බන්ටු;15018771 said:නෑ නෑ, මස්කඩේට දක්කන හරකව නිදහස් කිරීමෙන් වැලකි සිටිමු. නිකන් මොකටද මී හරකෙක් වෙන්නේ
සතෙක් මරණෙන් මුදවාගන්න කෙනා වලක්වන එකත් පවක්.
කමක් නෑ. එක මස්කඩේට දක්කන හරකෙක් නිදහස් කරන එක වලක්වන පව මං කැමැත්තෙන් බාරගන්නවා.
මොකද ඒ සල්ලි නිසා නැති වෙන තවත් අහින්සක සත්තු හය හත් දෙනෙක්ගෙ ජීවිත බේරුනා කියන පින මට තියෙන නිසා.
පුලුවන් නම් ඔප්පු කරන්න මස් කඩෙන් හරක් ලක්ෂ ගානක් දීලා බේරගන්න එකෙන් තවත් ඒ වගේ පස් හය ගුණයකගේ ජිවිත මරණයට
කැප වෙන්නෙ නැහැ කියලා. ඒක ඉගිල්ලෙන කුරුල්ලෙක් පූසෙක් අල්ලගන්නවා වගේ අහම්බයක් නෙමෙයි. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන
දෙයක්. මස් කඩ කාරයා ඒ සල්ලි අරන් වෙන ව්‍යාපාරයක යොදවන්නෙ නැහැනෙ නේද?
එහෙම වෙනවා කියන එක අවිවාදයෙන් පිලිගන්නවා නම්, ඒ දේ හිතේ තියාගෙන කොහොමද කියන්නෙ "චේතනාව කර්මයට මුල් වෙනවා" ඒ
නිසා ඒක කමක් නෑ කියලා. ඔබ තවත් සත්තු ගානක් මරණයට කැප කරලයි එක සතෙක් බේරගන්නෙ කියලා දැන දැන කොහොමද චේතනාව
පිරිසිදුයි කියලා කියන්නෙ? ඔබ ඒක මීට පෙර නොහිතුවා නම් ඒක වරදක් කියන්නෙ නැහැ. නමුත් ඔබ දැන් සත්‍යය දැන දැනත් ඇස් තද කරලා
වහගෙන ඉන්න එකෙන් ඔබ ඒ පවෙන් ගැලවෙනවා කියලා හිතන්න බෑ.
Last edited:

මොකද කතාව ඇදල ගත්තේ ඔයානේ?
මම නෙමෙයි. මන් මොකටද අරව මේවා ඔප්පු කරන්නේ? 




beef