නිවන්_සුව...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම දන්නවා නිරපරාදෙ ජිවිතය නැති කර ගත්තෙ නැහැනෙ එත් යමකුගෙ බඩ ගින්න නිවන්න
    එහෙම කරෙ එතනයි මෙතනයි වෙනස වටහා ගනින් මචන් මුලින්ම මෙතන පන නසා ගන්න එක ටිකක් නෙමෙ ගොඩාක් නොගැලපිම් තියෙනවා මචන් අර්මුන ගැන කියනවා එත් එ අරමුන වෙනුවෙන් ක්‍රියා කර විදිය තම්යි ගැටලුව සත්තු මරනවාට විරුද්ද වෙන එක හොද දෙයක්
    දිවි නසා ගන්නෙ නැතිව ඔයිට වඩා දෙයක් කරන්න තිබුනා මචන් ඔය හාමුදුරුවන්ට දිවිය නසා ගන්න වෙලෙ ජිවිතය රැක ගෙන සත්තු 10ක් බලා ගත්තානම් රැකවරනය දුන්නානම් ඔයිට වඩා ආදර්ශයක් වෙනවා එතන එහෙනම් යමක් වෙනවා:D

    මම එක හෙලාම කියන්නෙ නැහැ මෙක වැර්දි හො හරි කියලා එක එක්කෙන හිතන පතන දකින විදිය වෙනස් මම දර්මය වෙනස් කරෙ නැහැඋබලා තම්යි දර්මයත් යොදා ගන්නෙ සදාරණය කරන්න :D

    කරන්න පුළුවන් සේරම දේවල් කරල ඉවර වෙලා ජනාදිපති එක්කත් සාකච්චා කරලා ප්‍රතිපලයක් නැති තැන තමා ඕක කරලා තියෙන්නෙ.. සත්තු දහය බලාගන්නව වෙනුවට දහස් ගානකට ජීවිත දානය ලැබෙනව උන් වහන්සේ වෙනුවෙන් පිං පිණිස නිදහස් කරන සත්තුන්ගෙන්.. ඒ පිනම ඇති උන්වහන්සේට..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :yes::yes:

    කොහොමවුනත් තවත් වටිනා හාමුදුරු නමක් රටට‍ අහිමි වුනා :sorry::sorry:
    සමහරු කියයි ගිනිතියාගන්න එක වැරදි දැක ඒවාට විරුද්දව සටන් කරන එක හාමුදුරු නමකට ගැලපෙන්නේ නෑ කියලා එත් බුදුන් උපන් ඉන්දියාවේ බුදුදහම විනාස වුනත් අදටත් ලංකාවේ බුදුදහම විනාස නොවී ඉතිරි වෙලා තියෙන්නේ මේ වගේ ගීවිත පුජාවෙන් වැඩකරපු අපේ හාමුදුරුවන් වහන්සේලා නිසා කියන එකත අමතක කරන්න හොද නැහැ .
    සියදිවි හානිකර ගැනීම අපාගතවන පාපයක් ලෙස බුදුදහමේ ඉගැන්වෙනවා .නමුත් ඕනෑම දෙකට හිත බලපානවා .මෙතැනදී උනවහන්සේ ජීවිතය පූජා කලේ අසරණ සතුන් ගේ ජිඉවිත වෙනුවෙන් .මේවගේම අපේ රණවිරුවන් තමන්ගේ ජිවිත පූජා කලේ රට වෙනුවෙන් .එනිසා උන්නන්සේගේත් අපේ රණ විරුවන්ගේත් චෙතනාව පර්රර්තකාමි එකක්නිසා අපාගත වීඉමක් වෙන්නේ නැහැ .මෙය දාන පාරමිතාවක් .
    මේකට හොදම උදාහරණය තමයි අපේ ජාතක කතා .මින් එක කතාවක (මට නමනම් මතක නෑ )අප මහා බෝසතාණෝ බඩගින්නේ හිටපු කොටියෙකුට ආහාර පිණිස තම ජීවිතය පුජා කරලා තියෙනවා

    අනිවා..
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මම දන්නවා නිරපරාදෙ ජිවිතය නැති කර ගත්තෙ නැහැනෙ එත් යමකුගෙ බඩ ගින්න නිවන්න
    එහෙම කරෙ එතනයි මෙතනයි වෙනස වටහා ගනින් මචන් මුලින්ම මෙතන පන නසා ගන්න එක ටිකක් නෙමෙ ගොඩාක් නොගැලපිම් තියෙනවා මචන් අර්මුන ගැන කියනවා එත් එ අරමුන වෙනුවෙන් ක්‍රියා කර විදිය තම්යි ගැටලුව සත්තු මරනවාට විරුද්ද වෙන එක හොද දෙයක්
    දිවි නසා ගන්නෙ නැතිව ඔයිට වඩා දෙයක් කරන්න තිබුනා මචන් ඔය හාමුදුරුවන්ට දිවිය නසා ගන්න වෙලෙ ජිවිතය රැක ගෙන සත්තු 10ක් බලා ගත්තානම් රැකවරනය දුන්නානම් ඔයිට වඩා ආදර්ශයක් වෙනවා එතන එහෙනම් යමක් වෙනවා:D

    මම එක හෙලාම කියන්නෙ නැහැ මෙක වැර්දි හො හරි කියලා එක එක්කෙන හිතන පතන දකින විදිය වෙනස් මම දර්මය වෙනස් කරෙ නැහැඋබලා තම්යි දර්මයත් යොදා ගන්නෙ සදාරණය කරන්න :D

    මම ගැලපීම් නොගැලපීම් බැලුවෙ නෑ මචන්...

    මේ හාමුදුරුවෝ නඩු 300 ගානක් දලා තියෙනව..
    පොලිසී ගිහින් තියෙනවා..
    හරක් අරගෙන යන ඒවා පොලිසියට කියලා තියෙනවා..
    ගොඩාක් මහන්සී කියල දැනෙන්න ඇති..
    උපරිමයෙන්ම කරනව කියලා මේ ටික කරගන්න ඇති..මට තරක කරන්න ඕනේ නෑ..
    අනිත් අයත් ගේන තර්ක වලින් මම පැරදී...
    මම ඉන්ටර්නෙට් එකේ කමෙන්ට් වීරයන් එක්ක තරහා ගන්නේ නැතුව ඉඳලා මගේ කරගෙන ආපු වැඩ ටික තවත් වැඩි වැඩියෙන් කරගෙන යනවා...

    හාමුදුරුවනේ ඔබට නිවන් සුව අත්වේවා!!! තව තවත් ශක්තිය ඇති වේවා !!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මිනිස්සු මරණ එක වලක් වන්න නිසා හිස දන් දුන්නා.. සත්තු මරණ එක වලක්වන්න කරන්න පුළුවන් සේරම දේවල් කරල ඇස් ඇරවන්න තමන් ගෙ ජීවිතය පූජා කළා.. වෙනසක් පෙනුන නම් දුකයි.. චේතනාව එකයි.. සත්තුන්ගෙයි මිනිස්සුන් ගෙයි පන වලට වටිනාකම් දෙකක් දෙන්න එපා..
    :no: මම වෙනසක් දකින්නෙ නැහැ සතාද මිනිසාද කියලා මම ඔතන දකින්නෙ ප්‍රශ්නෙන් පලා යැමක් විදියට
    හරියට රජරට ගොවියො අස්වනු පාලු වෙලා නය ගෙවා ගන්න විදියක් නැතිව මැහි තෙල් බොනවා වගෙ වැඩක්:dull:

    තව විදියට කිවුවොත් අගහරුවලට යවන්න රොකට් එකක් හදන විදයා+යෙක් රොකට එක මගදි පුපුරනකොට හදලා හදලා හරි යන්නෙම නැති නිසා දිවි නසා ගන්නවා වගෙ වැඩක්:dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම ගැලපීම් නොගැලපීම් බැලුවෙ නෑ මචන්...

    මේ හාමුදුරුවෝ නඩු 300 ගානක් දලා තියෙනව..
    පොලිසී ගිහින් තියෙනවා..
    හරක් අරගෙන යන ඒවා පොලිසියට කියලා තියෙනවා..
    ගොඩාක් මහන්සී කියල දැනෙන්න ඇති..
    උපරිමයෙන්ම කරනව කියලා මේ ටික කරගන්න ඇති..මට තරක කරන්න ඕනේ නෑ..
    අනිත් අයත් ගේන තර්ක වලින් මම පැරදී...
    මම ඉන්ටර්නෙට් එකේ කමෙන්ට් වීරයන් එක්ක තරහා ගන්නේ නැතුව ඉඳලා මගේ කරගෙන ආපු වැඩ ටික තවත් වැඩි වැඩියෙන් කරගෙන යනවා...

    හාමුදුරුවනේ ඔබට නිවන් සුව අත්වේවා!!! තව තවත් ශක්තිය ඇති වේවා !!!
    11.gif
    11.gif
    :yes::yes:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    මම දන්නවා නිරපරාදෙ ජිවිතය නැති කර ගත්තෙ නැහැනෙ එත් යමකුගෙ බඩ ගින්න නිවන්න
    එහෙම කරෙ එතනයි මෙතනයි වෙනස වටහා ගනින් මචන් මුලින්ම මෙතන පන නසා ගන්න එක ටිකක් නෙමෙ ගොඩාක් නොගැලපිම් තියෙනවා මචන් අර්මුන ගැන කියනවා එත් එ අරමුන වෙනුවෙන් ක්‍රියා කර විදිය තම්යි ගැටලුව සත්තු මරනවාට විරුද්ද වෙන එක හොද දෙයක්
    දිවි නසා ගන්නෙ නැතිව ඔයිට වඩා දෙයක් කරන්න තිබුනා මචන් ඔය හාමුදුරුවන්ට දිවිය නසා ගන්න වෙලෙ ජිවිතය රැක ගෙන සත්තු 10ක් බලා ගත්තානම් රැකවරනය දුන්නානම් ඔයිට වඩා ආදර්ශයක් වෙනවා එතන එහෙනම් යමක් වෙනවා:D

    මම එක හෙලාම කියන්නෙ නැහැ මෙක වැර්දි හො හරි කියලා එක එක්කෙන හිතන පතන දකින විදිය වෙනස් මම දර්මය වෙනස් කරෙ නැහැඋබලා තම්යි දර්මයත් යොදා ගන්නෙ සදාරණය කරන්න :D
    මචං මේ හාමුදුරුවො ඊයේ හරක් මරණ එක නවත්තන්න කියල අද ගිනිතියා ගත්ත නෙවෙයි.
    මුකුත් හොයල බලන්නෙ නැතුව ඔහොම කියන්න එපා, ඒ හාමුදුරුවො ලියල තියන ලියුම් දෙක කියවල බලපන් :dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1556947
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කරන්න පුළුවන් සේරම දේවල් කරල ඉවර වෙලා ජනාදිපති එක්කත් සාකච්චා කරලා ප්‍රතිපලයක් නැති තැන තමා ඕක කරලා තියෙන්නෙ.. සත්තු දහය බලාගන්නව වෙනුවට දහස් ගානකට ජීවිත දානය ලැබෙනව උන් වහන්සේ වෙනුවෙන් පිං පිණිස නිදහස් කරන සත්තුන්ගෙන්.. ඒ පිනම ඇති උන්වහන්සේට..

    මම ගැලපීම් නොගැලපීම් බැලුවෙ නෑ මචන්...

    මේ හාමුදුරුවෝ නඩු 300 ගානක් දලා තියෙනව..
    පොලිසී ගිහින් තියෙනවා..
    හරක් අරගෙන යන ඒවා පොලිසියට කියලා තියෙනවා..
    ගොඩාක් මහන්සී කියල දැනෙන්න ඇති..
    උපරිමයෙන්ම කරනව කියලා මේ ටික කරගන්න ඇති..මට තරක කරන්න ඕනේ නෑ..
    අනිත් අයත් ගේන තර්ක වලින් මම පැරදී...
    මම ඉන්ටර්නෙට් එකේ කමෙන්ට් වීරයන් එක්ක තරහා ගන්නේ නැතුව ඉඳලා මගේ කරගෙන ආපු වැඩ ටික තවත් වැඩි වැඩියෙන් කරගෙන යනවා...

    හාමුදුරුවනේ ඔබට නිවන් සුව අත්වේවා!!! තව තවත් ශක්තිය ඇති වේවා !!!

    මම මෙ වාද කර ගන්න උබලාව පරාද කරන්න මෙවා කිවුවා නෙමෙ තව අර හාමුදුරුවන්ව පහත් කරන්න අපහාස කරන්න කියනවාත් නෙමෙ සමානය මගෙ අදහසක් විතරයි කිවුවෙ එකට අපි වාද කර ගන්න ඔන නැහැ එක එක්කෙන දකින විදිය වෙනස් අනික මෙ ගැන ත්‍රෙඩ් බර ගානක තියෙනවා මම කොමන්ට් කරෙ නැහැ මෙකෙත් කොමන්ට් කරන්න ආවෙ මට හිතෙන දෙ කියලා නිවන් සුව පතන්න එච්චරයි නැති වෙන මොනවාත් නැහැ අනික මෙ ගැන කතා කරලා වැඩකුත් නැහැ උබලා හිතන විදිය ට උබලා හිතපල්ලා එකෙන් මගෙ මතෙට එන්න ඔනෙත් නැහැ මම උබලා ඉන්න මතෙට එන්නෙත් නැහැ
    එත් එකෙන් කියවෙන්නෙ නැහැ

    උබලා වැර්දි මම හරි කියලවත් මම වැර්දි උබලා හරි කියලාවත්:dull::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :no: මම වෙනසක් දකින්නෙ නැහැ සතාද මිනිසාද කියලා මම ඔතන දකින්නෙ ප්‍රශ්නෙන් පලා යැමක් විදියට
    හරියට රජරට ගොවියො අස්වනු පාලු වෙලා නය ගෙවා ගන්න විදියක් නැතිව මැහි තෙල් බොනවා වගෙ වැඩක්:dull:

    තව විදියට කිවුවොත් අගහරුවලට යවන්න රොකට් එකක් හදන විදයා+යෙක් රොකට එක මගදි පුපුරනකොට හදලා හදලා හරි යන්නෙම නැති නිසා දිවි නසා ගන්නවා වගෙ වැඩක්:dull:

    දිවිනසාගත්ත එක ගැන තර්ක කරනව නෙවේ බං.. ඒක කොහොම කලත් වැරදී තමයි.. ඒත් ඔතන තියන චේතනාව කොච්චර ප්‍රබලයිද බං.. මාව නිවපියෝ කියල ගිනිතියාගෙන දිව්වද.. කොච්චර අදිෂ්ටානයක් ද බං.. ඒක හෑල්ලු කරන්න එපා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එළ බුවා;15030644 said:
    මචං මේ හාමුදුරුවො ඊයේ හරක් මරණ එක නවත්තන්න කියල අද ගිනිතියා ගත්ත නෙවෙයි.
    මුකුත් හොයල බලන්නෙ නැතුව ඔහොම කියන්න එපා, ඒ හාමුදුරුවො ලියල තියන ලියුම් දෙක කියවල බලපන් :dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1556947

    මම දන්නවා බන් මම අගය කරනවා වැදිනවා දොත් මුදුන් තියලා එවාට:D
    එත් උත්තරයක් නැහැ කියලා දිවි නසා ගන්න එකට මම වදින්නෙත් නැහැ පිලි ගන්නෙත් නැහැ එ ක්‍රමෙ හරි කියලා :no:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    Gayankuwait kiyala kenek kalayak rathu wela hitiyada ? e uba newei neda machan ? mama danne neth nisa ahanne
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    දිවිනසාගත්ත එක ගැන තර්ක කරනව නෙවේ බං.. ඒක කොහොම කලත් වැරදී තමයි.. ඒත් ඔතන තියන චේතනාව කොච්චර ප්‍රබලයිද බං.. මාව නිවපියෝ කියල ගිනිතියාගෙන දිව්වද.. කොච්චර අදිෂ්ටානයක් ද බං.. ඒක හෑල්ලු කරන්න එපා..
    2.gif
    ඔය අදිස්ටානය මම හැල්ලු කරන්නෙ නැහැ බන් ඔය හාමුදුරුවොමයි එක හැල්ලු කරන්නෙ
    වැරද්දකට යොදවලා තමන්ගෙ හිතෙ තියෙන ශක්තිය ප්‍රශ්නෙන් පැනලා යන්න උපයොගි කර ගෙන

    උබලා හිතයි මම බොදු මග යන එකෙක් නෙමෙ ඔක වැර්දි කියන නිසා එත් මම මම දකින ඇත්ත කතා කරනවා
    එක තමයි බුදුන්ගෙ බණ සොයා බලා විමසා කට්යුතු කරන්න :yes::D

    අනික මට ඇති මෙ ත්‍රෙඩ් එකෙ හිටියා මොකද උර කැකුන තලන විට හබන් කුකුලන්නට රජ මගුල්ලු:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Gayankuwait kiyala kenek kalayak rathu wela hitiyada ? e uba newei neda machan ? mama danne neth nisa ahanne

    දන්නෙ නැහැ මම නම් රතු උනෙ නැහැ කවදාවත්ම එත් එක මෙතනට අදාල වෙන්නෙ කොහොමද?:confused:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    දන්නෙ නැහැ මම නම් රතු උනෙ නැහැ කවදාවත්ම එත් එක මෙතනට අදාල වෙන්නෙ කොහොමද?:confused:

    methenta adala ne.alueth thread ekak daanna kammali nisa ahuwe :D ehenam wena kenek wenna athi machan..me wage name ekaka mathakayak thibuna laawata..my mistake
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    methenta adala ne.alueth thread ekak daanna kammali nisa ahuwe :D ehenam wena kenek wenna athi machan..me wage name ekaka mathakayak thibuna laawata..my mistake

    යකො ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙ ඉන්න උබෙ ත්‍රෙඩ් වලට කොඅමන්ට් කරපු මගෙ ත්‍රෙඩ් වලට කොමන්ට් කරපු උබට මාව මතක නැහැ:angry::angry::angry::angry:කුඩු ගහලද ඉන්නෙ අද:angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    2.gif
    ඔය අදිස්ටානය මම හැල්ලු කරන්නෙ නැහැ බන් ඔය හාමුදුරුවොමයි එක හැල්ලු කරන්නෙ
    වැරද්දකට යොදවලා තමන්ගෙ හිතෙ තියෙන ශක්තිය ප්‍රශ්නෙන් පැනලා යන්න උපයොගි කර ගෙන

    උබලා හිතයි මම බොදු මග යන එකෙක් නෙමෙ ඔක වැර්දි කියන නිසා එත් මම මම දකින ඇත්ත කතා කරනවා
    එක තමයි බුදුන්ගෙ බණ සොයා බලා විමසා කට්යුතු කරන්න :yes::D

    අනික මට ඇති මෙ ත්‍රෙඩ් එකෙ හිටියා මොකද උර කැකුන තලන විට හබන් කුකුලන්නට රජ මගුල්ලු:yes:

    ඇත්ත බං.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කිව්වොත් මෝඩ වැඩක්.. ඒත් ඕකට අනුබල දුන්න බලං හිටිය කාලකන්නින්ට හෙන ගහපන් කියල තමා කියන්න තියෙන්නෙ.. මේ කරපු පරිත්යාගය්ර්න් හරි අපේ උන්ගෙ ඇස් ඇරෙනව නම් ඒ ඇති..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යකො ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙ ඉන්න උබෙ ත්‍රෙඩ් වලට කොඅමන්ට් කරපු මගෙ ත්‍රෙඩ් වලට කොමන්ට් කරපු උබට මාව මතක නැහැ:angry::angry::angry::angry:කුඩු ගහලද ඉන්නෙ අද:angry:

    :lol::lol::lol:
    මටත් උබව මතක නෑ නෙ :eek::eek:
    උයා අලුතෙන් ද ආවෙ එලකිරියට
    1.gif

    වෙල්කම් ටු එළකිරි.. දන්නෙ නැති දෙයක් තියනව නම් අහන්න :yes::yes:
    1.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම දන්නවා බන් මම අගය කරනවා වැදිනවා දොත් මුදුන් තියලා එවාට:D
    එත් උත්තරයක් නැහැ කියලා දිවි නසා ගන්න එකට මම වදින්නෙත් නැහැ පිලි ගන්නෙත් නැහැ එ ක්‍රමෙ හරි කියලා :no:
    :yes::yes::yes:
    248177_482454341822736_1105675752_n.jpg