Galaxy Grand i9082

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    Samsung-Galaxy-Grand-in-Sri-Lanka-for-Rs.-54900.00.jpg

    samsung_flip_cover_note_2-600x455.jpg

    Mage Galaxy Grand eka Wikunanawa :D:D
    Galaxy Grand GT-9082
    2 Years Warranty [Sri Lanka Original Warranty John Keels]
    Full Set
    Original Flip Cover
    Original Handsfree [Never Used Sealed Pack]
    Back Cover [Never Use]
    Market Price Rs.54900/=
    Rs.43000/=
     
    • Like
    Reactions: gayendra9*9

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකේ ඩිස්ප්ලේ ඒක එතරම් කොලිටි නෑ කියලා කියලා තිබුනා දැක්කා ත්‍රෙඩ් වගයක....... ඇත්තද කතාව........
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ඕකේ ඩිස්ප්ලේ ඒක එතරම් කොලිටි නෑ කියලා කියලා තිබුනා දැක්කා ත්‍රෙඩ් වගයක....... ඇත්තද කතාව........

    කවුද බන් ඒ හරුපේ කිව්වේ :oo::oo:

    එන්න කියපන් ඌට කොලිටිය පෙන්නන්න
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඔව් මේ ෆොන් එක අව්ල් කියලා මගෙ යලුවෙක් කිවුවා. ඒක තමා අඩු ගානක ඔෆර් එකක් මෙකට දීලා තියෙන්නෙ. ගැලැක්සි නොට් එක පට්ට. ඒත් ඒ විදියට ගහපු මෙක මාර්ක්ට් එක ඩ්වුන් කියල තමයි ආරන්චි:confused:
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    Apo display eka hari na ban. Anika 45-50k weddi Galaxy S3 ekak ganna puluwan used. Meke processor ekath madi.