lol ගොඩක් ඔයි.. කොල්ලො අඩනවානෙ බන්.. මට නිකන් මේක ඇහුවා.. අද එකෙක් අඩනවා කෙල්ල වෙනස් වෙලා කියලා.. අනේ අපොයි..for me it feels like totally crap !
Akkhii,,, LOL
lol ගොඩක් ඔයි.. කොල්ලො අඩනවානෙ බන්.. මට නිකන් මේක ඇහුවා.. අද එකෙක් අඩනවා කෙල්ල වෙනස් වෙලා කියලා.. අනේ අපොයි..

මම ක්ශනිකව yfm එකේ site එකෙත් බැලුවා මේකිගෙ ෆොටො එකක්වත් නැනෙ බන්, කොයි වගේද කියලා බලන්න.. සමහර නිවේදිකාවො ඉන්නවා voice එකේ හැටියට Angelina Jolie වගේ වෙන්න ඔනා.. ඒත් දැක්කම නිකන් නයනා කුමාරි වගේ..sira oi ,, voiceeka patta ,, arun adana eka thama allannema naththe ,,, magulata owwa radio ekata kiyanawada manda ban




මම ක්ශනිකව yfm එකේ site එකෙත් බැලුවා මේකිගෙ ෆොටො එකක්වත් නැනෙ බන්, කොයි වගේද කියලා බලන්න.. සමහර නිවේදිකාවො ඉන්නවා voice එකේ හැටියට Angelina Jolie වගේ වෙන්න ඔනා.. ඒත් දැක්කම නිකන් නයනා කුමාරි වගේ..![]()

මම හිතුවා හරි.. ෆොන් සෙක්ස් වලට වඩා එහා දෙයක් මෙයාගෙන් බැ..![]()
onna innawa tharanga akka
