අලුත් එකක් :)

shyze

Junior member
  • Dec 30, 2012
    199
    13
    18
    ඔන්න මචන්ලා මම එහෙ මෙහෙ කැරකෙනකොට සෙට් උන පට්ට site එකක්....මේකෙන් presentation එහෙම හදන්න පුළුවන් අමුතුම විදියකට.....
    පොඩ්ඩක් ගිහින් බලන්නකෝ....

    onna machanla mama ehe mehe karakenakota set una patta site ekak...meken presentation ehema hadanna puluwan amuthuma widiyakata.....
    poddak gihin balannakoooo....

    මෙන්න එහෙනම් site එක
    ah menna site eka

    www.prezi.com



    ඔන්න ඉතින් කට්ටියට තේරෙන්නත් එක්ක......, අර උදාහරණ කියන ඒවා ටිකකුත් දාන්නම්කෝ....
    onna ithin kattiyata therennath ekka...., ara udaharana(sinhalen example kiyana aawa) kiyana aawa tikakuth daannamkooo...




    ඔන්න මුලින්ම මේ ගැන කියන එකක්ම දැම්මා... onna mulinma me gana kiyana 1k ma damma...
    http://prezi.com/ucbqnfjsurg9/what-is-prezi-press-the-play-button/


    මේ අනිත්වා ටිකක්
    me anithwa tikak


    • http://prezi.com/g_0sms9piu1z/the-journey-of-the-modern-thought-leader/


    • http://prezi.com/jchpkdo5lsx7/the-syria-crisis-how-kids-can-help/


    • http://prezi.com/ufnrer-swszq/typography/


    • http://prezi.com/bq2blf6kdefn/6-cs-of-successful-social-marketing/



    හොදයිනම් ඉතින් මොනවහරි කරලා යන්නකෝ....
    අනිත් කට්ටියටත් බලාගන්න බම්පියක් හරි කමක් නෑ ඉතින්.... :)
    hodainam ithin mnawahari karala yannakooo....
    anith kattiyatath balaganna bump 1k hari kamak na ithin.... :)



    Repostnam ithin sorry hode :)
     
    Last edited:
    • Like
    Reactions: markchrishantha