන්නෙ නම් මුස්ලිම් අය තමයි :rolleyes:
    හැබැයි වැඩියෙන් කන්නෙ නම් අපේම සිංහල බෞද්ධ කියන අය
    :angry:
    ----------------Mama Sinhalayek, Mama Harak mas kanne natha. Anith mas malu walindha puluwan tharam ath wee , vegetarian kenek veemata avankawama try karamin siti. Mea Life eke Anithya bavaya kalin sitama mama dana gena sitiyemi. Life eke anithya bavaya vadath vatahune , when my mother was expired on my hands due to heart attack recently. Anithya una life eken midi NIRVANAYA laba ganimata PIN kala yuthuya. Avita manasa wadath hodhata clear vee buddhiya pahala wee Nirvanaya laba ganimata pahasu wanu atha. Mea thread ekata liyapu mage vatina deval samaga , mama elakiriyata liya athi venama thread ekak ***** Nirvanaya***** MAGE MOTHER TA SADHA KALHIMA PIN PINISA VEVA......
     
    Last edited:

    gal_wije

    Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    It is not hard to bring the laws to kill those kill harak

    It is not hard to bring the laws to kill those kill harak. Sanhidiyawa ballata dala yako meka sinhala boudha ratak karanna ekathu weyalla
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    බන්ටු;15014059 said:
    මේකයි සහෝදරයා, බුදුහාමුදුරුවෝ මෙහෙම කියල තියනවා, මෙහෙම කියල නැහැ කියන්න තරම් බුද්ධ ධර්මය ගැන ගැඹුරු අවබෝධයක් මට නෑ. මන් කිව්වේ සාමාන්‍ය ආකාරයට සහ මනුෂ්‍යයෙක් විදියට හරි වැරැද්ද අවබෝධ වන, මට හැඟෙන විදියටයි. මස් කඩ කාරයාගේ හරි නැත්තම් වෙන කෙනෙක්ගේ හරි ක්‍රියාව නතර කරන්න අපිට පුළුවන් කමක් නෑ. ඒක එයාගේ කැමැත්ත, රටේ setup එක. එහෙම උනා කියල, අනික් උනුත් පව් කරනවා කියල අපිත් ඒක කරන්න ඕන නෑනේ.
    මගේ එක මිත්‍රයෙක් මේ වගේ කිරි ගවයෙක් නිදහස් කරලා කුරුණෑගල පැත්තේ දුප්පත් පව්ලකට බාර දීල මාස 3-4කට සැරයක් ඒ පැත්තේ visit කරලා එනවා. මගේ මිත්‍රයට ලොකු සතුටක් තියනවා කරපු පිංකම ගැන. ඒ වගේ මිනිස්සු තව ඕනතරම් ලංකාවේ ඇතිනේ? එයාලටවත් වෙන කාටවත් පුලුවන්ද මස් කඩ කාරයාගේ වැඩ නවත්තන්න? ඒ මිනිස්සු තමන් කරපු පිංකම ගැන හිතල හිත සතුටු කරගන්නවා. එච්චරයි. අපි මෙතන තර්ක ඉදිරිපත් කරන එක තේරුමක් නෑ. කැමති කෙනෙක්ට පින්කම් කරන්න පුළුවන්, අකමැති කෙනෙක්ට නොකර ඉන්න පුළුවන්. ඔයා කියනවා වගේ පිංකම් කරන්න පෙළබෙන එක තණ්හාවක් කියල මුකුත් නොකර අඩුතරමේ වස්තරයවත් නොඇඳ ඉන්න. හදිසියෙවත් ඇඳන් ඉන්න වස්තරේ ගැන තණ්හාවක් ඇති උනොත් එකත් ගලවල හමාරයිනේ.
    මන් හිතන්නේ බුද්ධ ධර්මය කියන්නේ හැමදේම අතඇරලා, කලකිරිලා, දාන දිදී ඉන්න එක නෙමෙයි. හොඳ අගමනුකුලව ඉන්න ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහුනොත් වැඩි විස්තර ටිකක් දැන ගන්න පුළුවන් වෙයි.

    උඹත් එක්ක එකඟයි
     
    Five Rams

    Member
    Mar 27, 2016
    98
    3
    0
    31
    Colombo
    චේතනාවට අනුව කර්මය සිද්ද වෙනවා ඒක ඇත්ත. හැබැයි මචන් බුදු හාමුදුරුවො කියලා නැහැ පිං කරන්න ඒ පිං පස්සෙ යන්න කියලා. ඒකත් එක්තරා තණ්හාවක්. අපි ගවයෙක් නිදහස් කරනවා නම් ඒකෙන් අවසාන දේ වෙන්න ඕනෙ අපි දානයක් දෙන එක, අත් හැරීමක් කරන එක.

    ඔබම නිකමට හිතලා බලන්න ඔබ යහපත් චේතනාවෙන් හරකෙක් නිදහස් කරනවා කියන්නෙ කොහොමද ඔබ හොඳටම දන්නවා ඒ හරකව නිදහස් කරගන්නෙ මස් කඩ කාරයට සල්ලි දීලා කියලා. මස් කඩ කාරයා සල්ලි අරගෙන ඒකෙන් සැනසෙන්නෙ නැහැ කියලත් දන්නවා. අර වෙච්ච අඩුපාඩුව නිසා හෙට බිස්නස් කරන්න තිබ්බ හරකෙක් නැති උන නිසා අනිවාර්යෙන්ම තව හරකෙක් ගන්නවා. හැබැයි අර හරකා නිදහස් කරලා දීපු එකෙන් ලැබුණ මුදලින් තව දෙතුන් දෙනෙක්ම ගන්න පුලුවන් නම් දෙතුන් දෙනෙක්ම ගන්නවා. මේ දේ වෙනවා කියලා හිතින් දැන දැන කොහොමද මචන් යහපත් චේතනාවෙන් හරකෙක් නිදහස් කරන්නෙ. උගුරට හොරා බේත් බොනවා වගේ වැඩක්නෙ බන් ඒක.

    umba machan niyama bauddhayek,umbala wage hithana un dan tikak adyi,umba hariyata dahama watahagana thiyanawa,Respect you bro :yes:
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    වෙසක් එකට ගොඩක් අය ගවයන් නිදහස් කරනවා, ගවයෙක් නිදහස් කරන්න කියලා මස් ක‍ඩේට යනකො‍ට
    නිදහස් කරන ගවයන් වෙනම ඉන්නවා. ඒ කටු ගැහුණු නාකි හරක්. ඒකත් ගත්ත ගාන වගේ දහගුණයකට විතර තමයි නිදහස් කරන්න
    දෙන්නෙ. ඒකෙන් වෙන්නෙ අර ඉන්න එක හරකෙක් නිදහස් කරනකොට මස් කඩ කාරයට තව හොඳ මස් පිරුණු හරක් හය හතක්
    ගන්න සල්ලි හම්බ වෙනවා. අපි නිකන් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව වෙසක් එකට පිං කරන්න කියලා ගිහින් අන්තිමට හොඳට
    හිටපු හරක් 6,7 දෙනෙක් මරණයට කැප කරනවා.

    හරකෙක් නිදහස් කරනවා නම් මුලින් එකෙක් ගිහින් අහන්න අපේ ළඟ සතෙක් ඉන්නවා ඔයාලා ගන්නවද කීයක් විතර දෙනවද කියලා.
    සතාගෙ ප්‍රමාණෙත් ඔය ඉන්න සතෙක් ගාන කියලා කියන්න. ඌ කියයිනෙ ගානක්. අන්න ඊට පස්සෙ වෙන එකෙක් ගිහිල්ලා නිදහස්
    කරන්න ගාන අහලා බලන්න. අන්න එ‍තකොට තේරෙයි හරක් කීයක් හිතේ තියාගෙන ද එක හරකෙක් මස්කඩ කාරයා අතාරින්නෙ කියලා.

    ඊට පස්සෙ ඉතින් ඒකට වලියක් දාගන්නවා ද නැද්ද කියන එක ඔබේ වැඩක්. හැබැයි පරිස්සමෙන් ඕකුන් ගාව ආයුධ එහෙම තියෙනවා.
    වැඩිය කියන්න ගියොත් කොක්කෙ එල්ලන්නත් ඉඩ තියෙනවා. :rofl:

    පිනක් කරනවා නම් ප්‍රතිඵල ගැන බුද්ධිමත්ව හිතලා කරන්න
    නැත්තන් නොකර ඉන්න
    පිනක් කරනවා නම් ප්‍රතිඵල ගැන බුද්ධිමත්ව හිතලා කරන්න
    100% ekagai
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    1.Hodama de thamai mas mansa noka inna eka
    2.Oya harak set karana brokerla innwa unwa set kargatta num tawa aduwta ganna puluwan
    3.harak witrak neme bn apita podi podi saththunge jeewitha salli wiydam nokarama beraganna puluwan ona tram
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පොඩ්ඩක් හිතපන්

    චේතනාවට අනුව කර්මය සිද්ද වෙනවා ඒක ඇත්ත. හැබැයි මචන් බුදු හාමුදුරුවො කියලා නැහැ පිං කරන්න ඒ පිං පස්සෙ යන්න කියලා. ඒකත් එක්තරා තණ්හාවක්. අපි ගවයෙක් නිදහස් කරනවා නම් ඒකෙන් අවසාන දේ වෙන්න ඕනෙ අපි දානයක් දෙන එක, අත් හැරීමක් කරන එක.

    ඔබම නිකමට හිතලා බලන්න ඔබ යහපත් චේතනාවෙන් හරකෙක් නිදහස් කරනවා කියන්නෙ කොහොමද ඔබ හොඳටම දන්නවා ඒ හරකව නිදහස් කරගන්නෙ මස් කඩ කාරයට සල්ලි දීලා කියලා. මස් කඩ කාරයා සල්ලි අරගෙන ඒකෙන් සැනසෙන්නෙ නැහැ කියලත් දන්නවා. අර වෙච්ච අඩුපාඩුව නිසා හෙට බිස්නස් කරන්න තිබ්බ හරකෙක් නැති උන නිසා අනිවාර්යෙන්ම තව හරකෙක් ගන්නවා. හැබැයි අර හරකා නිදහස් කරලා දීපු එකෙන් ලැබුණ මුදලින් තව දෙතුන් දෙනෙක්ම ගන්න පුලුවන් නම් දෙතුන් දෙනෙක්ම ගන්නවා. මේ දේ වෙනවා කියලා හිතින් දැන දැන කොහොමද මචන් යහපත් චේතනාවෙන් හරකෙක් නිදහස් කරන්නෙ. උගුරට හොරා බේත් බොනවා වගේ වැඩක්නෙ බන් ඒක.

    මචන් , උබ කියන එක උබට හරි වෙන්න ඇති නමුත් ඒක හැමෝටම හරි වෙන් නෑ . උබට හිතෙනවනම් ඒ විදිහ හරි කියල උබ ඒ විදිහට වැඩකරපන්

    මම උබ කියන එක වැරදි කියල proof කරන්න නෙවෙයි යන්නේ. but උබ කියන එක පිළිගන්න බැහැ .

    හිතපන්, අපි හිගන්නෙකුට මොනාහරි දෙනකොට ඒකා එකෙන් මොනා කරයිද කියල හිතල බලල , නැත්තන් හිගන්නට ඕන කරන දේ අපිම ගිහින් අරන් දීල (ex හිගන්නෙකුට බෙහෙත් ඕන නම් පමසියකට ගිහින් අරන් දෙනවා ) ඒ විදිහට දානයක් දෙන්නත් පුළුවන්,

    එත් එච්චර දුර හිතන් නැතුව just කියක හරි දෙන කෙනෙක් වරදී කියල කියන්න බෑ