මගේ ආදරේ මට නැති උනා..
මචන්ලා.. මම කෙල්ලෙක් ගැන කැමැත්තෙන් හිටිය.. එයත් මට කැමැත්තෙන් හිටිය වගේ මට තේරුනා.. එයගෙ හැම දෙයක්ම වගෙ මට කිව්ව.. එත් බන් මට මම එයට ආදරෙයි කියල කියන්න බැරි වුන.. මොකද මචන් මම එයව අඳුන්ගෙන මාසයක් වගේ කාලයක්.. මට බය හිතුන එයා මට අකමැති වේයි කියල.. එහෙම උනොත් මට යාලු කමත් නැතිවෙනවනෙ.. අද එයා මට කිව්ව අයියෙ ඔයට කියන්න පරක්කු උනාට සොරි.. කෙනෙක් දැන් ටික දවසකට කලින් එයාගෙන් අහුව .. ඊයෙ එයා කැමැත්ත දුන්න කියල.. ඒක අහුවම මට මගෙ මුලු ලෝකෙම කඩන් වැටුන වගේ දැනුන බන්.. ඒත් මම එයාට වෙනසක් පෙන්නුවෙ නෑ.. මම එයාට සුභ පැතුව.. අද එයා බුකියට ඒ දෙන්නගෙ 4ටෝ දාල එඩිට් කරපු පොටෝ එකක් දාල බන්.. ඒක දැක්කම මට ගොඩක් දුක හිතුන බන්.. මේ මම ආදරේ කරපු කෙල්ල නේද කියල..
මට දැන් හිතෙනව බන් මම ඇයි එයාට ඒක කියන්න පරක්කු උනේ කියල.. මම මහ මෝඩයෙක් බන්.. වෙන එකෙක් ඒයාව අරන් යනකන් බලන් ඉන්න උනා.. ඇයි බන් මටම මෙහෙම වෙන්නෙ..
මට මේක කියන්න වෙන කෙනෙක් නෑ බන් උබල ඇරෙන්න.. උබලත් මට හිනාවෙයි උබ වගේ මෝඩයෙක් කියල.. අනේ මන්ද බන්.. මට හැම දෙයක්ම නැති උනා වගේ දැනෙන්නෙ.. සිරවටම කියන්නෙ,, කෙල්ල ඒක කියද්දි මගෙ ඇස් වලට කඳුලු ආව..
මගෙ හිතට ටිකක් හරි නිදහසක් බන් උබලට හරි මේක කියන්න පුලුවන් උන නිසා..
උබලට තෑන්ක්ස්..