Dr. Jayalath Jayawardena Passed Away

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Jayalath-Jayawardana.jpg

    එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එහි නියෝජ්‍ය මහ ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.වෘත්තීය වෛද්‍යවරයකු වූ ඔහු ව්‍යාපාරික පවුලකට අයත්වේ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පෞද්ගලික වෛද්‍යවරයා ද වූවේය. ඔහු වෛද්‍ය විද්‍යාව ජනප්‍රිය කරලීම සඳහා ජනමාධ්‍ය මගින් විවිධ වැඩසටහන් ඉදිරිප්ත් කළේය.

    අද පෙරවරුවේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී කරන ඒ මහතා මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇති අතර හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතාට ශාල්‍යකර්මයක්ද එහිදී සිදු කර තිබිනි.

    අද දිනය ඇතුලත ඒ මහතාගේ දේහය මෙරටට ගෙන ඒමට නියමිතය.
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Jayalath%20Jayawardena%202.jpg

    මා පෞද්ගලිකව ඇසුරුකරපු කෙනෙක් විදියට තමන්ට තිබ්බ අවදානම කාටවත් කිව්වේ නැ. හිටපු ජාතික රෝහලේ ප්‍රධාන ශල්‍ය දොස්තර මහතෙක් විදිහට මේ සැත්කමේ බරපතලකම මුල ඉදන්ම දැනගෙන හිටියා. එත් මට තාම දැනගන්න ලැබුනේ නැ ඇත්ත තත්වය.

    ඔහුගේ ආත්මයට සදා මොක්සුව ලැබේවා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපායේ දොරටු නොඇරේවා

    අපායේ දොරටු ජයලත්ට කෙසේ වෙතත් මහින්දටනම් ඇරෙයි මචන් අහිංසක නැති බැරි මිනිස්සුන්ගේ බඩට ගහල සැප විදිනවට.:yes:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපායේ දොරටු ජයලත්ට කෙසේ වෙතත් මහින්දටනම් ඇරෙයි මචන් අහිංසක නැති බැරි මිනිස්සුන්ගේ බඩට ගහල සැප විදිනවට.:yes:
    ඒක ඇත්ත.. මේ මනුස්සයා හොරා කැවෙ නැනෙ, ඔය කොටියා කොටියා කියලා කැ ගැහැවට මිනිහට.. මේ මනුස්සයා කලේ දෙමල මිනිස්සුන්ගෙ ගැටලුව ලෝකෙට කියපු එක. අනික තමුන්ගෙ අගමේ හැටියට මඩු පල්ලි යන එක. ඒක ඉතින් වැරැද්දක් නෙමේනෙ.

    කට ඇද හිවල්ලු අගමැතිකම් කරන රටේ මේ මනුස්සයා කරපු වැරැද්දක් මටනම් පේන්නෙ නැ..
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒක ඇත්ත.. මේ මනුස්සයා හොරා කැවෙ නැනෙ, ඔය කොටියා කොටියා කියලා කැ ගැහැවට මිනිහට.. මේ මනුස්සයා කලේ දෙමල මිනිස්සුන්ගෙ ගැටලුව ලෝකෙට කියපු එක. අනික තමුන්ගෙ අගමේ හැටියට මඩු පල්ලි යන එක. ඒක ඉතින් වැරැද්දක් නෙමේනෙ.

    කට ඇද හිවල්ලු අගමැතිකම් කරන රටේ මේ මනුස්සයා කරපු වැරැද්දක් මටනම් පේන්නෙ නැ..

    :yes:
     
    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    ජීවිත කතාව

    ඒ මහතාගේ ජීවිත කතාව පසුගිය දවසක අහන්න ලැබුනා.

    එතුමා ගේ පියා පොහොර සංස්ථාවේ පර්මිට් එකකින් පොහොර ඇදලා තියෙනවා. පස්සෙ පියා හදිසියේ මිය යනවා. මෙතුමාගේ අම්මත් එක්ක මෙතුමා තනිවෙනවා. තනි වෙන්නෙ නිකන් ම නෙවෙයි ලොකු ණය බරකුත් එක්ක.

    ඉන් පස්සෙ කරන්න කිසි දෙයක් නැති තැන වත්කම් සියල්ල විකුණනවා.
    මෙතුමාට කන්න අදින්නවත් නැති වෙනකොට නැවතත් පොහොර ගබඩාවේ රස්සාවක් හොයන් යනවා. රස්සාවක් ලැබුනත් ලැබෙන්නෙ පොහොර ලොරියක ක්ලීනර් රැකියාවක්.

    ඒ රස්සාව අතරතුර අනේකවිද දුක්ඛ දෝමනස්සය්න්ට මුහුණ දෙන්න වෙනවා.
    හබරණ පැත්තෙ පොහොර අරන් යද්දි, පාරෙන් අලි මාරු වෙන නිසා ගෝනි පඩංගු එලා ගෙන ලොරිය යට නිදා ගත්තු කාලයකුත් මෙතුමාගෙ ජීවිත කතාව ඇතුලෙ හමුවෙනවා.

    කොහොමින් කොහොම හරි ටිකක් ටික මුදල් ඉතිරි කරලා නැවතත් තාත්තාට ලැබුණු පර්මිට් එක බලාත්මක කරගෙන නැවතත් තාත්තාගෙ අඩි පාරෙ ගමන් කරන්න පටන් ගන්නවා.

    ඒ අතරතුර විභාග සමත් වෙලා සරසවියට යනවා. ඒ අම්මාට බිස්නස් බලා ගන්න පුලුවන් කාලයක්.

    මේ කතාව තව දිගයි...

    ඉතිරි කතාව ඉතින්, රස්සාව සහ පාර්ලිමේන්තු දිවිය තමයි. ඒක කවුරුත් දන්නවා නෙ.

    පස්සෙ ඉතින් මේ ලැබිලා තියෙන සියලු දේ තම උත්සාහයෙන් ලබා ගන්න තරම් මෙතුමා උත්සාහවන්ත වෙනවා.

    ඔන්න ඕකයි කතාව..
    කොටන කොට අඩුපාඩු තියෙන්න ඇති. සමාවෙන්න.
    රෙප් බලාගෙන නෙවෙයි. ‍යමෙකුට මෙයින් යමක් ගන්න පුලුවන් උනා නම් මට ඒ ඇති.

    Last edited:
    • Like
    Reactions: chami_84

    ඔක දවසක් ටිවි එකේ එතුමාම කිව්වා.. ලොරිවල ගොලයා හැටියටත් ගිහින් තියනවලු.. ප්‍රෙමදාස මහත්තයා තමා මේයාව දෙශපාලනයට අරන් තියෙන්නෙ.. පාර්ලිමේන්තුවෙ හිටපු එකම සර්වාන්ග දොස්තර මහත්තයනෙ.. දැන් ඉතින් විල මැද බන්ගලවට දොස්තර මහත්තයෙකුත් නැ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    හොද මිනිස්සු මැරෙනවා
    වැඩක් නැති උන් ඔලු කුඩු වෙලත් මැරෙන්නේ නෑ