NISSAN FB13 (Doc Sunny) Help..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mcnla....mage car eke podi case ekak enawa...Drive karanakota ekaparatama engine eka off wenawa...Slow eke giyath ehema wenwa...Speed eke giyath ehema una.....eth Brake weda karanawa....tawa podden ada car eka wadinawa....

    Start wena eketh awlak tiyenwa...Normal car eka start kalama 1st time start wenwa...eth derive karanakota engine off unama 4-5 wage start karanna oni.....mokadda case eka wenna puluwan..plz help..?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    start කරලා කොච්චර වෙලාවකින් වගෙද ඔහොම වෙන්නෙ‌?

    edit:
    ඕක පෙට්රල්ද ඩීසල්ද ?
     
    Last edited:

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    ape gedarat tiyenawa Doc sunny ekak. eket me ledema awa wage matakai. poddak ahala kiyannam machan... 64 diesel ekak da?

    මචන් අපේ මාම කෙනෙක් ගෙන් මම ඇහුවා සීන් එක එක. එයා නම් කියන්නේ ඩීසල් පම්ප් එකට බැටරියෙන්ලු කරන්ට් එක දෙන්නේ. ඒකේ සීන් එකක් නිසා වෙන්න ඇතිලූ. ඒක නිසාලු එක පාරම හෙමින් ගියත් , වේගෙන් ගියත් එක පාරම ඉන්ජින් එක ඕෆ් වෙන්නේ....
     
    Last edited:

    gadola777

    Member
    Feb 26, 2013
    519
    18
    0
    kottawa
    82788278.jpg
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    561
    108
    43
    අපේ ගෙදරත් තින්නේ මචං 64 Diesel එකක්. මන් engine ගැන නම් දන්නේ න. එත් මචං අපෙ කාර් එක අවුරුද්ද දවස්වල radiator fans circuits වල ෂෝර්ට් එකක් වෙලා fans වැඩ නැතුව overheat උන. boil කරලා නවතෙනකම්ම අපි heat එක දැක්කේ න. අපේ නොසැලකිල්ල. temperature එක උපරිමේටම ම නැගල තිවිල තිබුනේ.

    ගාලු පාරේ නිකන් නොර්මල් ස්පීඩ් යනකොට car එකේ engine එක off වෙන්නම ට්‍රය් කරනවා. කොහොමහරි අතුරු පාරකට දාන්න slow කරනකොට පාර මැද්දේ නැවතුන. ඒ ස්පීඩ් එකටම ආයේ ස්ටාර්ට් කර ගෙන අව. ස්ටාර්ට් වෙන්නෙත් නෑ හරියට battery බැහැල වගේ. මොටෝර් එක වදින්නෙත් නෑ. අපි හිතුවේ battery එකේ case එකක් කියල. ඊට පස්සේ තමයි දන්නේ overheat වෙලා හින්ද කියල.

    ඉතින් මන් කියනනේ මෙකයි . ඕවයේ මචං circuit එකක් තිනවලු overheat උනාම engine එක auto off වෙනවලු ස්ටාර්ට් කරන්න දෙන්නෙත් නැහැලු car එක. ඉතින් උබලගේ කාර් එකේ heat sensors වල අවුලක් හින්ද වෙන්න බැරිද හිටි ගමන් ඔෆ්ෆ් වෙන්නම හදන්නේ?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නොර්මල් ස්පීඩ් යනකොට car එකේ engine එක off වෙන්නම ට්‍රය් කරනවා. කොහොමහරි අතුරු පාරකට දාන්න slow කරනකොට පාර මැද්දේ නැවතුන. ඒ ස්පීඩ් එකටම ආයේ ස්ටාර්ට් කර ගෙන අව. ස්ටාර්ට් වෙන්නෙත් නෑ හරියට battery බැහැල වගේ. මොටෝර් එක වදින්නෙත් නෑ.

    :yes::yes::yes::yes: me case ekama atamai enne..Heat eka 40-50% wage tamai meter eke pennanne....kohomahari ubata apu leda tikamai matath awe.....Engine eka nam heat wenawa wedilu Doctor Sunny car wala....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහනේ ඩ්‍රයිව් කරනගමන් අදින්නේ නැතුව ගිහින් එන්ජින් එක නවතිනවානම් ඉන්දන පද්ධතියේ දෝෂයක්. ලයිට් ගියා වගේ එක පාරටම නවතිනවානම් අනිවාර්යෙන්ම විදුලි පද්ධතියේ දෝෂයක්. මේ ලෙඩේ මොකක්ද කියල හොයන්නනම් වාහනේ නැවතුන වෙලාවට ප්ලග් වයර් එකක් ගලවල ප්ලග් ටොප් එක ඇතුලට ඉස්කුරුප්පු නියනක් දාල ඉස්කුරුප්පු නියන එන්ජිමේ කොතැනකට හරි ලං කරලා ස්ටාර්ට් මොටරේ ගහල බලන්න ඉස්කුරුප්පු නියනේ කඳ හරහා කරන්ට් එක එන්ගිමේ බඳට ස්පාර්ක් කරනවද කියල. මේ වැඩේ කරන්න දෙන්නෙක් ඕන. නිල්පාටට කරන්ට් එක ස්පාර්ක් කරනවානම් විදුලි පද්දතියේ දෝෂයක් නැහැ. එහෙම කරන්ට් එක එනවනම් හොඳ පෙට්‍රෝල් එන්ජින් ගැන දන්නා කෙනෙකුට පෙන්නන්න.
    ස්පාර්ක් කරන්නේ නැත්තම් වාහනේ වාහන විදුලි කාර්මිකයෙකුට පෙන්නන්න. එත් එයාටත් මේ ලෙඩේ හොයන්න ලේසියි වාහනේ ලෙඩේ තියන තත්වෙන්ම අරන් ගියාම. මොකද ස්ටාර්ට් කරලා අරන් ගියාම එයාට ලෙඩේ හොයන්න අමාරුයි.
     
    tnx mcn...car eka adinne nati case ekaknam na...ada une pallamaka yanakota engine off una...clutch eka full deela tibbe...brake eken giye....start karanna 3-4 parak witara try karala start une....Balamu heta garage ekata daala balanawa.....kohomath 20yr parana car wala engine hodatama gewilane atte bun...2laks + kilometers duwala tiyenne....:yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mcnla....mage car eke podi case ekak enawa...Drive karanakota ekaparatama engine eka off wenawa...Slow eke giyath ehema wenwa...Speed eke giyath ehema una.....eth Brake weda karanawa....tawa podden ada car eka wadinawa....

    Start wena eketh awlak tiyenwa...Normal car eka start kalama 1st time start wenwa...eth derive karanakota engine off unama 4-5 wage start karanna oni.....mokadda case eka wenna puluwan..plz help..?

    Car eka petrol ekak nam.
    sparkPlug 4 check karanna.
    plug wire set eka check karanna, .
    coil eka balava ganna.

    eth hari yan nattan,,,,
    Distributor eka galavala full check karava ganna, eke platinum points, rotor eka, back plate eka hamadema galavalama check kara ganna mechanic knkta kiyala.

    bohoo durata oya dewal vala tamai aula. oya pilivalata hama dema balanna. eva goda nam

    Carb eka kaali walata galavala clean kara ganna. ona nam repair kit eka danna. fuel filter check kara ganna.(tank eke tiyana eka.) fuel line eke athara mada tiyanavada kiyala nam mataka naha.

    oya karunu walin ekak hoo dekak tamai anivaa case eka.

    Deisal ekak nam, udeta start karapu gaman kalu duma wadipura yanavada...? adilla aduda..? deisal wastage wadi wela wagda..? wage kalin nounu amuthu karunu ehema tiyanava nam evat kiyanna sarthaka piliturak dennam.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අපේ ගෙදරත් තින්නේ මචං 64 Diesel එකක්. මන් engine ගැන නම් දන්නේ න. එත් මචං අපෙ කාර් එක අවුරුද්ද දවස්වල radiator fans circuits වල ෂෝර්ට් එකක් වෙලා fans වැඩ නැතුව overheat උන. boil කරලා නවතෙනකම්ම අපි heat එක දැක්කේ න. අපේ නොසැලකිල්ල. temperature එක උපරිමේටම ම නැගල තිවිල තිබුනේ.

    ගාලු පාරේ නිකන් නොර්මල් ස්පීඩ් යනකොට car එකේ engine එක off වෙන්නම ට්‍රය් කරනවා. කොහොමහරි අතුරු පාරකට දාන්න slow කරනකොට පාර මැද්දේ නැවතුන. ඒ ස්පීඩ් එකටම ආයේ ස්ටාර්ට් කර ගෙන අව. ස්ටාර්ට් වෙන්නෙත් නෑ හරියට battery බැහැල වගේ. මොටෝර් එක වදින්නෙත් නෑ. අපි හිතුවේ battery එකේ case එකක් කියල. ඊට පස්සේ තමයි දන්නේ overheat වෙලා හින්ද කියල.

    ඉතින් මන් කියනනේ මෙකයි . ඕවයේ මචං circuit එකක් තිනවලු overheat උනාම engine එක auto off වෙනවලු ස්ටාර්ට් කරන්න දෙන්නෙත් නැහැලු car එක. ඉතින් උබලගේ කාර් එකේ heat sensors වල අවුලක් හින්ද වෙන්න බැරිද හිටි ගමන් ඔෆ්ෆ් වෙන්නම හදන්නේ?

    oya system eka godak vahana wala tiyanava machan(Self kill). habai ehema navatinava nam heat sensor wala aulak wela waradiyata detect karala navatinava nam temprature katuwat udatama yanava. waradi hoo hari hoo katuwa read karanne sensor eka kiyana widiyata. itin ehanam katta temp meter eke uda kelavarata onna menna wage vat ennama ona... ehema natuwa nikan navatin naha katuwa uda yan natuwa. (temp meter wada karana vahaneka):yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Car eka petrol ekak nam.
    sparkPlug 4 check karanna.
    plug wire set eka check karanna, .
    coil eka balava ganna.

    eth hari yan nattan,,,,
    Distributor eka galavala full check karava ganna, eke platinum points, rotor eka, back plate eka hamadema galavalama check kara ganna mechanic knkta kiyala.

    bohoo durata oya dewal vala tamai aula. oya pilivalata hama dema balanna. eva goda nam

    Carb eka kaali walata galavala clean kara ganna. ona nam repair kit eka danna. fuel filter check kara ganna.(tank eke tiyana eka.) fuel line eke athara mada tiyanavada kiyala nam mataka naha.

    oya karunu walin ekak hoo dekak tamai anivaa case eka.

    Deisal ekak nam, udeta start karapu gaman kalu duma wadipura yanavada...? adilla aduda..? deisal wastage wadi wela wagda..? wage kalin nounu amuthu karunu ehema tiyanava nam evat kiyanna sarthaka piliturak dennam.

    Mata mechanic knowledge 0% mcn.. :( ....car eka nam petrol ekak...ube answer eka dakkama adenawa thani aheta bunz..loku repair ekak karanna wei wage... Iooo salli.. :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    tnx mcn...car eka adinne nati case ekaknam na...ada une pallamaka yanakota engine off una...clutch eka full deela tibbe...brake eken giye....start karanna 3-4 parak witara try karala start une....Balamu heta garage ekata daala balanawa.....kohomath 20yr parana car wala engine hodatama gewilane atte bun...2laks + kilometers duwala tiyenne....:yes:

    දැනෙන විදිහට තියෙන්නේ විදුලි දෝෂයක් වෙන්න පුළුවන්. ඩොක්ටර් සනී වාහනේ ලක්ස දෙකකට එන්ජිම ගෙවෙන්න විදිහක් නැහැ කලට වෙලාවට ඔයිල් මාරු කරලා නඩත්තු කරපු වාහනයක්නම්. එන්ජිම ගෙවිල කියල හිතෙනවනම් කොම්ප්රේෂන් ටෙස්ට් කරලා බලන්න. එහෙම නැතුව බාස්ල කිව් පලියට එන්ජිමනම් ගලවන්න දෙන්න එපා. 75% ක් විස්වාසයි තියෙන්නේ විදුලි දෝෂයක්. පෙට්‍රෝල් පම්ප් එකත් ටිකක් සැකයි. ලංකාවේ බහුතරයක් වාහන හදන තැන්වල බාස්ලාට පෙට්‍රෝල් එන්ජින් ගැන දැනුම හරි අඩුයි. පෙට්රෝල් එන්ජින් ගැන හොඳ දැනුමක් තියන පරණ බාස් කෙනෙක් හොයාගන්න මේ වැඩේට. කොයි බාස්ටත් වැඩේ ලේසි වෙන්නේ වාහනේ ස්ටාර්ට් නැති වෙලාවක පෙන්නුවොත් තමයි.