ඒ සීතල මරණය එන තෙක්
යළි නොඑන කෙනෙක් දෙස
බලා කල් ගෙවීමද වටින්නේ ???
වටිනා මනුස්ස ජීවිතය
නිකරුනේ ගෙවෙන්නට
ඉඩ හැරිමද වටින්නේ ???
දිවිය අලුතෙන් දකින්නට
දිවිය සතුටින් ගෙවන්නට
වෙර දැරීම නොවේද වටින්නේ ???





ගොඩක් ලස්සනයි.....
![]()


there's so much beauty in death..it's the only thing to look forward to.

මරණය සීතලද?, මම දන්නෙ නෑ
ඒත් මම මේක දන්නව, මේක හරි ලස්සන නිසැඳෙසක් බව.....
You must spread some Reputation around before giving it to CuteBaby again

