ගොඩක් කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.(ඇත්තම කිව්වොත් වෙලාවක් සෙට් උනා
). සොෆ්ට්වෙයා අනන් මනන් නැතුව ෆෝල්ඩර් එකක් පාස්වර්ඩ් එකක් දමල හන්ගන්න විදියක් තමයි කියන්න හදන්නෙ. දන්න එවුන් ඉතින් ඇති ඉතින් එලකිරියෙ ඉන්නෙ කොම්පියුටර් කාපු එවුන් නේ.
නොදන්න එවුන් අහගනිල්ල එහෙනම්.
මේ ක්‍රමේට ෆෝල්ඩර් එකකට පාස්වර්ඩ් දාන්න අමුතුවෙන් සොෆ්ට්වෙයා ඕන නෑ. පොඩි script එකක් තියෙන්නෙ.
මුලින්ම හන්ගන්න ඕන ෆයිල්ස් තියන තැනට ගිහින් New Folder එකක් හදාගන්න. ඒකට ඕන නමක් දාගනිල්ලා. මට මොකෝ
දැන් ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ New Text Document එකක් හදාගන්න.(right-click anywhere inside the folder -> New -> Text Document)
ඊට පස්සෙ මෙන්න මේ script එක කොපි කරල අරන් පේස්ට් කරගන්න.
දැන් මේකෙ තියන "PASSWORD_GOES_HERE" කියන තැනට උඹලට දාන්න ඕන පාස්වර්ඩ් එක ටය්ප් කරගන්න ඕන(replace කරගන්න).
ඊට පස්සෙ මේ text file එක save කරගන්න ඕන locker.bat කියන නමින්. හැබැයි .txt වලින් නෙමෙයි. .bat extension එකෙන් ඒ කියන්නෙ batch file එකක් විදියට. මේ විදියට
Save as type එකට All files දුන්නත් හරි.
දැන් text file එක delete කරලා දාන්න batch ෆයිල් එක තියෙද්දි.
ඊට පස්සෙ බැච් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න.
පළවෙනි පාර රන් කලාම Elakiri කියල ෆෝල්ඩර් එකක් හැදේවි. ඊට පස්සෙ හන්ගන්න ඕන ෆයිල්ස් ඔක්කොම ඒකට දාගන්න. දැන් ආයෙත් බැච් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න.
ඒතකොට එන prompt එකේ Y දාලා එන්ටර් කරන්න. දැන් වැඩේ ගොඩ.
ආයෙත් ෆයිල්ස් ඕන උනාම බැච් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සෙ පාස්වර්ඩ් එක ගහල එන්ටර් කරන්න. බඩු ඒවි.
ආයෙත් හන්ගන්න නම් ආයෙත් බැච් එක රන් කරන්න.
මේක හරිම සරල ට්‍රික් එකක්. මේකෙන් වෙන්නෙ ෆයිල්ස් ටික super hidden වෙන එක. IT ගැන හොඳ දැනුමක් තියන අය දන්නවා. ඒක නිසා මේකෙන් වැඩක් වෙන්නෙ IT knowledge එක intermediate හෝ අඩු අයගෙන් ෆයිල් බේරගන්න තමයි.
මේක Bypass කරන්නෙ මෙහෙමයි.
Folder Options -> View -> ගිහින් Hide protected operating system files කියන එක uncheck කරන්න ඕන.
දැන් OK

). සොෆ්ට්වෙයා අනන් මනන් නැතුව ෆෝල්ඩර් එකක් පාස්වර්ඩ් එකක් දමල හන්ගන්න විදියක් තමයි කියන්න හදන්නෙ. දන්න එවුන් ඉතින් ඇති ඉතින් එලකිරියෙ ඉන්නෙ කොම්පියුටර් කාපු එවුන් නේ.
නොදන්න එවුන් අහගනිල්ල එහෙනම්.මේ ක්‍රමේට ෆෝල්ඩර් එකකට පාස්වර්ඩ් දාන්න අමුතුවෙන් සොෆ්ට්වෙයා ඕන නෑ. පොඩි script එකක් තියෙන්නෙ.

මුලින්ම හන්ගන්න ඕන ෆයිල්ස් තියන තැනට ගිහින් New Folder එකක් හදාගන්න. ඒකට ඕන නමක් දාගනිල්ලා. මට මොකෝ

දැන් ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ New Text Document එකක් හදාගන්න.(right-click anywhere inside the folder -> New -> Text Document)
ඊට පස්සෙ මෙන්න මේ script එක කොපි කරල අරන් පේස්ට් කරගන්න.
Code:
[B]cls
@ECHO OFF
title Folder Elakiri
if EXIST "Elakiri Locker" goto UNLOCK
if NOT EXIST Elakiri goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Elakiri "Elakiri Locker"
attrib +h +s "Elakiri Locker"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== [COLOR=Red]PASSWORD_GOES_HERE[/COLOR] goto FAIL
attrib -h -s "Elakiri Locker"
ren "Elakiri Locker" Elakiri
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Elakiri
echo Elakiri created successfully
goto End
:End[/B]
ඊට පස්සෙ මේ text file එක save කරගන්න ඕන locker.bat කියන නමින්. හැබැයි .txt වලින් නෙමෙයි. .bat extension එකෙන් ඒ කියන්නෙ batch file එකක් විදියට. මේ විදියට
Save as type එකට All files දුන්නත් හරි.
දැන් text file එක delete කරලා දාන්න batch ෆයිල් එක තියෙද්දි.
ඊට පස්සෙ බැච් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න.
පළවෙනි පාර රන් කලාම Elakiri කියල ෆෝල්ඩර් එකක් හැදේවි. ඊට පස්සෙ හන්ගන්න ඕන ෆයිල්ස් ඔක්කොම ඒකට දාගන්න. දැන් ආයෙත් බැච් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න.
ඒතකොට එන prompt එකේ Y දාලා එන්ටර් කරන්න. දැන් වැඩේ ගොඩ.

ආයෙත් ෆයිල්ස් ඕන උනාම බැච් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සෙ පාස්වර්ඩ් එක ගහල එන්ටර් කරන්න. බඩු ඒවි.
ආයෙත් හන්ගන්න නම් ආයෙත් බැච් එක රන් කරන්න.මේක හරිම සරල ට්‍රික් එකක්. මේකෙන් වෙන්නෙ ෆයිල්ස් ටික super hidden වෙන එක. IT ගැන හොඳ දැනුමක් තියන අය දන්නවා. ඒක නිසා මේකෙන් වැඩක් වෙන්නෙ IT knowledge එක intermediate හෝ අඩු අයගෙන් ෆයිල් බේරගන්න තමයි.

මේක Bypass කරන්නෙ මෙහෙමයි.
Folder Options -> View -> ගිහින් Hide protected operating system files කියන එක uncheck කරන්න ඕන.
දැන් OK

Last edited: