මගේ ආදරේ මට නැති උනා..

chamod

Member
May 4, 2008
46
1
0
Kurunegala
මගේ ආදරේ මට නැති උනා..

මචන්ලා.. මම කෙල්ලෙක් ගැන කැමැත්තෙන් හිටිය.. එයත් මට කැමැත්තෙන් හිටිය වගේ මට තේරුනා.. එයගෙ හැම දෙයක්ම වගෙ මට කිව්ව.. එත් බන් මට මම එයට ආදරෙයි කියල කියන්න බැරි වුන.. මොකද මචන් මම එයව අඳුන්ගෙන මාසයක් වගේ කාලයක්.. මට බය හිතුන එයා මට අකමැති වේයි කියල.. එහෙම උනොත් මට යාලු කමත් නැතිවෙනවනෙ.. අද එයා මට කිව්ව අයියෙ ඔයට කියන්න පරක්කු උනාට සොරි.. කෙනෙක් දැන් ටික දවසකට කලින් එයාගෙන් අහුව .. ඊයෙ එයා කැමැත්ත දුන්න කියල.. ඒක අහුවම මට මගෙ මුලු ලෝකෙම කඩන් වැ‍ටුන වගේ දැනුන බන්.. ඒත් මම එයාට වෙනසක් පෙන්නුවෙ නෑ.. මම එයාට සුභ පැතුව.. අද එයා බුකියට ඒ දෙන්නගෙ 4ටෝ දාල එඩිට් කරපු පොටෝ එකක් දාල බන්.. ඒක දැක්කම මට ගොඩක් දුක හිතුන බන්.. මේ මම ආදරේ කරපු කෙල්ල නේද කියල..
මට දැන් හිතෙනව බන් මම ඇයි එයාට ඒක කියන්න පරක්කු උනේ කියල.. මම මහ මෝඩයෙක් බන්.. වෙන එකෙක් ඒයාව අරන් යනකන් බලන් ඉන්න උනා.. ඇයි බන් මටම මෙහෙම වෙන්නෙ..

මට මේක කියන්න වෙන කෙනෙක් නෑ බන් උබල ඇරෙන්න.. උබලත් මට හිනාවෙයි උබ වගේ මෝඩයෙක් කියල.. අනේ මන්ද බන්.. මට හැම දෙයක්ම නැති උනා වගේ දැනෙන්නෙ.. සිරවටම කියන්නෙ,, කෙල්ල ඒක කියද්දි මගෙ ඇස් වලට කඳුලු ආව..
මගෙ හිතට ටිකක් හරි නිදහසක් බන් උබලට හරි මේක කියන්න පුලුවන් උන නිසා..

උබලට තෑන්ක්ස්..
:(:(:(:(:(:(:(:(:(:(:(
 
  • Like
Reactions: Dulanzz

chamod

Member
May 4, 2008
46
1
0
Kurunegala
තව දෙයක්.. උබල නම් කවදවත් කෙනෙක්ට ආදරේ නම් හිතේ තියන් ඉන්න එපා.. ඒක කෙලින්ම කියල දාපන්
 
JZero

Member
Mar 13, 2013
26
4
0
Earth
matat ohoma wadak una bn.. :( ganan gna epa bn owa ohoma thama.. twa maasa 2kin wtra oka niknma amathaka wela yai.. ඊළග කෑල්ල තවත් රසවත් බං.... :P
 
chamod

Member
May 4, 2008
46
1
0
Kurunegala
matat ohoma wadak una bn.. :( ganan gna epa bn owa ohoma thama.. twa maasa 2kin wtra oka niknma amathaka wela yai.. ඊළග කෑල්ල තවත් රසවත් බං.... :P

ane manda ban,, mama mehema wena kenekta adare karala na ban.. eya nathi una eka daraganna amarui..
 
niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
machan kella ubata adare kala nam wena ekekta kemaththak denne ne. aniwa balan innawa. nethnam ingiyak hari denawa. ubata pehediliwama chance ekak thibila eth late una ekata karanna deyak ne. hitha hada gena issarahata palayan malli. because it's not a true love. just a impression only.
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :( සැලැන්න එපා මචන් ආදරය කියන දෙ මෙ ඇති වෙනවා මෙ නැති වෙනවා ඔය වයසට
    උබට උරුමයක් තියෙන කෙනා උබ වෙනුවෙන් බලන් ඉන්නවා ඇති එ නිසා ගිය දෙට නැතිඋන දෙට අඩා
    වැලපිලා වැඩක් නැහැ අනික ඔකට දුක් වෙන්න එපා උබ මොක්ද එකි දන්නෙත් නැහැ උබ ආදරය කලා
    කියලා එ නිසා උබට උනත් ඔක ටික දවසකින් අමතක වෙලා යයි උබෙ කාල්ය එනකම් බලන් හිට්පන් උබට ලැබෙන්න ඔන සුදුසුම කෙනා ලැබෙවි අනික අපි ආදරය කරනා කෙනාට වඩා අපිට ආදරය කරන කෙනෙක් හොයා ගනින් සමහරවිට උබ ඔය කෙල්ල ගැන හිතන් ඉන්න කොට උබ ගැනත් ඔහොම හිතන් ඉන්න කෙල්ලෙක් ඇති අන්න එයාව හොයා ගන්න උස්සහා කරපන් අත් දැකිම් වලින් කියන්නෙ මචන්
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    Multi game kellek wage...
    mata hitenney uba beruna sana...

    uba marry karala kiwu woth aiye mata aiyata kiyanna bari una...
    aiyata mun issaraha dunnata.. piti passata karanath mata tawa 1k innawa kiyala...

    ae data moko uba waha kanna ye...

    ada aehma anntawath wenawa bun....
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    machan chamod meka hod apadamak kara ganin hithe thina de mita passe perahara yanna kalin kiyanna balapn.
    ubata hoda kellek hamba wewi aniwa dan duk wenna epa ubata hoda kellek labuna dawasata me kellawa amathak wela yawi
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    මචං මම උබටදෙක් කියන්නද?බ හිතන් හිටියට එකි උබට කැමැත්තේන් හිටියා කියලා එකිේ එහෙදෙයක් තිබිලා නෑ ‍ද එ‍හෙ තිබ්බා නම් ඔච්චර ක්මණට වෙ එ‍කෙුට කැමවෙේ නෑ
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    යුවතියකට ඔබ ආදරෙ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න.......:yes::yes:

    ගනන් ගන්න එපා මචං උබට අනිවා ඊට වඩා හොද ලස්සන කෙල්ලෙක් සෙට් වෙයි..හැබැයි ඉතින් කැමති නං උබ හිතේ තියන් ඉන්ඩ එපා කියලා දාපන් නැත්තං ඉතින් හැමදාම උබට වෙන්නෙ ඕක තමයි ;) :yes: :yes:
     
    chamod

    Member
    May 4, 2008
    46
    1
    0
    Kurunegala
    :( සැලැන්න එපා මචන් ආදරය කියන දෙ මෙ ඇති වෙනවා මෙ නැති වෙනවා ඔය වයසට
    උබට උරුමයක් තියෙන කෙනා උබ වෙනුවෙන් බලන් ඉන්නවා ඇති එ නිසා ගිය දෙට නැතිඋන දෙට අඩා
    වැලපිලා වැඩක් නැහැ අනික ඔකට දුක් වෙන්න එපා උබ මොක්ද එකි දන්නෙත් නැහැ උබ ආදරය කලා
    කියලා එ නිසා උබට උනත් ඔක ටික දවසකින් අමතක වෙලා යයි උබෙ කාල්ය එනකම් බලන් හිට්පන් උබට ලැබෙන්න ඔන සුදුසුම කෙනා ලැබෙවි අනික අපි ආදරය කරනා කෙනාට වඩා අපිට ආදරය කරන කෙනෙක් හොයා ගනින් සමහරවිට උබ ඔය කෙල්ල ගැන හිතන් ඉන්න කොට උබ ගැනත් ඔහොම හිතන් ඉන්න කෙල්ලෙක් ඇති අන්න එයාව හොයා ගන්න උස්සහා කරපන් අත් දැකිම් වලින් කියන්නෙ මචන්

    tnx aiya.. dan thamai tikak hithata sahalluwak danune
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    machan kella ubata adare kala nam wena ekekta kemaththak denne ne. aniwa balan innawa. nethnam ingiyak hari denawa. ubata pehediliwama chance ekak thibila eth late una ekata karanna deyak ne. hitha hada gena issarahata palayan malli. because it's not a true love. just a impression only.

    :yes::yes::yes: meka hari
    uba aththama love wunata eki just love.

    eka kellek ekka ohoma katha kalaama therenawa eya thamai loke ekama kella kiyala. godak kello yaluwo widihata lagin asraya karala balahan. ethakota therei:yes:
     
    chamod

    Member
    May 4, 2008
    46
    1
    0
    Kurunegala
    යුවතියකට ඔබ ආදරෙ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න.......:yes::yes:

    ගනන් ගන්න එපා මචං උබට අනිවා ඊට වඩා හොද ලස්සන කෙල්ලෙක් සෙට් වෙයි..හැබැයි ඉතින් කැමති නං උබ හිතේ තියන් ඉන්ඩ එපා කියලා දාපන් නැත්තං ඉතින් හැමදාම උබට වෙන්නෙ ඕක තමයි ;) :yes: :yes:

    ow ban.. ayenam hitha hitha inne na na.. kelinma ahala danawa
     
    chamod

    Member
    May 4, 2008
    46
    1
    0
    Kurunegala
    මචං මම උබටදෙක් කියන්නද?බ හිතන් හිටියට එකි උබට කැමැත්තේන් හිටියා කියලා එකිේ එහෙදෙයක් තිබිලා නෑ ‍ද එ‍හෙ තිබ්බා නම් ඔච්චර ක්මණට වෙ එ‍කෙුට කැමවෙේ නෑ
    ane manda ban.. eya math ekka godak ra wenakan msg karanawa.. fb hityath anith ayata offline dala.. mata witharai online.. ekai mama hithuwe eyath mata kaamthi kiyala..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    ow ban.. ayenam hitha hitha inne na na.. kelinma ahala danawa

    අඩේ ඉස්සෙල්ලා ටිකක් හොයලා බලපන් කෙල්ල කවුද කොහොමද කියලා. දැක්ක තැන අහන්න යන්න එපා. කවුද දන්නේ බඩුවක්ද? ඩබල් ගේම් කෙල්ලෙක්ද? වෙන කොල්ලො ඉන්නවද?? ඒවා පොඩ්ඩක් හොයලා අහපන්. නැත්තම් ආයේ එකක් වෙනවා :rolleyes::rolleyes: