මට ගිය සතියෙ පාවිච්චි කරපු Samsung Galaxy Note (N7000) phone එකක් හම්බවුනා. නිකන් හම්බවුන හින්ද ගත්ත. අද ඒකෙ OS එක Jelly Bean වලට change කලා.
…
එළකිරි එකේ …මේ වර්ගයෙ phone පාවිච්චි කරන ඉන්නවද. ඉන්නවනම් phone එකේ අඩුපාඩු එහෙම කියනවද
…
…http://www.gsmarena.com/samsung_galaxy_note_n7000-4135.php